කැමරාමන්........අයියෝ_සල්ලි

Tharanga81

Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    කැමරාමන්........අයියෝ_සල්ලි

    [FONT=&quot]කට්ටිය දන්නවනෙ ඉංග්[/FONT][FONT=&quot]රීසියෙන් කැනන් කියන්නෙ කාලතුවක්කුවට[/FONT].[FONT=&quot]කැනන් කියල කැමරා ජාතියකුත් තියනවා[/FONT].[FONT=&quot]හැබැයි ඒ දෙක ලියන විදිහ වෙනස්[/FONT]. (Cannon-[FONT=&quot]කාලතුවක්කුව [/FONT],Canon- [FONT=&quot]කැමරා වර්ගය[/FONT])[FONT=&quot]අපේ අරුණ අයිය ලඟත් තියෙන්නෙ [/FONT]Canon [FONT=&quot]එකක්[/FONT].

    [FONT=&quot]මේ අරුණ අයියා කාලා කාලා නිකං අල ගෙඩිය වගේ හිටියට හොඳ පොටෝ කාරයෙක්[/FONT].[FONT=&quot]අයිය ඉන්න රටේ තියනවලු ගෙවල් වලට ගිහිං පොටෝ ගහල දෙන කොම්පැනි[/FONT]. [FONT=&quot]ඉතිං අයියත් හැකියාවට රැකියාවක් කරන්න හිතාගෙන ඒ වගේ තැනක වැඩට ගියාලු[/FONT]. [FONT=&quot]අයියට වැඩියෙම්ම ලැබුනේ පොඩි උංගෙ ෆොටෝ ගන්න වැඩ ලු[/FONT]. [FONT=&quot]ඉතිං අයියත් නිකං ඉන්න වෙලාවට ගෙවල් ගානෙ ගිහිං බබ්බුන්ගෙ ෆොටෝ අරං දෙනවලු[/FONT].
    [FONT=&quot]ඔය අතරේ අයිය ඉන්න ටවුමේ ජීවත් වුනු ජෝඩුවකට තමුන්ගෙම කියල ලමයෙක් නැති එක ගැන ලොකු ප්[/FONT][FONT=&quot]රශ්නයක් තිබුනලු[/FONT]. [FONT=&quot]දෙන්න සෑහෙන කාලෙක ඉඳල ට්[/FONT][FONT=&quot]රයි කරනවලු ඒත් තාම රිසල්ට් එකක් නෑලු[/FONT]. [FONT=&quot]අන්තිමේ බැරිම තැන වෙන එකෙක්ට කියල හරි ලමයෙක් හදවගන්න ඕනෙයි කියලා ජෝඩුවම කතාවුනාලු[/FONT]. [FONT=&quot]ඒ රටේ ඒ වගේ වැඩ වලටත් මිනිස්සු එවන කොම්පැනි තියනවලු[/FONT]. [FONT=&quot]ඉතිං දවසක් ඒ හස්බන්ඩා කොම්පැනියට කෝල් කරලා හොඳ බුවෙක්ව එවන්න කියල ඕඩරේ දීලා ගෙදරිං ගියාලු වැඩේ පහසුවෙන් කරගන්න ඉඩ දීලා[/FONT].

    [FONT=&quot]ඔන්න දැං ඒ නෝනා බලං ඉන්නවලු වැඩේ කරල දෙන බුවා එනකං[/FONT]. [FONT=&quot]කට්ටියටම වෙන්න යන දේ මීටර් නේ[/FONT]? [FONT=&quot]අ[/FONT].[FONT=&quot]පේ අරුණ අයියගෙ වෙලාවට එදා යන්න තිබ්බ ඇඩ්[/FONT][FONT=&quot]රස් එක ටැපලිලා යැවුනේ අර ගෙදරටලු[/FONT].

    [FONT=&quot]ඔන්න එතන ඉඳං සිද්ධිය[/FONT]…..
    (
    [FONT=&quot]දෙබස ගියේ ඉංග්[/FONT][FONT=&quot]රීසියෙන් මං පුලුවං හැටියට සිංහලට හැරෙව්වා[/FONT].)

    [FONT=&quot]අරුණ[/FONT]: ([FONT=&quot]දත් හැට හතරම පෙන්වා හිනාවක් දමමින්[/FONT]) [FONT=&quot]මැඩම් මම මේ[/FONT]….

    [FONT=&quot]නෝනා[/FONT]:[FONT=&quot]ආ හරි හරි මම දන්නවා[/FONT]. [FONT=&quot]මම මේ එනකං බලාගෙන හිටියේ[/FONT] :D:D

    [FONT=&quot]අරුණ[/FONT]:[FONT=&quot]ඇත්තට[/FONT]?

