මීට දවස් 4කට වගේ කලින් නම් ඇන්ඩ්රෝයිඩ් අනාථයෙක්
, දැන් නම් අයිෆෝන් අනාතයෙක්
![]()
Iphone

මීට දවස් 4කට වගේ කලින් නම් ඇන්ඩ්රෝයිඩ් අනාථයෙක්
, දැන් නම් අයිෆෝන් අනාතයෙක්
![]()

සංවිධායක මණ්ඩලය දූෂිතයි 
(පස්සේ කරන්න දෙයක් නැති උනාම ඇවිත් හිටියොත් හිනා වෙන්න එපා
)
IOS - iphone4, 4s, 5, 5c used
Windows - Lumia 920, HTC 8x used, HTC Diamond 2 (long ago win 7) used
Android - Zigo 3i, Nexus 4, Galaxy S3, Lenovo Vibex S960(love it)
Now using Samsung A5, It's Awesome
Android is best for me also Ubuntu touch![]()

මූ ඔක්කොටම OS කියල දාල Android වලට විතරක් දාල නෑසංවිධායක මණ්ඩලය දූෂිතයි
සංවිධායක මණ්ඩලයට කැමති නැති නිසා මම සහභාගී වෙන්නේ නෑ(පස්සේ කරන්න දෙයක් නැති උනාම ඇවිත් හිටියොත් හිනා වෙන්න එපා
)
උඹලත් චන්දෙ දාන්න එපා දිනන OS එක දැනටමත් තීරණය කරලා ඉවරයි![]()
අයියෝ කඹේ!Iphone![]()

මාත් මුලින් කැමති නැ , හැබැයි පොඩි අමුතු එකක් තියනවා iphone නරකම නෑ![]()

මාත් මුලින් කැමති නැ , හැබැයි පොඩි අමුතු එකක් තියනවා iphone නරකම නෑ![]()
4s ekak athal ekata gatta eken una wadi una hodtama dan 6 

උබත් වහාම රෑ එලි වෙනකන් නිදාගෙන උපවාසයක් කරපන්![]()

නිකන් වෙනම style එකක් නේ?![]()
ඔව් බන් android එකෙන් කරපු වැඩ ඒ විදිහටම කරගන්න බැරි වුනත් දෙන්න හිතෙන්නේ නැ , ආස හිතෙනවා math uba wage ekek. issara apple unwa dakkath elawan gihin gahana tharam. but dan4s ekak athal ekata gatta eken una wadi una hodtama dan 6
![]()
math 6කඹ? මොන කඹයක්ද?![]()

ඔව් බන් android එකෙන් කරපු වැඩ ඒ විදිහටම කරගන්න බැරි වුනත් දෙන්න හිතෙන්නේ නැ , ආස හිතෙනවා
math 6
මෙහෙමයි සහෝ Android වල "OS" කෑල්ල නෑ කියලා දැන් කරන්න දෙයක් නෑ. මුල ඉඳලම තිබිලා නෑ නේ. ඒ කැල්ල නැතිව තමා තියනවා කියලා හිතාගෙන වොට් කරන්න වෙන්නේ! හැබැයි තරඟෙට ඉන්න අනිත් ඔක්කොගෙම "OS" කෑල්ල තියනවා.![]()

(මට පොරක් වෙන්න නොදුන්න නිසා වේදනාවට කියනවා කියල නම් හිතන්න එපා
)monada bun bari wada? JB karahan
එහෙම බෑනේ සහෝ
කවුද මේ shenic? උඹලද දැන් එළකිරියේ සීනියර් මෙම්බර්ස්ලා? උඹල කවුද මේවගේ ත්රෙඩ් දාන්න?(මට පොරක් වෙන්න නොදුන්න නිසා වේදනාවට කියනවා කියල නම් හිතන්න එපා
)

තාම මුකුත් වැඩිය කරේ නෑ JB කරන්න බලන්න ඕන , cam එකේ එහෙම settings නැනේ බන් අරව වල පුරුදු වෙලා එක පාරම තම case වගේ , අනික අර වගේ com එකෙන් ෆොටෝස් දාන්න බැනේ බන් ෆොන් එකට , itunes වලින් දාපුව ෆෝන් එකෙන් delete කරන්නත් බැනේ