කැමතිම හින්දි සින්දුව

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    කැමතිම හින්දි සින්දුව

    උඹලා කැමතිම හින්දි සින්දුව මෙතන දාපන්. මේක තමයි මම එදා මෙදා තුර කැමතිම හින්දි සින්දුව.




     
    • Like
    Reactions: mmaxx and Ashman

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,153
    17,052
    113
    ඉස්සර හින්දි ෆිල්ම් බැලුවා..දැන් නම් බලන්නේ නැහැ වැරදිලාවත්.:D
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    hamari adhuri kahani
    ඔය උඩින් දාලා තියෙන්නේ එකත් පට්ට ගහනවා.
     

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    මේ සිංදුවේ ඉන්න දිව්‍යා භාරතී අවුරුදු 19න් මැරුණ නිසාද කොහෙද මේ ගීතය හිතට වදිනව වැඩියි මචං.
    I Loved Divya........
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,153
    17,052
    113
    මේ සිංදුවේ ඉන්න දිව්‍යා භාරතී අවුරුදු 19න් මැරුණ නිසාද කොහෙද මේ ගීතය හිතට වදිනව වැඩියි මචං.
    I Loved Divya........

    ;):yes: