zombie vampiresZombi lama nemi neda bn... Nikan zombi lai vampire lai athara mada kastiyak![]()

ow eka Horror/Comedy category eke mamath kamati ekakZombieland![]()

whaaaat?මේක zombie movie එකක් නෙවෙයිලු. මාත් දන්නේ දැන්. කොහොම වුනත් හොඳ movie එකක්.
Why I Am Legend Is NOT A Zombie Movie

ekath maruWorld war Z

ආර්නෝල්ඩ් ඉන්න එකක් තියෙනවා .පොරගෙ දුවට හැදෙන සීන් එකක්.
එකේ තියෙනවා අප්පච්චි ටයි දුව ටයි දෙන්න ට ම සොම්බි වෙලා දුව අප්පච්චි පිටිපස්සේ ඇවිදින් යන සීන් එකක්.ඒ දැක්කම මගේ ඇඟ හිරි වැටුණා බං.
Meka mama balala na hondaida ban?meka neda ?
View attachment 146628
Resident Evil animation eka pattaResident Evil series
https://www.imdb.com/title/tt0120804/
2020 curfew dawas wala hoya hoya baluweDawn of the dead
https://www.imdb.com/title/tt0363547/
Resident Evil series
https://www.imdb.com/title/tt0120804/
resident evil animation film series ekath maru(REanimation TV series ekakuth awa)The Maze Runner මාත් ආසාවෙන් බලපු එකක්. ඒත් එකේ zombie හිටියේ නෑනේ.Mata nam godak zombie ewata asawak na...but mama balapu ewalim asama set eka maze runner..

ow. eke film 4k tiyenawaResident Evil animation eka patta
. e tika maru