කැමතිම බොලිවුඩ් නිළිය

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,850
    31,078
    113
    Apo Anushka nan eeya 😐😐

    Ov neh a kale hena lassanai
    ------ Post added on Oct 26, 2022 at 5:51 PM
    Anushka lassanai pago 🤬🤬
    Virat Kohli Victory GIF by Puma India
     
    • Haha
    Reactions: menaka60

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    1. ප්‍රියංකා චොප්රා
    2. හුමා කුරේෂි
    3. ශ්‍රද්ධා කපූර්
    4. යාමි ගෞතම්
    5. වේලම්.... ආ! සොරි! සොරි! ඒක වැරදීමකින් කියවුනේ.

    ඔක්කොම අක්කල තමා ඉතින්! :love2::love2:
    1යි 4යි බැඳල නිසා අදහස අත ඇරලා ඉන්නේ.
    3 හෙන දළකාර ෆැමිලි එකක් හින්ද ඒ අදහසත් අත ඇරිය.
    2 තමා ඉන්නේ. දැනුම් තේරුම් තියෙන කෙනෙක්. අනික පොඩි චබී ගතියකුත් තියෙනවා. පරිනීතිගේ මහත වර්-ෂන් එක වගෙයි පෙනුමත්. :love2::love2:
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    1. ප්‍රියංකා චොප්රා
    2. හුමා කුරේෂි
    3. ශ්‍රද්ධා කපූර්
    4. යාමි ගෞතම්
    5. වේලම්.... ආ! සොරි! සොරි! ඒක වැරදීමකින් කියවුනේ.

    ඔක්කොම අක්කල තමා ඉතින්! :love2::love2:
    1යි 4යි බැඳල නිසා අදහස අත ඇරලා ඉන්නේ.
    3 හෙන දළකාර ෆැමිලි එකක් හින්ද ඒ අදහසත් අත ඇරිය.
    2 තමා ඉන්නේ. දැනුම් තේරුම් තියෙන කෙනෙක්. අනික පොඩි චබී ගතියකුත් තියෙනවා. පරිනීතිගේ මහත වර්-ෂන් එක වගෙයි පෙනුමත්. :love2::love2:
    Uba dan munva bandinnada yanne 😣

    King Kohli 🙂👍
    Kolikuttuva hora
    ------ Post added on Oct 26, 2022 at 9:01 PM