කැමරා ගන්න හොඳම තැන?

තියෙන බජට් එකට අ&#3505

  • Camera LK

    Votes: 16 34.0%
  • Metropoliton

    Votes: 20 42.6%
  • Photo Technica

    Votes: 1 2.1%
  • මේ තුනෙන් නැතුව වෙන ඕනෑම තැනක්...

    Votes: 10 21.3%

  • Total voters
    47
  • Poll closed .

hariuda

Well-known member
  • Oct 11, 2012
    1,497
    2,256
    113
    Colombo
    මචන් මගෙ ලග තියෙනවා canon 60D with ef-s usm 17-85mm and ef 50mm 1.8 lenses... මේක ගත්තෙ jessops uk වලින් මාස 9 කට කලින්... මගෙ ලග රිසිට් ඔක්කොම තියෙනවා.... මම මේකත් එක්ක lowepro rover aw ii backpack camera bag, yongnuo 565 ex external flash එකකුත් දෙනව... තව විස්තර ඔනි නම් PM කරන්න.... :)
     
    madushana

    Well-known member
  • Dec 2, 2008
    1,212
    841
    113
    canon 5D 2009 wala relese kara dawase idala ada tiyena canon 650D wenakam apu kisi camera ekaka. kisi wenasak wela naha. itin 550D ekak gathtath ekayi 7D ekak gathth ekayi. 650D eke wenasa touch screen witharayi..

    ඒක ඇත්ත මචන්. නොර්මල් හොඳ බොඩි එකක් දාල ලෙන්ස් එක තමයි හොඳ එකක් දන්නා ඕනේ නේද මචන්...
     
    WellaNation

    Active member
  • Nov 1, 2011
    364
    71
    28
    Matara
    CameraLK eke ehma na bn... Mama Canon EOS 60 D 2y Canon EOS 600D 1y 55-250mm Lens ekai( 60D dekama 18-200mm) gaththe.... Full Japanese... American nam newei bn bt Japanese. dan awruddakatath wadiy... Kisi awlak nathuwa use karanawa thama
     
    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    metropolitan & cameralk දෙකටම එන්නෙ එකම බඩු, quality වෙනසක් නෑ.

    metropolitan එකේ ගාන වැඩියි. service එක හොඳයි. warranty ශුවර්. Image sensor එකත් clean කරල දීල තිබුනා මගෙ යාලුවෙක්ගෙ කැමරා එකක free.

    cameralk එකේ ගාන අඩුයි. 1 year warranty නම් තියනවා. service එක නම් හරි නෑ.

    Photo Technica ගැන නම් වැඩිය දන්නෙ නෑ. නිකොන් වලට නම් හොඳ Photo Technica ලු.
     
    මමත් Canon EOS 60D with 18-55mm & 55-250mm lenses ගත්තෙ cameralk එකෙන්. quality හොඳයි.
     
    madushana

    Well-known member
  • Dec 2, 2008
    1,212
    841
    113
    CameraLK eke ehma na bn... Mama Canon EOS 60 D 2y Canon EOS 600D 1y 55-250mm Lens ekai( 60D dekama 18-200mm) gaththe.... Full Japanese... American nam newei bn bt Japanese. dan awruddakatath wadiy... Kisi awlak nathuwa use karanawa thama

    elakiri machan. Japanese nam honda ethi. mamat hithagena hitiye ona bambuwak wenna kiyala eken ganna. service eka kohomada machan...?
     
    madushana

    Well-known member
  • Dec 2, 2008
    1,212
    841
    113
    metropolitan & cameralk දෙකටම එන්නෙ එකම බඩු, quality වෙනසක් නෑ.

    metropolitan එකේ ගාන වැඩියි. service එක හොඳයි. warranty ශුවර්. Image sensor එකත් clean කරල දීල තිබුනා මගෙ යාලුවෙක්ගෙ කැමරා එකක free.

    cameralk එකේ ගාන අඩුයි. 1 year warranty නම් තියනවා. service එක නම් හරි නෑ.

    Photo Technica ගැන නම් වැඩිය දන්නෙ නෑ. නිකොන් වලට නම් හොඳ Photo Technica ලු.

    Thanks for info machan...
     
    aruna47

    Well-known member
  • උබලට camera ගන්නම ඕන නම්. ebay එකේ offers තියනවා උබලගේ buget එකට. හැබැයි powerseller කෙනක් ගෙන් විතරක් ගන්නවා නම් ගනිල්ලා. නැත්නම් sorry .com මොකද පට්ට හොරු ඉන්නේ.
    මම ගත්තා canon 650/T4i එක
    18-55mm
    18-250mm
    70-300mm
    tripod
    uv filters
    32GB memory
    Bag and pouch
    cleaning kit
    ඔක්කොටම ගියේ ලංකාවේ සල්ලි වලින් එක් ලක්ෂ හතලිස් දාහයි. ලංකාවෙන් ගන්නවා නම් ලක්ෂ දෙක පනිනවා මොකද ලෙන්ස් පට්ට ගණන්
     
    ashen007

    Active member
  • Jan 22, 2009
    348
    32
    28
    machna methana parashne thiyanne cannon da Nikon da kiyana1ka nimi............hoda wada karayekta mona cam 1ka thibbath u hodatama pic gannawa ...........ubata athe thiyan gnata ahriyanna wagakeemak athi thankin baduwak ganin eka ube hithatah hodaia poket1kath hodai.............