කැමරා හොඳ ෆෝන් එකක්

MADURU

Active member
  • Sep 19, 2014
    677
    178
    43
    රු 130000 ට‍ ආසන්න කැමරා හොඳ ෆෝන් එකක් කියන්න බලන්න.

    Honor x9b හොඳ ද
     
    • Like
    Reactions: NRTG and kinkon

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,739
    1
    11,032
    113
    nothing phone 2a eka awith thiyenawa dakka kohomada dan na. samsung a35, a55 ekath released una,ekath ei
     
    • Like
    Reactions: NRTG

    mr.Z

    Well-known member
  • Jan 18, 2015
    1,465
    874
    113
    රු 130000 ට‍ ආසන්න කැමරා හොඳ ෆෝන් එකක් කියන්න බලන්න.

    Honor x9b හොඳ ද
    x9b ekak aran dawas 3i... shape.. thama hariyata balanna une na..
     
    • Like
    Reactions: NRTG

    guestbro

    Well-known member
  • Apr 2, 2021
    632
    915
    93
    ZZZ
    Pixel ගන්න එපා ලංකාවේ authorized agent කෙනෙක් නෑ. ඔක්කොම gray market. කැඩුනොත් සොරිම තමයී
     
    • Love
    Reactions: NRTG