කැමතිම සොම්බි මූවි එකක්.

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    The Maze Runner මාත් ආසාවෙන් බලපු එකක්. ඒත් එකේ zombie හිටියේ නෑනේ. :confused:
    පලවෙනි විතරයි හැබැයි බලලා තියෙන්නේ.

    Eke film 3k da koheda thiyenawa bn...uba baluwe palaweni eka nam, eke zombie naa...

    Unwa e glade kiyana eka athulata danne experiment ekakata...

    Anith dekath balapan..patta athal :love:

    මේක zombie movie එකක් නෙවෙයිලු. මාත් දන්නේ දැන්. කොහොම වුනත් හොඳ movie එකක්.

    Why I Am Legend Is NOT A Zombie Movie


    Zombie kiwwta eke inne evolve wena species wage type ekak ne...normal zombie movies wala inna un plan karala ambush dala, location track karala awith attack karanne naa ne...

    E nisa wenna athi...
    ------ Post added on Oct 5, 2021 at 11:22 PM
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    MV5BMTg5Mjk2NDMtZTk0Ny00YTQ0LWIzYWEtMWI5MGQ0Mjg1OTNkXkEyXkFqcGdeQXVyNzkwMjQ5NzM@._V1_.jpg
    MV5BN2M2ZmU2OGQtNmU5Yi00MTIyLTgwNWMtYjljMzZlYTdiNjBhXkEyXkFqcGdeQXVyNTAyODkwOQ@@._V1_.jpg
    MV5BYTFkM2ViMmQtZmI5NS00MjQ2LWEyN2EtMTI1ZmNlZDU3MTZjXkEyXkFqcGdeQXVyNjU0OTQ0OTY@._V1_FMjpg_UX1000_.jpg
    MV5BNzU1MDI1NDM1NF5BMl5BanBnXkFtZTcwMzU5OTkyMQ@@._V1_.jpg
    MV5BZTJmNTZlZWUtZTQ2Yi00YTFjLWFiNzctYzFlNmZmZGMzYTlmXkEyXkFqcGdeQXVyMjQ2MTk1OTE@._V1_.jpg
    MV5BMjAzMDU5OTg0NV5BMl5BanBnXkFtZTcwNDQ4MjcwMw@@._V1_.jpg
    MV5BNjRmMDUxODctYjg3NC00NDRhLWJhZWItMjg0OTZkMDBjNWUxXkEyXkFqcGdeQXVyNjY1MTg4Mzc@._V1_FMjpg_UX1000_.jpg
    MV5BNDQ4YzFmNzktMmM5ZC00MDZjLTk1OTktNDE2ODE4YjM2MjJjXkEyXkFqcGdeQXVyNTA4NzY1MzY@._V1_.jpg
     
    Last edited:

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,335
    20,913
    113
    reevil.jpg

    Resident evil අලුත් එක අද download කරා බලන්න...
    Zombie ඒවා නම් බරගානක් බලල තියනව.. මේ මතක කැමතිම ටික..
    Ela ela 👍
     
    • Like
    Reactions: NRTG

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    mama kemetima zombie movies

    1. world war Z
    2. I am Legend
    3. 28 Days Later/28 weeks later (mata ninda giye nehe)
    4. Zombieland

    mama kemetiy zombie movies walata hebei hodama zombie movie ekak tama awith nehe, resident evil is OK.
     

    Tom Cat

    Well-known member
  • Oct 25, 2021
    259
    649
    93
    සීතාඑළිය
    ෂර්ලොක් කතා වල වොට්සන් දොස්තර මහතා විදිහට හිටි මාටින් ෆ්‍රීමන් ඉන්න සොම්බී කතාවක් තියෙනවා. Cargo(2017 ) මේකත් බලන්න හොඳයි. ඕස්ට්‍රේලියාවෙ සොම්බී කතාවක්
     
    • Like
    Reactions: NRTG