කැමරා display එකක් ඕන

Rooooot

Active member
  • Jan 21, 2017
    336
    229
    43
    මචං මම පොඩි වැඩ ටිකක් ප්ලෑන් කරගෙන ඉන්නවා කරන්න. ඒකට කැමරා එකේ ඩිස්ප්ලේ එකෙන් පේන විදිහ මදි. Focus එක එහෙම හොඳට පේන්න ඕනේ. කැමරා ඩිස්ප්ලේ එකක් 40k - 50k වගේ ඉඳන් උඩට තියෙනවා. ඒත් අඩුවට මම බැලුවේ එකක්. අලි එක්ස්ප්‍රස් එකේ රු 10k ට වගේ තියෙනවා එකක්. මේක computer එකකට උනත් connect කරන්න පුළුවන් එකක්. 12v 1A, 5V 2A, hdmi, vga, av ඔක්කොම support. කවුරුහරි පාවිච්චි කරන කෙනෙක් ඉන්නවද. අදහස් කියන්න
     

    Attachments

    • Screenshot_20250408-165920_AliExpress.jpg
      Screenshot_20250408-165920_AliExpress.jpg
      648.3 KB · Views: 56

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,771
    5,742
    113
    අවුලක් නැහැ. රිවිව් බලලා ගනින්. නැත්නම් USB HDMI capture card එකක් අරන් OBS එකෙන් වැඩේ කරන්න. වෙනම මොනිටරයක් දුන්නනම් ඕනේ විදිහට බලා ගන්න පුළුවන්. අපි පුල් live production කරලා තියනවා OBS එකෙන් කැමරා පහක් දාලා.
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    තියාගන්නම නම් ටිකක් හොඳ එකක් බලලා ගන්න. නිතරම ඕන වෙන්නේ නැත්තං කුලියට ගන්නත් පුලුවන් මන් හිතන්නේ....
     

    Rooooot

    Active member
  • Jan 21, 2017
    336
    229
    43
    තියාගන්නම නම් ටිකක් හොඳ එකක් බලලා ගන්න. නිතරම ඕන වෙන්නේ නැත්තං කුලියට ගන්නත් පුලුවන් මන් හිතන්නේ....
    මම ඉන්න පැත්තේ එහෙම ලොකුවට කුලියට ගන්න නෑ බන්. ඒකයි බැලුවේ
     
    • Like
    Reactions: chirantha19890821