මෙහෙ අර්ථික රටාව එක්ක, මිනිස්සු ගන්නෙ අතේ තියන මුදලට. අනික මෙහෙ මාකට් එක හැදිලා තියන විදිහට. අනික හැමොම vote කරලා නැති නිසාත් තමා result එක වෙනස්කම් තියෙන්නෙ.