කැමරා ගන්න හොඳම තැන?
සමහරු කියනවා කැමරා LK එකේ දෙන්නේ තායිලන්ඩ් බොඩි එක තියෙන එකලු, මෙට්රොපොලිටෝන් එකේ හොඳයිලු american බොඩි එකලු තියෙන්නේ.
(එත් තව සමහරු කියනවා බොඩියට රැවටෙන්න එපා ඇතුල හොඳයිලු..- මේක කට කහනවට කිව්වේ jork)
සමහරු කියනවා ලොකු ගනන් වලට යන්න ඕන නැහැ, නොර්මල් බොඩි එකක් අරගෙන හොඳ ලෙන්ස් එකක් දාගන්නලු.
සමහරු කියනවා කැනන් කලර් හොඳයි නිකොන් වලට වඩා කියල. නිකොන් රේඩිශ් වැඩියිලු.
සමහරු කියනවා නිකොන් හොඳට පාවිචිචි කරන්න පුළුවන්ලු. කැනන් durability අඩුයිලු.
අනේ මන්ද දහසක් ප්රශ්න මැද මා අතරමංව ඇත. කවුරැ හරි ඉන්නවදෝ මට පාර, ම්ම්ම් හරි පාර පෙන්නන්න පුළුවන් කෙනෙක්.

Last edited: