මම කැමතිම සොම්බි මූවි එකක් මේක. විල් ස්මිත් ඉන්න ෆිල්ම් වලින් හිතට අල්ලාම ගිය එකක් තමයි මේක. සොම්බි මූවී ෆෑන් කෙනෙක් නම් මිස් වෙන්න විදියක් නෑ. මිස් වෙලා නම් අනිවා බලන්න.
ow ow mata meka nikan matak una. oke part 2 ena rumor ekak tibba itin matak unaparana huyannak
Baluwe machan. eka hodai.eth mata echchara set na. kohomath mama Korean balannema nA. Zombie film ekak hinda baluwe okatrain to the busan balapan
Oya film eka mama 3 parak wagee balala thiyenawa banමම කැමතිම සොම්බි මූවි එකක් මේක. විල් ස්මිත් ඉන්න ෆිල්ම් වලින් හිතට අල්ලාම ගිය එකක් තමයි මේක. සොම්බි මූවී ෆෑන් කෙනෙක් නම් මිස් වෙන්න විදියක් නෑ. මිස් වෙලා නම් අනිවා බලන්න.
View attachment 146411
deparak baluwaOya film eka mama 3 parak wagee balala thiyenawa ban
aye baluwe na etakota gatiya yanawa. tawa kalayak gihin balanna oni aye 
The Dead Don't Die 2019 balala na mama balanna oniMagenam danata favoritema Zombie movie eka The Dead Don't Die 2019. Podi kale nam favoritema wune Resident Evil movie set eka. Thamath Milla Jovovich ta love eka nisa. Dang wayasai. Isaara patta sexy.

oka num balala na. poddak hoyala balanna oniආර්නෝල්ඩ් ඉන්න එකක් තියෙනවා .පොරගෙ දුවට හැදෙන සීන් එකක්.
එකේ තියෙනවා අප්පච්චි ටයි දුව ටයි දෙන්න ට ම සොම්බි වෙලා දුව අප්පච්චි පිටිපස්සේ ඇවිදින් යන සීන් එකක්.ඒ දැක්කම මගේ ඇඟ හිරි වැටුණා බං.
balapan patta. eka podi fun gathyak thiyana poddak amuthu style eke ekak.The Dead Don't Die 2019 balala na mama balanna oni
mama oka danan hitiye nA. mamath issara zombie baluwema na. passe tamai balana set wuneAh ow oke version dekak thiyenawa..
Spoiler ahead
normal eke mu blast karagena marenawa..
Alternate ending eke ara ussan ena female zombie wa return karanawa..
Mata nam godak zombie ewata asawak na...but mama balapu ewalim asama set eka maze runner..
Worrld war z ekath awulak na![]()
aniwabalapan patta. eka podi fun gathyak thiyana poddak amuthu style eke ekak.