කැමතිම හින්දි සින්දුව

shamil45

Well-known member
  • Aug 23, 2016
    3,202
    2,101
    113

    Arash, Mosano වගේ අරට ගරු කරනවා.
    මම කිසිම හින්දි සිංදුවකට අස නැ (සිනෙම ගීත). ඒවායේ තින්නේ තනිකර ගොන් පාර්ට්
    අනික එකම ගායකයෝ ටිකක් දෙනෙක් නළු නිලියෝ 70කට විතර සින්දු කියනවා.

    කෙල්ල කැමති කිව්වම හෝ අකමැති කිව්වම පාරේ මැදදෙ සින්දුවක් කියා කියා නටන්නේ මොන රටේද ?
    ඇත්තටම ඉන්දියවෙවත් ඔහොම වෙන්නේ නැ.
    ලංකාවේ සිනමාවටත් කෙල වෙලා තින්නේ ඕකම තම.
    ඉන්දියාවෙන් ආදර්ශ ගැනීම හා ජෝතිපාලගේ සින්දු දල නලුවයි නිළියයි නැටීමට යාම.




    ලොතරැයි කඩේක ගහලා, පැට්‍රල් නැත,සිගරට් නැත, එලුමස් නැත.
    ලොතරැයි ටික විකුන ගෙන හිටියාම ඇතිනේ නිකන් අනවශ්‍ය වැඩ නොකර.
    මිනිස්සුන්ට සෙන්ස් එකතියනවා, ලොතරැයි කූඩුව දැක්කාම නෝටිස් දාපු ඒවා විකුනන තැනක් වෙනයි කියලා තේරුම්ගන්න .ඕක අලුතෙන් නෝටිස් දාන්න කියවන්න උවමනා නෑ.ඒකෙන් වෙන්නේ ගොන්පාර්ට් එකක් බවට පත්වීම.
     
    Last edited:

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    එහෙකට වඩා නම් තියෙනවා...එ නිසා හිතට වැදුන සිංදු 2ක් වගෙ දාන්නම්..
    1.

    කෙනෙක් එවපු එකක්...

    2.
     

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,101
    113
    jhanker බීට් එක්ක, ටිප් ටිප් බර්සා පානී