මචන් මගෙ ලග තියෙනවා canon 60D with ef-s usm 17-85mm and ef 50mm 1.8 lenses... මේක ගත්තෙ jessops uk වලින් මාස 9 කට කලින්... මගෙ ලග රිසිට් ඔක්කොම තියෙනවා.... මම මේකත් එක්ක lowepro rover aw ii backpack camera bag, yongnuo 565 ex external flash එකකුත් දෙනව... තව විස්තර ඔනි නම් PM කරන්න.... 

