කැමතිම_ටී.වී._ෂෝ_වල_විස්තර

Miami-Vice

Well-known member
  • Apr 19, 2010
    22,561
    14,501
    113
    කැමතිම_ටී.වී._ෂෝ_වල_විස්තර

    අපි කැමති ටී.වී. ෂෝස් වලට මොකද වුනේ/වෙන්නෙ, ෂෝ එක කැන්සල් කලාද, ඊලඟ සීසන් එක රිලීස් වෙන්නෙ කවදද වගේ විස්තර ලේසියෙන් දැනගන්න පුලුවන් සයිට් එකක් හම්බුනා...

    http://www.ismyshowcancelled.com

    Find My Show එකේ නම ටයිප් කරල සර්ච් කරන්න...

    ගිහිං බලල හොඳ නං අනිත් අයටත් දැනගන්න කමෙන්ට් එකක් දාල යන්න... :yes:
     
    kitZrocks

    Well-known member
  • Mar 29, 2011
    5,289
    564
    113
    In yur head ^^
    ela machan
    11.gif
    11.gif
    11.gif

    thnx :D
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,561
    14,501
    113
    මාතර කිඹුලා;10408059 said:
    මට දැනගන්න ඕනේ සුපර් නැචුරල් එකටයි සීක්‍රට් ලයිෆ් ඔෆ් අමරිකන් ටීනේජර් එකෙයි ඊලග කොටස් ගැන ස්තූතියි මචන්

    බය වෙන්න දෙයක් නැහැ මචෝ සුපර්නැචුරල් සීසන් 7 එනවලු... :D රිලීස් කරන දවස නං දාල නැහැ 2012 විතර වෙයි මම හිතන්නෙ... මමත් බලාගෙන ඉන්නෙ රිලීස් කරනකං.... :D (http://www.ismyshowcancelled.com/article/2011-04-26/seventh-season-confirmed-for-supernatural/)

    සීක්‍රට් ලයිෆ් ඔෆ් අමරිකන් ටීනේජර් ෂෝ එකෙත් සීසන් 4 එනව කියල තමයි තියෙන්නෙ... (http://www.ismyshowcancelled.com/article/2011-01-12/secret-life-of-the-american-teenager-is-renewed/
     
    :):):):)