කැමතිම Code Editor එක මොකක් ද?

SL MULTIMEDIA TUTORIAL

Well-known member
  • Jul 27, 2020
    1,645
    6,958
    113
    United States
    මම නම් Visual Studio Code , Sublime Text තමයි . ඔයාලා කැමතිම එක මොකක් ද? 🙂 👀

    ඒ Code Editor එක Use කරන්න විශේෂ හේතු , Special features එහෙමත් තියේනවානම් එවත් කියන් යන්න. :yes: