කැමතිම_Mobile_OS_එක_මොකද්ද?

කැමතිම Mobile OS මොනවද?

  • Total voters
    241

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මූ ඔක්කොටම OS කියල දාල Android වලට විතරක් දාල නෑ :( සංවිධායක මණ්ඩලය දූෂිතයි :(

    සංවිධායක මණ්ඩලයට කැමති නැති නිසා මම සහභාගී වෙන්නේ නෑ :((පස්සේ කරන්න දෙයක් නැති උනාම ඇවිත් හිටියොත් හිනා වෙන්න එපා:lol:)

    උඹලත් චන්දෙ දාන්න එපා දිනන OS එක දැනටමත් තීරණය කරලා ඉවරයි :(
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    IOS - iphone4, 4s, 5, 5c used
    Windows - Lumia 920, HTC 8x used, HTC Diamond 2 (long ago win 7) used
    Android - Zigo 3i, Nexus 4, Galaxy S3, Lenovo Vibex S960(love it)

    Now using Samsung A5, It's Awesome

    Android is best for me also Ubuntu touch :)

    patta ne! :cool: :cool: :yes:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මූ ඔක්කොටම OS කියල දාල Android වලට විතරක් දාල නෑ :( සංවිධායක මණ්ඩලය දූෂිතයි :(

    සංවිධායක මණ්ඩලයට කැමති නැති නිසා මම සහභාගී වෙන්නේ නෑ :((පස්සේ කරන්න දෙයක් නැති උනාම ඇවිත් හිටියොත් හිනා වෙන්න එපා:lol:)

    උඹලත් චන්දෙ දාන්න එපා දිනන OS එක දැනටමත් තීරණය කරලා ඉවරයි :(

    :lol: :lol: :lol: අයියෝ කඹේ!
     
    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    මූ ඔක්කොටම OS කියල දාල Android වලට විතරක් දාල නෑ :( සංවිධායක මණ්ඩලය දූෂිතයි :(

    සංවිධායක මණ්ඩලයට කැමති නැති නිසා මම සහභාගී වෙන්නේ නෑ :((පස්සේ කරන්න දෙයක් නැති උනාම ඇවිත් හිටියොත් හිනා වෙන්න එපා:lol:)

    උඹලත් චන්දෙ දාන්න එපා දිනන OS එක දැනටමත් තීරණය කරලා ඉවරයි :(

    උබත් වහාම රෑ එලි වෙනකන් නිදාගෙන උපවාසයක් කරපන් :lol::lol:
     
    randy6667

    Well-known member
  • Mar 9, 2011
    8,709
    973
    113
    daoriot
    මාත් මුලින් කැමති නැ , හැබැයි පොඩි අමුතු එකක් තියනවා iphone නරකම නෑ ;)

    math uba wage ekek. issara apple unwa dakkath elawan gihin gahana tharam. but dan :( 4s ekak athal ekata gatta eken una wadi una hodtama dan 6 :sorry::sorry:
     
    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    නිකන් වෙනම style එකක් නේ? :D
    :yes: ඔව් බන් android එකෙන් කරපු වැඩ ඒ විදිහටම කරගන්න බැරි වුනත් දෙන්න හිතෙන්නේ නැ , ආස හිතෙනවා
    math uba wage ekek. issara apple unwa dakkath elawan gihin gahana tharam. but dan :( 4s ekak athal ekata gatta eken una wadi una hodtama dan 6 :sorry::sorry:
    :cool: math 6
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    කඹ? මොන කඹයක්ද? :lol:

    මෙහෙමයි සහෝ Android වල "OS" කෑල්ල නෑ කියලා දැන් කරන්න දෙයක් නෑ. මුල ඉඳලම තිබිලා නෑ නේ. ඒ කැල්ල නැතිව තමා තියනවා කියලා හිතාගෙන වොට් කරන්න වෙන්නේ! හැබැයි තරඟෙට ඉන්න අනිත් ඔක්කොගෙම "OS" කෑල්ල තියනවා. :dull:
     
    randy6667

    Well-known member
  • Mar 9, 2011
    8,709
    973
    113
    daoriot
    :yes: ඔව් බන් android එකෙන් කරපු වැඩ ඒ විදිහටම කරගන්න බැරි වුනත් දෙන්න හිතෙන්නේ නැ , ආස හිතෙනවා

    :cool: math 6

    monada bun bari wada? JB karahan
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මෙහෙමයි සහෝ Android වල "OS" කෑල්ල නෑ කියලා දැන් කරන්න දෙයක් නෑ. මුල ඉඳලම තිබිලා නෑ නේ. ඒ කැල්ල නැතිව තමා තියනවා කියලා හිතාගෙන වොට් කරන්න වෙන්නේ! හැබැයි තරඟෙට ඉන්න අනිත් ඔක්කොගෙම "OS" කෑල්ල තියනවා. :dull:

    එහෙම බෑනේ සහෝ :(

    කවුද මේ shenic? උඹලද දැන් එළකිරියේ සීනියර් මෙම්බර්ස්ලා? උඹල කවුද මේවගේ ත්‍රෙඩ් දාන්න? :((මට පොරක් වෙන්න නොදුන්න නිසා වේදනාවට කියනවා කියල නම් හිතන්න එපා:lol:)
     
    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    monada bun bari wada? JB karahan

    තාම මුකුත් වැඩිය කරේ නෑ JB කරන්න බලන්න ඕන , cam එකේ එහෙම settings නැනේ බන් අරව වල පුරුදු වෙලා එක පාරම තම case වගේ , අනික අර වගේ com එකෙන් ෆොටෝස් දාන්න බැනේ බන් ෆොන් එකට , itunes වලින් දාපුව ෆෝන් එකෙන් delete කරන්නත් බැනේ
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    එහෙම බෑනේ සහෝ :(

    කවුද මේ shenic? උඹලද දැන් එළකිරියේ සීනියර් මෙම්බර්ස්ලා? උඹල කවුද මේවගේ ත්‍රෙඩ් දාන්න? :((මට පොරක් වෙන්න නොදුන්න නිසා වේදනාවට කියනවා කියල නම් හිතන්න එපා:lol:)

    ඉතින් තරඟ කරන හැමෝටම OS එක නෑ නේ! :sorry:

    උඹලා සීනියර් හිටියා කියලා කිසි පලක් තියනවා ද? හරියට තරඟයක් වත් සංවිධානය කර ගන්න පුළුවන් ද? කලින්ම දිනන එකා තීරණය කරනවා. අන්තිමට නායකයෝ නැතිව තරඟ දුවනවා. මේවා ඔකොම උඹලගේ අධිරාජ්‍ය වාදී කුමන්ත්‍රණ, විජාතික බලවේග! :angry: :growl: :growl: :growl:
     
    randy6667

    Well-known member
  • Mar 9, 2011
    8,709
    973
    113
    daoriot
    තාම මුකුත් වැඩිය කරේ නෑ JB කරන්න බලන්න ඕන , cam එකේ එහෙම settings නැනේ බන් අරව වල පුරුදු වෙලා එක පාරම තම case වගේ , අනික අර වගේ com එකෙන් ෆොටෝස් දාන්න බැනේ බන් ෆොන් එකට , itunes වලින් දාපුව ෆෝන් එකෙන් delete කරන්නත් බැනේ

    empty folder ekak sync karapan.