කැමරන් සහ මහින්ද ගෙදර ගිය හැටි

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
කැමරන් සහ මහින්ද ගෙදර ගිය හැටි

polcorr.jpg

13669585_1071106336303395_6946400094803169952_n.jpg
 
makka_makka

Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    මෙයත් ජනෙල්ලෙ එල්ලිලා හොටු පෙරයිද දන්නේ නෑ බ්‍රෙක්සිට් පැරදුනේ ස්කොට්ලන්තේ (උතුරු බ්‍රිතාන්‍යයේ) එවුන් හින්දා කියලා...... ඊට පස්සෙ පල්ලිය ඔෆිස් එකක් දාගෙන මළවදයක් වෙයිද දන්නේ නෑ....
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,240
    47,074
    113
    ඇයි බයද?වැඩක් කරගන්න බැරි උන් කොහොමත් බයෙන් තමා ඉන්නේ පරද්දපු කෙනා නැගිටියි කියලා..වැඩක් කරගන්න පුළුවන්නම් බලේ තියෙද්දිත් බයේ ගැහෙන්නේ මොකටද ආයේ එයි ආයේ එයි කියලා..තමන්ගේ නොහැකියාවට අනිත් මිනිස්සු පළි නැහැ..:P
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,896
    9,704
    113
    ඇයි බයද?වැඩක් කරගන්න බැරි උන් කොහොමත් බයෙන් තමා ඉන්නේ පරද්දපු කෙනා නැගිටියි කියලා..වැඩක් කරගන්න පුළුවන්නම් බලේ තියෙද්දිත් බයේ ගැහෙන්නේ මොකටද ආයේ එයි ආයේ එයි කියලා..තමන්ගේ නොහැකියාවට අනිත් මිනිස්සු පළි නැහැ..:P

    :yes:
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    ඇයි බයද?වැඩක් කරගන්න බැරි උන් කොහොමත් බයෙන් තමා ඉන්නේ පරද්දපු කෙනා නැගිටියි කියලා..වැඩක් කරගන්න පුළුවන්නම් බලේ තියෙද්දිත් බයේ ගැහෙන්නේ මොකටද ආයේ එයි ආයේ එයි කියලා..තමන්ගේ නොහැකියාවට අනිත් මිනිස්සු පළි නැහැ..:P

    ආණ්ඩුව රාජපක්ශලාට බයයි කියන්නේ කවුද? රාජපක්ශලා හා කටුකන කුක්කන්ම තමයි..........වෙන කවුරු හරි කියලා තියෙනවද බයයි කියලා?

    අපිට බයයි අපිට බයයි කියලා කෑගහන්නේ උන්මයි..........

    හොරකමකට ප්‍රශ්ණ කරන්ඩ ගෙනිච්චොත් කෑ ගහනවා අපිට බයනිසා අපිව හිර කරන්ඩ හදනවා කියලා....... හිර කරන්නේ කොහොමද හොරකම් කරලා නැතිනම්?
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    තමන්ගේ නොහැකියාවට අනිත් මිනිස්සු පළි නැහැ..:P

    ඇත්ත තමයි...............විශ්වාස භංගයක්වත් දිනාගන්ඩ බැරුව, තමන්ගේ චන්දෙ දෙන්ඩවත් ආත්ම ශක්තියක් නැතුව......... මැයිදිනේට මිනිස්සු ගෙන්ඩ ගන්ඩ බැරුව ........ ආණ්ඩු පෙරලගන්ඩ බැරුව ...........පන්සල්ගානේ
    ගාටනවා

    බැරිකම රෙද්දපල්ලෙන් බේරෙනවා :rofl: :rofl: :rofl:
     
    • Like
    Reactions: cjanaka

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,240
    47,074
    113
    ආණ්ඩුව රාජපක්ශලාට බයයි කියන්නේ කවුද? රාජපක්ශලා හා කටුකන කුක්කන්ම තමයි..........වෙන කවුරු හරි කියලා තියෙනවද බයයි කියලා?

    අපිට බයයි අපිට බයයි කියලා කෑගහන්නේ උන්මයි..........

    හොරකමකට ප්‍රශ්ණ කරන්ඩ ගෙනිච්චොත් කෑ ගහනවා අපිට බයනිසා අපිව හිර කරන්ඩ හදනවා කියලා....... හිර කරන්නේ කොහොමද හොරකම් කරලා නැතිනම්?

    ඇත්ත තමයි...............විශ්වාස භංගයක්වත් දිනාගන්ඩ බැරුව, තමන්ගේ චන්දෙ දෙන්ඩවත් ආත්ම ශක්තියක් නැතුව......... මැයිදිනේට මිනිස්සු ගෙන්ඩ ගන්ඩ බැරුව ........ ආණ්ඩු පෙරලගන්ඩ බැරුව ...........පන්සල්ගානේ
    ගාටනවා

    බැරිකම රෙද්දපල්ලෙන් බේරෙනවා :rofl: :rofl: :rofl:

    ටොයියා බය වෙලා.බොමුද සීතල කොත්තමල්ලි වීදුරුවක්.:rofl::rofl::rofl:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,389
    8,554
    113
    රූකඩ රාජ්ජේ
    ආණ්ඩුව රාජපක්ශලාට බයයි කියන්නේ කවුද? රාජපක්ශලා හා කටුකන කුක්කන්ම තමයි..........වෙන කවුරු හරි කියලා තියෙනවද බයයි කියලා?

    අපිට බයයි අපිට බයයි කියලා කෑගහන්නේ උන්මයි..........

    හොරකමකට ප්‍රශ්ණ කරන්ඩ ගෙනිච්චොත් කෑ ගහනවා අපිට බයනිසා අපිව හිර කරන්ඩ හදනවා කියලා....... හිර කරන්නේ කොහොමද හොරකම් කරලා නැතිනම්?

    පොනිල් ගේ කටු සුප්පන සිරිසේන:

    මත්ද්‍රව්‍ය වලට තියෙන දේශපාලන බලපෑම් මන් දන්නවා. ඒත් ඒවා එලි කරන්න බෑ. එහෙම කරොත් ආණ්ඩුව පෙරලනවා.

    මේ පනත සම්මත උනේ නැත්නම් ආණ්ඩුව පෙරලෙයි. මට ජනාධිපතිකම නැති වෙයි. මගේ දරුපවුලට යන එනමං නැතිවෙයි. දැන් ඒකද වෙන්න ඕනේ?

    - ආණ්ඩුව පෙරලෙයි කියලා තියෙන බය

    :lol::lol::lol::lol::lol::lol:

    andinz

    Member
    Jan 13, 2011
    443
    14
    0
    mt-lavinia