කැමතියි කියලත් මග අරිනවා...

penirasa

Member
Aug 8, 2009
1,666
516
0
දපන් බලන්න එහෙනම්.. ටිකක් බලාගන්නත් එක්ක... කෙල්ලගෙ කියල EK Most wanted Thread එකෙන්ම ගත්තු ෆොටො එකක් දානවා එහෙම නෙමෙය් ඔන්න... :P:P
 
diazkolla

Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස

    man ehama wada kerena na...
    4to eka dammoth ekita hari na neda?
     
    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    මචන්ලා මට මාර වැඩේ උනේ..මම කෙල්ලෝ ගැන මහ ලොකු ත්‍රේඩ් දැම්මට වැඩිය ගනන් ගන්න එපා කියලා...දැන් මට කෙල වෙලාවගේ...

    මේකයි කතාව..
    මම ෆේස් බුක් එකෙන් කෙල්ලෙක් එක්ක චැට් කර කර දවස් දෙක තුනක් හිටියා..ඊට පස්සේ ෆෝන් නම්බර් එකත් ඉල්ල ගත්තා..කතාත් කරා....දවසක් අපි දෙන්න මීට් වෙන්නත් ගියා....ඊට පස්සේ ඒකි මට මැසේජ් එකක් දාල ඇහුවා අපි දෙන්නා අතරේ මොකක්ද මේ තියනා සම්භන්ධය කියලා...මම කිව්ව ඔයා කැමති එකක් හිතා ගන්න කියල..ඒකි කිව්වා එහෙම බෑ මට කියන්න කියලා...මම කිව්ව ඔයා මගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් වෙන්න කැමතිද කියලා..එයා කැමතියි කිව්වා...මට ආදරේ කිව්වා...
    ඔහොම කියලා අපි නෝර්මල් එකේ දවස් 2ක් විතර එස්ම්ස් කෝල් කර කර හිටියා...
    දවසක් මම කොල් කලාම ෆෝන් එක වැඩ කලේ නෑ පැය 5ක් විතර...ඊට පස්සේ දවසෙ මම කෝල් කලාම වැඩ කලා..මම ඇහුවා ඇයි ඔෆ් උනේ කියලා...එයා කියනවා බැටරි බැහැලලු...ආයිත් අපි පැය 2ක් විතර කතා කරනකොට ආයිත් වැඩ කරන්නේ නෑ...දවසක් විතර වැඩකලේ නෑ...මම ආයිත් ගත්තා ටික දවසකින්...එතකොට වැඩකලා...ඒත් මම කොච්චර ගත්තත් අන්ස්වර් කරන්නේ නෑ....
    මම දැන් මොකද මේකට කරන්නේ....දැන් අයිත් ඔෆ් කරලා...කෙලින් උත්තරයක් දෙන්න බැරි හින්දද එහෙම කරන්නේ..අකමැත්යි කිව්ව නම් මට කමක් නෑ එත් මෙහෙම කරහම එපා වෙනවා නෙද?

    :angry::angry::angry::no::no::no::(:(:(

    udey paaaaaandara dakke thoge me nuula ... scene eka nam hari common scene ekak...godak welawata machan FB ekakin wage ubata kellek love karanawa nam a kella ubata love karanne wenamama uba pennana image ekata...ithin ban a kellath ehemai....godak welawata ehema kellon ta kollo innawa.... uba gana wenama cyber love ekak thiyenna puluwan.... a nisa thamay api denna ge sambandey mokak da kiyala ahala thiyenne ...mokada eya ta ona karala thiyenneth uba kiwwa wachanema thayay..... case eka machan eya ta ubawa maga arinna nam ona nathuwa athi nattam uben ehema ahan na.....eyage attha life eke kollek innawa nam me dawas wala ekath ekka eya interrupt wela athi .. cyber love ekak realistic wennath puluwan,,,, mageth une ehema scene ekak.... methanadi tikak kapati wiyan machan.,... mokada taama uba hariyata sira adarekuth na ne....tikak hoyala balahan...:yes::yes::yes::yes: mama kiwwe mata una de...... a wage dewal common tikak machaoo...ehema nathi wennath puluwan....but ubata adareth wela wenna thiyana darunama dey thama mama kiwwe ..... pita yana kellek nam tikak amarui machan issarahata yanna ... ;);) fun ekata hodai :(sira nam sorry.com .. ubata secutiry daanna wei,,,, :yes::yes: kollek hitiya kiyala terunoth uba ta hitanna wenne ... ubatath kawada hari wenne occhara thamay kiyana de ...50% hitahan ,,,uba sira yanawa nam...nattam love e love thamai koluwo....
     
