කැමරාව නැත්නම් බඩුම තමයි

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,793
    28,163
    113
    මාර ගොන් කතාවක්නෙ යකො. 🤣
    පොලිස් කාරය කැමරා එක නැත්නම් සල්ලි ඉල්ලයි කියලද උන් කියන්නෙ. හම්මො 🤣
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,509
    1
    62,315
    113
    Mother Earth
    මාර ගොන් කතාවක්නෙ යකො. 🤣
    පොලිස් කාරය කැමරා එක නැත්නම් සල්ලි ඉල්ලයි කියලද උන් කියන්නෙ. හම්මො 🤣
    වැඩක් නෑ කියලා. එහෙම කාටවත් එක්කෙනෙක්ව focus කරලා video record කරන්න බෑ. ඇත්තටම මේකට නීතියක් නැද්ද 🤷🏿‍♂️
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,793
    28,163
    113
    වැඩක් නෑ කියලා. එහෙම කාටවත් එක්කෙනෙක්ව focus කරලා video record කරන්න බෑ. ඇත්තටම මේකට නීතියක් නැද්ද 🤷🏿‍♂️
    පිටරට උන්ගෙ vlogs බලපන්කො, උන් අහනවා මෙහෙම "Hey, do you mind if I film you for my vlog". මේ පකයි කොහෙද ඉතින්, හැම පොලිස් කාරයටම බනිනවා, පොලිසිය නැත්නම් මුන් ඉඳී මෙහෙමවත්

    https://www.quora.com/What-are-my-rights-if-someone-is-filming-me
     
    ibmdinosaur

    Active member
  • May 2, 2022
    166
    221
    43
    පිටරට උන්ගෙ vlogs බලපන්කො, උන් අහනවා මෙහෙම "Hey, do you mind if I film you for my vlog". මේ පකයි කොහෙද ඉතින්, හැම පොලිස් කාරයටම බනිනවා, පොලිසිය නැත්නම් මුන් ඉඳී මෙහෙමවත්

    https://www.quora.com/What-are-my-rights-if-someone-is-filming-me
    U kawawath focus karala film karanne nane. U kagewath passen gihin record kareth na. Twitch stream ekak ehema balala nadda IRL streams karana ayage? Egollo egollange paduwe reocrd karanne. One tharam body cam videos thiyenawa civilians la record karana, police interactions waladi. Ehe police body cams thiyena nisa evidence thiyenawa. Mehe police body cams uth naha.

    Public place ekaka video karanna ona kenekta right ekak thiyenawa, unless explicitly eh place eke photos/videos prohibited nam.

    Ub link karapu quora question ekai meh situation ekai dekak. Keyword "focus". U kawawath focus karanne na
     
    එකඟයි. කැමරා සීන් එක පැත්තකින් තියපන්කො. මූ ඒ footage එක අරගෙන පොලිසියෙ එකා හොරා කන්න හැදුව ගානට social media දාන එක ගැන මොකද කියන්නෙ. අපි උනත් පාරෙ යනකොට පොලිසිය randomly check කරනවා. මුන් මේ කරන්නෙ අනවශ්‍ය වයිරයක් ඇතිකරවන එක. මුන්ට තමා වඳුර දැලිපිහිය ගත්තා වගේ කියන එක හරියටම ගැලපෙන්නෙ

    Last edited: