කැමරා ගන්න හොඳම තැන?

තියෙන බජට් එකට අ&#3505

  • Camera LK

    Votes: 16 34.0%
  • Metropoliton

    Votes: 20 42.6%
  • Photo Technica

    Votes: 1 2.1%
  • මේ තුනෙන් නැතුව වෙන ඕනෑම තැනක්...

    Votes: 10 21.3%

  • Total voters
    47
  • Poll closed .

madushana

Well-known member
  • Dec 2, 2008
    1,212
    841
    113
    කැමරා ගන්න හොඳම තැන?

    සමහරු කියනවා කැමරා LK එකේ දෙන්නේ තායිලන්ඩ් බොඩි එක තියෙන එකලු, මෙට්‍රොපොලිටෝන් එකේ හොඳයිලු american බොඩි එකලු තියෙන්නේ.
    (එත් තව සමහරු කියනවා බොඩියට රැවටෙන්න එපා ඇතුල හොඳයිලු..- මේක කට කහනවට කිව්වේ jork)

    සමහරු කියනවා ලොකු ගනන් වලට යන්න ඕන නැහැ, නොර්මල් බොඩි එකක් අරගෙන හොඳ ලෙන්ස් එකක් දාගන්නලු.

    සමහරු කියනවා කැනන් කලර් හොඳයි නිකොන් වලට වඩා කියල. නිකොන් රේඩිශ් වැඩියිලු.

    සමහරු කියනවා නිකොන් හොඳට පාවිචිචි කරන්න පුළුවන්ලු. කැනන් durability අඩුයිලු.

    අනේ මන්ද දහසක් ප්‍රශ්න මැද මා අතරමංව ඇත. කවුරැ හරි ඉන්නවදෝ මට පාර, ම්ම්ම් හරි පාර පෙන්නන්න පුළුවන් කෙනෙක්.
    :(:(:(:frown::(:(:(:(
     
    Last edited:

    superunique

    Active member
  • Jul 4, 2008
    528
    59
    28

    11188821.jpg

    Canon EOS 7D available Special Price, Body eka Original Japan. PM Me
     
    madushana

    Well-known member
  • Dec 2, 2008
    1,212
    841
    113
    11188821.jpg

    Canon EOS 7D available Special Price, Body eka Original Japan. PM Me

    අප්පට හුඩු. එච්චර ගණන් නෙමේ... 600D එකක් වගේ තමයි මචන් ගන්න බැලුවේ....
     
    dial1

    Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd
    මෙට්‍රොපොලිටන් තමයි මචං කැනොන් ඩීලර් ලංකාවෙ. මමනම් කියන්නෙ ගන්නවනම් කැනොන්, කැනොන් නම් මෙට්‍රොපොලිටන්ලගෙන්ම ගන්න කියල. ඒකෙන් ලෙන්ස් එක නැතුව බොඩි එක විතරක් ගන්න.ඒක ලාබයි. 18-135 එක්ක ගත්තොත් 40-50ක් ලෙන්ස් එකට විතරක් දෙන්න වෙනව. මගෙ යාලුවො සෙට් එකක්ම උන්ගෙන් ගත්ත 60ඩී බොඩි වගයක්, ලෙන්ස් එක නැතුව. 1ලක්ශ 10දාහක් වගෙ වෙලා තිබ්බෙ වොරන්ටි එක්ක.
     
    sapu20

    Member
    Nov 2, 2011
    273
    9
    0
    19,20,21 BMICh eke Image Today Exhibition eka thiyenawa. ethanata oya serama aya enawa. hodhata chack kara ganna puluwan
     
    madushana

    Well-known member
  • Dec 2, 2008
    1,212
    841
    113
    මෙට්‍රොපොලිටන් තමයි මචං කැනොන් ඩීලර් ලංකාවෙ. මමනම් කියන්නෙ ගන්නවනම් කැනොන්, කැනොන් නම් මෙට්‍රොපොලිටන්ලගෙන්ම ගන්න කියල. ඒකෙන් ලෙන්ස් එක නැතුව බොඩි එක විතරක් ගන්න.ඒක ලාබයි. 18-135 එක්ක ගත්තොත් 40-50ක් ලෙන්ස් එකට විතරක් දෙන්න වෙනව. මගෙ යාලුවො සෙට් එකක්ම උන්ගෙන් ගත්ත 60ඩී බොඩි වගයක්, ලෙන්ස් එක නැතුව. 1ලක්ශ 10දාහක් වගෙ වෙලා තිබ්බෙ වොරන්ටි එක්ක.

    එක හොඳ අදහසක් මචන්. බොඩි එක මෙට්‍රෝ අරගෙන ලෙන්ස් එක කැමරාLK ලාගෙන් ගත්තනම හරි නේ....
     
    madushana

    Well-known member
  • Dec 2, 2008
    1,212
    841
    113
    made in taiwan awulda?

    දන්නේ නැහැ සේරම එහෙමද කියල. අයියගේ යාලුවෙක්ගෙ එකක් අප්සෙට් වෙලා තිබුනලු. නැත්නම් මමත් කැමරා එල් කේ එකෙන් ගන්නයි හිටියේ ගණන් අඩු නිසා... bt decision still pending...
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,487
    5,837
    113
    හෝම් ස්වීට් හෝම්
    දන්නේ නැහැ සේරම එහෙමද කියල. අයියගේ යාලුවෙක්ගෙ එකක් අප්සෙට් වෙලා තිබුනලු. නැත්නම් මමත් කැමරා එල් කේ එකෙන් ගන්නයි හිටියේ ගණන් අඩු නිසා... bt decision still pending...

    කැමරා එල් කේ එකෙන් බඩු ගත්ත උන්ව මම දන්නවා හොදට වැඩ
    ගොඩක් බඩු විකුනනකොට කොහොමත් එහෙන් මෙහෙන් අවුල් යනවා
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    පිටරට යන එකෙක්ට කියලා ගෙන්න ගන්න බැරිද මචන්.
    ඇයි ලංකාවෙන්ම ගන්නේ
     
    madushana

    Well-known member
  • Dec 2, 2008
    1,212
    841
    113
    කැමරා එල් කේ එකෙන් බඩු ගත්ත උන්ව මම දන්නවා හොදට වැඩ
    ගොඩක් බඩු විකුනනකොට කොහොමත් එහෙන් මෙහෙන් අවුල් යනවා

    service eka kohomada machan...?