සිරාවට නැත්නම් බොරුවට අර ඉර කැපුවා කිය කිය පගාව ගහනවාboruwata hri camera ekak gahan plyalla
වැඩක් නෑ කියලා. එහෙම කාටවත් එක්කෙනෙක්ව focus කරලා video record කරන්න බෑ. ඇත්තටම මේකට නීතියක් නැද්දමාර ගොන් කතාවක්නෙ යකො.
පොලිස් කාරය කැමරා එක නැත්නම් සල්ලි ඉල්ලයි කියලද උන් කියන්නෙ. හම්මො![]()
පිටරට උන්ගෙ vlogs බලපන්කො, උන් අහනවා මෙහෙම "Hey, do you mind if I film you for my vlog". මේ පකයි කොහෙද ඉතින්, හැම පොලිස් කාරයටම බනිනවා, පොලිසිය නැත්නම් මුන් ඉඳී මෙහෙමවත්වැඩක් නෑ කියලා. එහෙම කාටවත් එක්කෙනෙක්ව focus කරලා video record කරන්න බෑ. ඇත්තටම මේකට නීතියක් නැද්ද![]()
U kawawath focus karala film karanne nane. U kagewath passen gihin record kareth na. Twitch stream ekak ehema balala nadda IRL streams karana ayage? Egollo egollange paduwe reocrd karanne. One tharam body cam videos thiyenawa civilians la record karana, police interactions waladi. Ehe police body cams thiyena nisa evidence thiyenawa. Mehe police body cams uth naha.පිටරට උන්ගෙ vlogs බලපන්කො, උන් අහනවා මෙහෙම "Hey, do you mind if I film you for my vlog". මේ පකයි කොහෙද ඉතින්, හැම පොලිස් කාරයටම බනිනවා, පොලිසිය නැත්නම් මුන් ඉඳී මෙහෙමවත්
https://www.quora.com/What-are-my-rights-if-someone-is-filming-me
එකඟයි. කැමරා සීන් එක පැත්තකින් තියපන්කො. මූ ඒ footage එක අරගෙන පොලිසියෙ එකා හොරා කන්න හැදුව ගානට social media දාන එක ගැන මොකද කියන්නෙ. අපි උනත් පාරෙ යනකොට පොලිසිය randomly check කරනවා. මුන් මේ කරන්නෙ අනවශ්‍ය වයිරයක් ඇතිකරවන එක. මුන්ට තමා වඳුර දැලිපිහිය ගත්තා වගේ කියන එක හරියටම ගැලපෙන්නෙU kawawath focus karala film karanne nane. U kagewath passen gihin record kareth na. Twitch stream ekak ehema balala nadda IRL streams karana ayage? Egollo egollange paduwe reocrd karanne. One tharam body cam videos thiyenawa civilians la record karana, police interactions waladi. Ehe police body cams thiyena nisa evidence thiyenawa. Mehe police body cams uth naha.
Public place ekaka video karanna ona kenekta right ekak thiyenawa, unless explicitly eh place eke photos/videos prohibited nam.
Ub link karapu quora question ekai meh situation ekai dekak. Keyword "focus". U kawawath focus karanne na