What she did next scared me
Americavata migrate karana part eka nan kara aurudu 8kata vithara kalin.. hebei ita kalin lankaven bandala giyeඋඹලටත් හොලිවුඩ් නිළියක් බැඳගන්න ඕනෙද?
ඕනෙම රටකින් හොයාගනින් ලස්සන, ගතිගුණ හොඳ, රඟපාන්න එක්සෙප්ෂනල් හැකියාවක් තියෙන කෙල්ලෙක්.
එයත් එක්ක ඇමරිකාවට ඉමිග්රේට් කරපන්. ජොබක් හොයාගනින්. එයාගේ පස්සෙන්ම ඉඳගෙන එයාව මෝටිවේට් කරපන්.
මේ කාලේ ගොඩක් මහන්සි වෙන්න වෙයි. මොනවා වුනත් එයාට උදව් කරන්න අමතක කරන්න එපා!
ගොඩක් ඔඩිෂන් වලට එයත් එක්ක යන්න වෙයි. කාලයක් එයි එයා සක්සස්ෆුල් වෙන.
වයස අවුරුදු 40 විතර වෙද්දී ඔයත් ලෝකේ ගොඩක් මිනිස්සුන්ගේ ක්‍රෂ් එකක හිමිකරුවෙක්!
අවශ්‍ය කරුණු දෙකයි. කරේජ් සහ ලෝයල්ටි!
ඒත් ප්‍රමාද නැහැනේ. උඹේ වයිෆි ලස්සන ඇති. මොකද එයා ජීපී කියල එයා රඟපාන්න අකමැතියැ. උදාරි වර්-නකුලසූරිය බලපන්කො. ඇවරේජ් ලුකින් කෙනෙක්. මුලින් සීනිබෝල චරිත කළේ. අද කොහොමද? රූපෙයි, රගපෑමයි දෙකම ඉම්ප්රූව් කරගෙන. ඒකි තව අවුරුදු 10 ක් ඔය විදිහටම ගියොත් නෙක්ස්ට් ලෙවල්. කරුමේ කියන්නේ ලංකාවේ ලොකු ඉන්ඩස්ට්‍රියක් නැහැ.Americavata migrate karana part eka nan kara aurudu 8kata vithara kalin.. hebei ita kalin lankaven bandala giye![]()
success venna patta talent ekak one.. naththan loku sup ekak family eken thiyenna one.. anika lankavatath vadiya corrupt field ekak okaඒත් ප්‍රමාද නැහැනේ. උඹේ වයිෆි ලස්සන ඇති. මොකද එයා ජීපී කියල එයා රඟපාන්න අකමැතියැ. උදාරි වර්-නකුලසූරිය බලපන්කො. ඇවරේජ් ලුකින් කෙනෙක්. මුලින් සීනිබෝල චරිත කළේ. අද කොහොමද? රූපෙයි, රගපෑමයි දෙකම ඉම්ප්රූව් කරගෙන. ඒකි තව අවුරුදු 10 ක් ඔය විදිහටම ගියොත් නෙක්ස්ට් ලෙවල්. කරුමේ කියන්නේ ලංකාවේ ලොකු ඉන්ඩස්ට්‍රියක් නැහැ.
Monica bellucci??
"ඔහොම යද්දි ඔයත් ලෝකේ ගොඩක් මිනිස්සු ගහපු එකක හිමිකරුවෙක්" ලෙස ඉහත පාඨය වෙනස් විමේ සම්භාවිතාවක්ද ඇතඔයත් ලෝකේ ගොඩක් මිනිස්සුන්ගේ ක්‍රෂ් එකක හිමිකරුවෙක්!![]()