කැමති වෙලාවක අැවිත් පැය 8ක් වැඩ කරන්න

wije99000

Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    කැමති වෙලාවක අැවිත් පැය 8ක් වැඩ කරන්න

    කොළඹ නගරයේ සහ තදාසන්න ප්‍රදේශවල මාර්ග තදබදය අවම කිරීමේ පියවරක් ලෙස රජයේ සේවකයන්ට නම්‍යශීලී කාර්යාල වේලාවන් හඳුන්වාදීමට සැළසුම් කර අැති බව මහා නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය පවසනවා.

    ඒ අනුව රජයේ සේවකයන්ට උදෑසන 07 සිට 10 දක්වා කාලය ඇතුළත සේවයට පැමිණ පැය අටක සේවා මුරයක් නිම කර පස්වරු 03 සිට 06 දක්වා නික්ම යා හැකිය.

    මහා නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය ඒ සම්බන්ධයෙන් පෞද්ගලික අංශය සමඟ ද සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වනබවයි පැවසෙන්නේ.

    ලබන ජනවාරි මාසයේ සිට අත්හදාබැලීමේ පියවරක් ලෙස රජයේ කාර්යාල විශාල සංඛ්‍යාවක් ඇති බත්තරමුල්ල කේන්ද්‍ර‍රගනිමින් මෙය ක්‍රියාත්මක වනු ඇති.

    Nethgossip
     
    RSmith

    Well-known member
  • Sep 23, 2015
    2,178
    267
    83
    ගාල්ල කිට්ටුව
    කා.සේ. 1 - මේක අර අතන ඉන්න මිස්ට දීලා සහතික කරන එන්න
    ම.ජ. - මෙතන ඉන්න මිස්ට කියල මේක අස්සන් කරන් එන්න කීවා අර මහත්තය
    කා.සේ. 2 - ආ එයා එන්නේ 10ට. එයා එනකම් ඉන්න වෙයි

    11ට

    ම.ජ. - මිස් මේකට අත්සනක් දාල දෙනවද ?
    කා.සේ. 3 - ආ මට කලින් අතන මහත්තයා අස්සන් කරන්න ඕනේ
    ම.ජ. - එයා පේන්න නෑනේ මිස්
    කා.සේ 3 - ආ අද එයා Half-Day, 1 ට එන්නේ

    2ට.

    ම.ජ. - මහත්තයා මේක අස්සන් කරලා දෙනවද ?
    කා.සේ. 4 - මේක මමම කරන්න ඕනේ නෑ හලෝ, අර අතන ඉන්න මිස්ට කිවනම් කරගන්න තිබ්බනේ... කෝ ඉක්මනට ගන්නවා මට වැඩ තියෙනවා

    ---------------------------------------------------------

    2.30ට

    ම.ජ. - මිස් මේක අස්සන් කරලා දෙනවද, අර සර් අස්සන් කලා
    කා.සේ. 3 - දැන් තේ වෙලාව, මම ගිහින් එනකම් ඉන්න

    3ට

    ම.ජ - මිස් මගේ වැඩේ...
    කා.සේ 3 - ආ කෝ ගන්න බලන්න, ලියකියවිලි සේරම හරි නේද ?
    ම.ජ. - හරි මිස් ඒවා සේරම හරි
    කා සේ 3 - ආ මෙන්න..
    ම.ජ. - ඉස්තුති මිස්.

    ම.ජ. - සර් මෙතන හිටපු මහත්තය කෝ ?
    කා. සේ. 5 - එයා 7ට ඇවිත් 3ට යනවා.. ආයේ හෙට එන්න

    ම.ජ. -
    :oo::baffled::oo::baffled::nerd:

    කා.සේ. - කාර්යාල සේවක
    ම.ජ. - මහා ජනයා
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara

    :dull::dull::dull: :yes::yes: oka thamai wenne anthimata
     
    EUMA175

    Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    :yes::yes::yes::yes:
    කා.සේ. 1 - මේක අර අතන ඉන්න මිස්ට දීලා සහතික කරන එන්න
    ම.ජ. - මෙතන ඉන්න මිස්ට කියල මේක අස්සන් කරන් එන්න කීවා අර මහත්තය
    කා.සේ. 2 - ආ එයා එන්නේ 10ට. එයා එනකම් ඉන්න වෙයි

    11ට

    ම.ජ. - මිස් මේකට අත්සනක් දාල දෙනවද ?
    කා.සේ. 3 - ආ මට කලින් අතන මහත්තයා අස්සන් කරන්න ඕනේ
    ම.ජ. - එයා පේන්න නෑනේ මිස්
    කා.සේ 3 - ආ අද එයා Half-Day, 1 ට එන්නේ

    2ට.