    thanks machan..mamath sira nemai kerenne..
    eth ekaparatama ehema kale ai kiyala hitanna ba...kollek na kiyala thama kiwwe..
     
    hpk89

    Member
    Dec 22, 2010
    593
    37
    0
    :angry::angry::angry::yes::yes::yes:

    :yes::yes::yes::yes:

    thanks macho

    mama sira nemai kerenna giye...eth ha kiyala mehema maga arina eka hari na neda?

    ehenam awulak na. Sira nevei nam karanna giye oyata wunath dawasaka eyagen galawenna maga arinna wenawane. Oyata ehema karadara wenna thiyanne nathuwa eyama eka kala eka hondai. Kawuru kalath wenne ekama de ne. Katath lesiy kiyala paththakata wenna.
     
    max_xx

    Well-known member
  • Sep 4, 2010
    1,150
    359
    83
    Marawila
    ඇතැයි කියා නැති දෙයකට රැවටුනු ඇගේ ආදරේ .. උඹ රැවටූ ...
     
    killer_leon

    Member
    Jul 18, 2011
    490
    15
    0
    මචන්ලා මට මාර වැඩේ උනේ..මම කෙල්ලෝ ගැන මහ ලොකු ත්‍රේඩ් දැම්මට වැඩිය ගනන් ගන්න එපා කියලා...දැන් මට කෙල වෙලාවගේ...

    මේකයි කතාව..
    මම ෆේස් බුක් එකෙන් කෙල්ලෙක් එක්ක චැට් කර කර දවස් දෙක තුනක් හිටියා..ඊට පස්සේ ෆෝන් නම්බර් එකත් ඉල්ල ගත්තා..කතාත් කරා....දවසක් අපි දෙන්න මීට් වෙන්නත් ගියා....ඊට පස්සේ ඒකි මට මැසේජ් එකක් දාල ඇහුවා අපි දෙන්නා අතරේ මොකක්ද මේ තියනා සම්භන්ධය කියලා...මම කිව්ව ඔයා කැමති එකක් හිතා ගන්න කියල..ඒකි කිව්වා එහෙම බෑ මට කියන්න කියලා...මම කිව්ව ඔයා මගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් වෙන්න කැමතිද කියලා..එයා කැමතියි කිව්වා...මට ආදරේ කිව්වා...
    ඔහොම කියලා අපි නෝර්මල් එකේ දවස් 2ක් විතර එස්ම්ස් කෝල් කර කර හිටියා...
    දවසක් මම කොල් කලාම ෆෝන් එක වැඩ කලේ නෑ පැය 5ක් විතර...ඊට පස්සේ දවසෙ මම කෝල් කලාම වැඩ කලා..මම ඇහුවා ඇයි ඔෆ් උනේ කියලා...එයා කියනවා බැටරි බැහැලලු...ආයිත් අපි පැය 2ක් විතර කතා කරනකොට ආයිත් වැඩ කරන්නේ නෑ...දවසක් විතර වැඩකලේ නෑ...මම ආයිත් ගත්තා ටික දවසකින්...එතකොට වැඩකලා...ඒත් මම කොච්චර ගත්තත් අන්ස්වර් කරන්නේ නෑ....
    මම දැන් මොකද මේකට කරන්නේ....දැන් අයිත් ඔෆ් කරලා...කෙලින් උත්තරයක් දෙන්න බැරි හින්දද එහෙම කරන්නේ..අකමැත්යි කිව්ව නම් මට කමක් නෑ එත් මෙහෙම කරහම එපා වෙනවා නෙද?

    :angry::angry::angry::no::no::no::(:(:(

    kello ohoma thamai bung ! vishvasa karanna beri dial la tikak.... uba nikan hitahan avath ekai giyath ekai vage.... katha kaloth tikak sad vage katha karapan... netham ganan ganna epa :D simple as that :D
     
    James-Bond

    Member
    Dec 21, 2010
    2,705
    308
    0

    මම කිව්ව ඔයා මගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් වෙන්න කැමතිද කියලා..එයා කැමතියි කිව්වා...මට ආදරේ කිව්වා...

    :shocked::shocked:parissamen kollo