    (
    [FONT=&quot]වැඩේට රෙඩි වෙලා ඒකටම ගැලපෙන ඇඳුමක් ඇදං හිටපු මැඩම්ව දැකලා ෆෝම් වුනු අරුණ අයියා ලෝකෙ ඉස්සෙල්ලම ෆොටෝග්[/FONT][FONT=&quot]රැෆි හොයාගත්ත එකා වගේ තමුංගෙ වැඩ කිඩ ගැන පාරම්බාන්න පටං ගත්තලු[/FONT])
    [FONT=&quot]මැඩම් දන්නවද බබාල ගැන තමයි මම ස්පෙශලයිස් වෙලා ඉන්නෙ[/FONT].[FONT=&quot]මං දැනට ජොබ්ස් පනහකට හැටකට වඩා කරල දීල තියනවා[/FONT].[FONT=&quot]ඔය ලොකු ලොකු මැති ඇමතිගොල්ලො පවා මට කියල තමා වැඩේ කරවගෙන තියෙන්නෙ[/FONT].[FONT=&quot]මැඩම් බය වෙන්නෙපා මං හොඳ අවුට්පුට් එකක් අරං දෙන්නං[/FONT].

    :yes: :yes:
    [FONT=&quot]නෝනා[/FONT]:[FONT=&quot]ඔව් මමයි හස්බන්ඩුයිත් බලාපොරොත්තු වෙන්නෙ ඒ වගේ හොඳ අවුට්පුට් එකක් තමයි තමයි[/FONT].[FONT=&quot]එන්න ඇවිත් ඉඳගන්න[/FONT].
    (
    [FONT=&quot]මද වේලාවක් ලැජ්ජාවෙන් ඇඹරීමෙන් සිට[/FONT]…)
    [FONT=&quot]ඉතිං කොහෙන්ද අපි පටන් ගන්නේ[/FONT]..?

    [FONT=&quot]අරුණ[/FONT]:[FONT=&quot]හරි මැඩම් ඒව ඔක්කොම මට බාර දෙන්න[/FONT].
    [FONT=&quot]මම සාමාන්[/FONT][FONT=&quot]යෙන් බාත්ටබ් එකේ දෙකයි[/FONT],[FONT=&quot]කවුච් එකේ එකයි තව[/FONT]…. [FONT=&quot]මිදුලෙ එක පාරයි[/FONT], [FONT=&quot]ඇඳේ තුන හතරකුයි තමා [/FONT][FONT=&quot]ගහන්නේ[/FONT]’. [FONT=&quot]සමහර වෙලාවට ලිවිං රූම් එකේ බිමත් මාර ෆන්[/FONT].
    :cool::cool::cool:
    [FONT=&quot]නෝනා[/FONT]:[FONT=&quot]මිදුලේ [/FONT]? [FONT=&quot]බාත් ටබ් එකේ[/FONT]? [FONT=&quot]ලිවිං රූම් එකේ[/FONT]?

    [FONT=&quot]අරුණ[/FONT]:[FONT=&quot]ඔව් මැඩම්[/FONT].[FONT=&quot]අපි කාටවත් එක ෂොට් එකෙන් හොඳ ප්[/FONT][FONT=&quot]රතිපල ගන්න බෑ නෙ[/FONT].[FONT=&quot]ඒ නිසා පොසිශන්ස්[/FONT](Positions) [FONT=&quot]හය හතකින් එක එක විදියට ඉඳලා ගහන්න ඕනේ[/FONT].[FONT=&quot]මැඩම් බය වෙන්නෙපා මං දන්නවා වෙන කවුරුවත් අහලවත් නැති අළුත්ම පොසිශන්ස්[/FONT]. [FONT=&quot]මට විස්වාසයි මගේ වැඩ වලින් මැඩම්ව ගොඩක් සතුටු කරන්න පුලුවන් වෙයි කියලා[/FONT].

    [FONT=&quot]නෝනා[/FONT]:[FONT=&quot]අම්මෝ[/FONT]! [FONT=&quot]පොසිශන්ස් හය හතකින්[/FONT]?
    8.gif
    8.gif


    [FONT=&quot]අරුණ[/FONT]:[FONT=&quot]ඔව් මැඩම්[/FONT]. [FONT=&quot]මට ඕනනං ඕනම ජොබ් එකක් විනාඩි පහෙන් ගියා ගැහුවා ආව වගේ ඉවර කරන්න පුලුවන්[/FONT] . [FONT=&quot]ඒත් මං දන්නවනෙ එතකොට කාට වුනත් සැටිස් නෑ කියලා[/FONT].
    :yes::yes:

    [FONT=&quot]නෝනා[/FONT]: ([FONT=&quot]හස්බන්ඩාට හිතිං දොස් පවරමින්[/FONT]) [FONT=&quot]ඔව් මං මොකෝ නොදන්නෙ ඒ ගැන[/FONT].

