කැමරාවක් ගන්න help එකක් දියෝ...
මචන්ලා ලොකූ help එකක් ඕන.....
මම 18කට 20කට විතර cam එකක් ගන්න යන්නේ......
day to day පාවිච්චි කරන්න.
මොනවද හොද brand.......
FPS (Frames Per Second) කියන එක සමන්්යයෙන් කීයක් විතර වෙන්න ඔනද???
Mega Pixel ගාන කීයක් විතර වෙන්න ඕනද????
Optical Zoom කියන එක කීයක් වෙන්න ඕනද??????
cam එක ගන්න හොද pot එකක් කොහෙද තියෙන්නේ??????
උබල දන්න හොද cam තියෙනව නම් පොස්ට් එකක් දාපල්ලා.....
හැබැයි sony හොදයි, cannon හොදයි කියල බෑ.....
මට item එකේ නමම ඕනේ....
((((((ex:::::::: hp කියලා බෑ........ hp pavilion dv6 xxxxxxxx කියලම ඕන......))))))
හෙට වෙද්දි Cam එක ගන්න ඕන..... එ නිසා ඉක්මනට කියපල්ලා..........

Last edited: