කැමති නම් යවන්න නැත්තම් නිකන් ඉන්න

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,744
    12,771
    113

    තමන්ගේ දරුවන්ව පාසල් යැවීම ආරක්ෂිත මදි යැයි දෙමාපියන් සිතන්නේ නම් කැමති තීන්දුවක් ගත හැකි බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසීය.

    කොරෝනා තත්ත්වය සම්පූර්ණයෙන්ම පහව නොගොස් තිබියදී පාසැල් විවෘත කිරීම ගැන මාධ්‍යවේදීන් විමසූ පැනයකට පිළිතුරු ලෙස ඔහු මේ බව සඳහන් කළේය.

    මේ අතර අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් කපිල පෙරේරා මහතා සඳහන් කරන්නේ අද දිනයේ පාසල් ආරම්භ කරන්නේ කොරෝනා සමග එය සිදු කරන්නේ කෙසේදැයි අදහදක් ගැනීමට බවත් දරුවකුට කොරෝනා වෛරසය ආසාදනය වුවහොත් රජයේ ලෙස තමන් එම වගකීම භාර ගන්නා බවත්ය. පාසැල් දිගමෙ වදාගෙන සිටියහොත් යම්කිරි තක්සේරුවක් ලබා ගත නොහැකි බවත් මෙමගින් ලැබෙන අත්දැකීමත් සමග ඉදිරිය සකස් කර ගත හැකි බවත්ය.

    කෙසේ වෙතත් ගුරු වෘත්තිය සංගම් ඇතුළු සංගම් ගණනාවක් මෙම පාසල් අද ආරම්භ කිරීමේ තීරණයට විරුද්ධව පළ කර ඇත.
     
    • Haha
    Reactions: Identity

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,028
    1
    58,351
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ආණ්ඩුව වගකීම බාරගන්නව කියන එකේ තේරුම මොකක්ද? ලමයි ලෙඩ වෙලා මැරුනොත් රුපියල් 10000ක වන්දියක් දෙනව කියලද? මිනී පෙට්ටිය දෙනව කියලද?