කැමරන්ව_උඩ තිබ්බ ටොයියෝ එන්ඩෝ

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,200
    47,023
    113
    කැමරන්ව_උඩ තිබ්බ ටොයියෝ එන්ඩෝ

    අපේ උන්ට සුද්දෙක් කාර්ඩ්බෝර්ඩ් පෙට්ටියක් ඉස්සුවත් ඇති...ලංකාවේ මිනිස්සුන්ව බල්ලට දාලා කතා කරන්න..:rofl::rofl:

    13631436_1118196574886185_2817776136223123461_n__1468475190_1.65.178.239.jpg

    බ්‍රිතාන්‍ය හිටපු අග්‍රාමාත්‍ය ඩේවිඩ් කැමරන් සිය නිළ නිවසෙන් පිටත්ව යන අවස්ථාවේ ඔහු විසින්ම එහි බඩුබාහිර ආදිය ඔසවාගෙන යන අයුරු දැක්වෙන ඡයාරූපය මීට වසර 9කට පෙර ගන්නා ලද එකක් බව අණාවරණය වී තිබෙනවා.

    ඩේවිඩ් කැමරන් ඊයේ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉවත් වූ අතර තෙරේසා මේ බ්‍රිතාන්‍ය නව අග්‍රාමාත්‍යවරිය ලෙස දිවුරුම් දුන්නා.

    ඩේවිඩ් කැමරන් විශාල ප්‍රමාණයේ කාඩ්බොඩ් පෙට්ටියක් ඔසවාගෙන යන අයුරු දැක්වෙන මෙම ඡායාරූපය 2007 වසරේදී ලබාගත් එකක් බව මේ වන විට අනාවරණය වී ඇතැයි ලෝ පුරා මාධ්‍ය රැසක් මේ වනවිට වාර්තා කර තිබෙනවා.

    මෙරට මාධ්‍ය ගණනාවක්ද අදාළ ඡායාරූපය සහ ඩේවිඩ් කැමරන් හිටපු අග්‍රාමාත්‍ය වරයාගේ සරළ බව පිළිබඳව ඉතා ඉහලින් අදහස් දක්වා තිබුනා.සත්‍ය ලෙසම විපක්ෂයේ මන්ත්‍රීවරයෙක්ව සිටියදී පසුගිය 2007 වසරේදී සිය පදිංචිය මාරු කරන අවස්ථාවක මෙම ඡායාරූපය ලබාගෙන තිබුණා.

    කැමරන්ගේ වසර 9කට පෙර තරුණ බවද මෙම ඡයාරූපයේ පෙනෙන්නට තිබෙනවා

    :rofl::rofl::rofl:

    gossip.png
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    අපේ ඉන්නේ සුපිරිම මෝඩ රැලක්..කොහේ හරි ෆොටෝ එකක් දැක්කොත් විස්වාස කරනවා :rofl:

    මන් කලින් ඕකා Train එකේ හිටගෙන යන image එක පෙන්නලා UK වැඩ කල client අහලා තියෙනවා

    උන් නම් කියන්නේ මු කරන්නේ තනිකරම ෂෝ එකක් කියලා...මුට පලු යන්න බැන්නේ :rofl::rofl:

    අපේ ලිං මැඩියෝ මුගේ ෂෝම වලට අහු වෙනවා :D
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    unp කුක්කන්ට සුද්දො කියන්නෙ නිකන් දෙයියො වගේ, පරගැති නිවටම ජාතිය තු,:baffled:
     
    වැඩේ කියන්නේ මහින්ද හෙලිකොප්ටරේ ගියොත් වැරදියි රනිල් ගියොත් හොදයි..:rofl::rofl:
     
    romero2005

    Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    අපේ ඉන්නේ සුපිරිම මෝඩ රැලක්..කොහේ හරි ෆොටෝ එකක් දැක්කොත් විස්වාස කරනවා :rofl:

    මන් කලින් ඕකා Train එකේ හිටගෙන යන image එක පෙන්නලා UK වැඩ කල client අහලා තියෙනවා

    උන් නම් කියන්නේ මු කරන්නේ තනිකරම ෂෝ එකක් කියලා...මුට පලු යන්න බැන්නේ :rofl::rofl:

    අපේ ලිං මැඩියෝ මුගේ ෂෝම වලට අහු වෙනවා :D

    e kiyanne ban ape ungei mugei wenasak na
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    e kiyanne ban ape ungei mugei wenasak na

    ඔව් බන්..ඒ මිනිස්සු නම් කියන්නේ එහෙම...අපේ අය හිතන් ඉන්නේ උන් හොද උන් කියලා :rofl::rofl:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ඔව් බන්..ඒ මිනිස්සු නම් කියන්නේ එහෙම...අපේ අය හිතන් ඉන්නේ උන් හොද උන් කියලා :rofl::rofl:

    අපෙත් ඉන්නේ බන් මහින්දට හොද කියන උනුයි රනිල හොඳ කියන උනුයි..ඒ වගේ වෙන්න ඇති :yes: