ඇයි බයද?වැඩක් කරගන්න බැරි උන් කොහොමත් බයෙන් තමා ඉන්නේ පරද්දපු කෙනා නැගිටියි කියලා..වැඩක් කරගන්න පුළුවන්නම් බලේ තියෙද්දිත් බයේ ගැහෙන්නේ මොකටද ආයේ එයි ආයේ එයි කියලා..තමන්ගේ නොහැකියාවට අනිත් මිනිස්සු පළි නැහැ..![]()

තමන්ගේ නොහැකියාවට අනිත් මිනිස්සු පළි නැහැ..![]()
ආණ්ඩුව රාජපක්ශලාට බයයි කියන්නේ කවුද? රාජපක්ශලා හා කටුකන කුක්කන්ම තමයි..........වෙන කවුරු හරි කියලා තියෙනවද බයයි කියලා?
අපිට බයයි අපිට බයයි කියලා කෑගහන්නේ උන්මයි..........
හොරකමකට ප්රශ්ණ කරන්ඩ ගෙනිච්චොත් කෑ ගහනවා අපිට බයනිසා අපිව හිර කරන්ඩ හදනවා කියලා....... හිර කරන්නේ කොහොමද හොරකම් කරලා නැතිනම්?
ඇත්ත තමයි...............විශ්වාස භංගයක්වත් දිනාගන්ඩ බැරුව, තමන්ගේ චන්දෙ දෙන්ඩවත් ආත්ම ශක්තියක් නැතුව......... මැයිදිනේට මිනිස්සු ගෙන්ඩ ගන්ඩ බැරුව ........ ආණ්ඩු පෙරලගන්ඩ බැරුව ...........පන්සල්ගානේ
ගාටනවා
බැරිකම රෙද්දපල්ලෙන් බේරෙනවා![]()
![]()
![]()

ආණ්ඩුව රාජපක්ශලාට බයයි කියන්නේ කවුද? රාජපක්ශලා හා කටුකන කුක්කන්ම තමයි..........වෙන කවුරු හරි කියලා තියෙනවද බයයි කියලා?
අපිට බයයි අපිට බයයි කියලා කෑගහන්නේ උන්මයි..........
හොරකමකට ප්රශ්ණ කරන්ඩ ගෙනිච්චොත් කෑ ගහනවා අපිට බයනිසා අපිව හිර කරන්ඩ හදනවා කියලා....... හිර කරන්නේ කොහොමද හොරකම් කරලා නැතිනම්?

- ආණ්ඩුව පෙරලෙයි කියලා තියෙන බය

[/CENTER]
Andu ehema peralanna ba bun UNP ekatama 106 innawa![]()