කැමරා හෙල්ප්..

Palihawadana1990

Well-known member
  • මචන්ලා මට අලුතින් බාන්ඩයක් තෑගි ලැබුනා.. ඒ ක තමා මේ...
    http://www.google.lk/imgres?imgurl=http%3A%2F%2Finfo.bigbang.si%2Fmedia%2FINFOportal%2FVSE_SLIKE%2Fmale%2Feos1100d.jpg&imgrefurl=http%3A%2F%2Finfo.bigbang.si%2Ffotografija%2Fcanon-eos-1100d&h=1041&w=1280&tbnid=hF8_eJRjCq0k6M%3A&zoom=1&docid=6DMPPD6lgnha0M&ei=-3VdVLe1JKW0mwX9oIHgBA&tbm=isch&ved=0CDoQMygJMAk&iact=rc&uact=3&dur=1390&page=1&start=0&ndsp=10

    ඉතින් මම මේකෙ ගැජමැටික් ටික වැඩිය දන්නෙ නෑ... ඉතින් මට ඒකෙ ගැජමැටික් ටික කියල දෙන්න පුලුවන් පිංවතෙක් ඉන්නවනම් මොනවහරි කියල දෙන්ටෝ.. එහෙමත් නැත්තම් ටියුටෝරියල් එකක්වත් දෙන්ටෝ.. නැත්තම් මම ඉවරෝ..