    ම.ජ. - මහත්තයා මේක අස්සන් කරලා දෙනවද ?
    කා.සේ. 4 - මේක මමම කරන්න ඕනේ නෑ හලෝ, අර අතන ඉන්න මිස්ට කිවනම් කරගන්න තිබ්බනේ... කෝ ඉක්මනට ගන්නවා මට වැඩ තියෙනවා

    ---------------------------------------------------------

    2.30ට

    ම.ජ. - මිස් මේක අස්සන් කරලා දෙනවද, අර සර් අස්සන් කලා
    කා.සේ. 3 - දැන් තේ වෙලාව, මම ගිහින් එනකම් ඉන්න

    3ට

    ම.ජ - මිස් මගේ වැඩේ...
    කා.සේ 3 - ආ කෝ ගන්න බලන්න, ලියකියවිලි සේරම හරි නේද ?
    ම.ජ. - හරි මිස් ඒවා සේරම හරි
    කා සේ 3 - ආ මෙන්න..
    ම.ජ. - ඉස්තුති මිස්.

    ---------------------------------------------------------

    ම.ජ. - සර් මෙතන හිටපු මහත්තය කෝ ?
    කා. සේ. 5 - එයා 7ට ඇවිත් 3ට යනවා.. ආයේ හෙට එන්න

    ම.ජ. -
    :oo::baffled::oo::baffled::nerd:

    කා.සේ. - කාර්යාල සේවක
    ම.ජ. - මහා ජනයා
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    අතීසාරෙට අමුඩ ගසන යහපාලනය.. ප්‍රවාහන දියුණු කරන නෑ.. මීහරක් වැඩ කරන්නේ පොනිල :angry:
     
    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    කා.සේ. 1 - මේක අර අතන ඉන්න මිස්ට දීලා සහතික කරන එන්න
    ම.ජ. - මෙතන ඉන්න මිස්ට කියල මේක අස්සන් කරන් එන්න කීවා අර මහත්තය
    කා.සේ. 2 - ආ එයා එන්නේ 10ට. එයා එනකම් ඉන්න වෙයි

    11ට

    ම.ජ. - මිස් මේකට අත්සනක් දාල දෙනවද ?
    කා.සේ. 3 - ආ මට කලින් අතන මහත්තයා අස්සන් කරන්න ඕනේ
    ම.ජ. - එයා පේන්න නෑනේ මිස්
    කා.සේ 3 - ආ අද එයා Half-Day, 1 ට එන්නේ

    2ට.

    ම.ජ. - මහත්තයා මේක අස්සන් කරලා දෙනවද ?
    කා.සේ. 4 - මේක මමම කරන්න ඕනේ නෑ හලෝ, අර අතන ඉන්න මිස්ට කිවනම් කරගන්න තිබ්බනේ... කෝ ඉක්මනට ගන්නවා මට වැඩ තියෙනවා

    ---------------------------------------------------------

    2.30ට

    ම.ජ. - මිස් මේක අස්සන් කරලා දෙනවද, අර සර් අස්සන් කලා
    කා.සේ. 3 - දැන් තේ වෙලාව, මම ගිහින් එනකම් ඉන්න

    3ට

    ම.ජ - මිස් මගේ වැඩේ...
    කා.සේ 3 - ආ කෝ ගන්න බලන්න, ලියකියවිලි සේරම හරි නේද ?
    ම.ජ. - හරි මිස් ඒවා සේරම හරි
    කා සේ 3 - ආ මෙන්න..
    ම.ජ. - ඉස්තුති මිස්.

    ---------------------------------------------------------

    ම.ජ. - සර් මෙතන හිටපු මහත්තය කෝ ?
    කා. සේ. 5 - එයා 7ට ඇවිත් 3ට යනවා.. ආයේ හෙට එන්න

    ම.ජ. -
    :oo::baffled::oo::baffled::nerd:

    කා.සේ. - කාර්යාල සේවක
    ම.ජ. - මහා ජනයා

    :baffled:
     
    DemonAkalanka

    Well-known member
  • Aug 17, 2011
    7,588
    1,460
    113
    Sri Lanka

    100% True
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya

    patta :D:D
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,763
    6,200
    113
    🇨🇦🍁
    කා.සේ. 1 - මේක අර අතන ඉන්න මිස්ට දීලා සහතික කරන එන්න
    ම.ජ. - මෙතන ඉන්න මිස්ට කියල මේක අස්සන් කරන් එන්න කීවා අර මහත්තය
    කා.සේ. 2 - ආ එයා එන්නේ 10ට. එයා එනකම් ඉන්න වෙයි

    සිරාවට බන් ඕක තමයි වෙන්නේ අන්තිමට :baffled::baffled: