කැමතිම හින්දි සින්දුව
උඹලා කැමතිම හින්දි සින්දුව මෙතන දාපන්. මේක තමයි මම එදා මෙදා තුර කැමතිම හින්දි සින්දුව.
මේ සිංදුවේ ඉන්න දිව්‍යා භාරතී අවුරුදු 19න් මැරුණ නිසාද කොහෙද මේ ගීතය හිතට වදිනව වැඩියි මචං.
I Loved Divya........