    [FONT=&quot]අරුණ[/FONT][FONT=&quot]:[/FONT][FONT=&quot] ([/FONT][FONT=&quot]ෆොටෝ ඇල්බමයක් ඇද පින්තූරයක් පෙන්වමින්[/FONT][FONT=&quot]) [/FONT][FONT=&quot]මේ තියෙන්නෙ බස් එකක් උඩ ඉඳං ගහපු එකක් මැඩම්[/FONT][FONT=&quot].
    ([/FONT]
    [FONT=&quot]නෝනා ඇස් ලොකු කරගෙන පුදුම වී පින්තූර දෙස බලයි[/FONT][FONT=&quot])
    [/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]ඔය නිවුන්නු දෙන්න තමයි මට අමාරුම වෙච්ච ජොබ් එක[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]ඒ නෝනගෙන් කිසි සප් එකක් තිබ්බෙ නෑ වැඩේට[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]හරි අමාරු වුනා[/FONT][FONT=&quot].
    [/FONT]
    [FONT=&quot]අන්තිමේ පාක් එකට එක්කගෙන ගිහිල්ලයි හරියටම ගැහුවෙ[/FONT][FONT=&quot].
    [/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]නෝනා[/FONT][FONT=&quot]:[/FONT][FONT=&quot] ([/FONT][FONT=&quot]බිරාන්ත වී ඇස් ලොකු කරගෙන බලමින්[/FONT][FONT=&quot]) [/FONT][FONT=&quot]මොකක්[/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]පාක් එකේ[/FONT][FONT=&quot]?
    [/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]අරුණ[/FONT][FONT=&quot]:[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ඔව් නෝනා[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]නෝනට කියන්න මිනිස්සු සෑහෙන්න වටවුනා ඒක බලන්න[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]අන්තිම වෙද්දි අර ගෑනි කෙඳිරිගාන්නයි කෑගහන්නයි ගත්ත නිසා මට ඉක්මනට ඉක්මනට ගහන්න වුනා[/FONT][FONT=&quot].
    [/FONT]
    [FONT=&quot]අන්තිමේ හවස් වෙද්දි ලේන්නු මගේ ගැජට් වටේ කැරකෙන්න ගත්තු නිසා මට ඔක්කොම ඇතුලට දාගෙන ආපහු එන්න වුනා[/FONT][FONT=&quot].
    [/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]නෝනා[/FONT][FONT=&quot]:[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]මොනවා[/FONT][FONT=&quot]??? [/FONT][FONT=&quot]ගැජට් [/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]ඒ කියන්නෙ එකකට වඩා තියනවද[/FONT][FONT=&quot]?
    [/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]අරුණ[/FONT][FONT=&quot] :[/FONT]
    [FONT=&quot] [/FONT][FONT=&quot]අපෝ ඔව් මේ වගේ වැඩ වලට එකක් තිබිල මදි මැඩම්[/FONT][FONT=&quot].[/FONT][FONT=&quot]එකක බඩු ඉවර වෙද්දි අනිත් එක රෙඩි පිට තියාගන්න ඕන[/FONT][FONT=&quot].[/FONT][FONT=&quot]නැත්තං කස්ටමර් සැටිස්ෆයි කරන්න බැරි වෙනවනෙ[/FONT][FONT=&quot].
    [/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]හරි දැං මැඩම් ලේස්ති නං මං ට්[/FONT][FONT=&quot]‍[/FONT][FONT=&quot]රයිපොඩ් එක සෙට් කරල ගන්නව අපිට වැඩේ පටන් ගත්තැහැකි දැම්මම[/FONT][FONT=&quot].
    [/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]නෝනා[/FONT][FONT=&quot]:[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ට්[/FONT][FONT=&quot]‍[/FONT][FONT=&quot]රයිපොඩ්[/FONT][FONT=&quot] ???
    [/FONT]

    :frown::frown:
    [FONT=&quot]අරුණ[/FONT]:[FONT=&quot]ඔව් මැඩම් මං වැඩ පටන් ගන්නෙ ලොකුම එකෙන් [/FONT], [FONT=&quot]මගේ කැනන්[/FONT](Cannon) [FONT=&quot]එක[/FONT]([FONT=&quot]කාලතුවක්කුව[/FONT]) [FONT=&quot]තියාගන්න ට්[/FONT][FONT=&quot]රයිපොඩ් එකක්ම ඕනේ අතේ තියාගෙන වැඩි වෙලාවක් ගහන්න බෑ සෑහෙන්න බරයි[/FONT]!
    8.gif
    8.gif
    8.gif


    [FONT=&quot]දඩාස්[/FONT]!!!

    (
    [FONT=&quot]නෝනා ක්ලාන්ත වී බිම ඇද වැටුනි[/FONT])

    හී මේල් එකකින් තම ආවෙ.

     
    Last edited:

    Tharanga81

    Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    මචන්, ඔය කියපු ජාතියේ කොම්පැනියකින් ජොබ් එකක් හොයාගන්න බැරි වෙයිද ?

    පඩි නැතුව වැඩ කරනව........ නැත්ද මචෝ.....:P:rofl: