මචං මම පොඩි වැඩ ටිකක් ප්ලෑන් කරගෙන ඉන්නවා කරන්න. ඒකට කැමරා එකේ ඩිස්ප්ලේ එකෙන් පේන විදිහ මදි. Focus එක එහෙම හොඳට පේන්න ඕනේ. කැමරා ඩිස්ප්ලේ එකක් 40k - 50k වගේ ඉඳන් උඩට තියෙනවා. ඒත් අඩුවට මම බැලුවේ එකක්. අලි එක්ස්ප්‍රස් එකේ රු 10k ට වගේ තියෙනවා එකක්. මේක computer එකකට උනත් connect කරන්න පුළුවන් එකක්. 12v 1A, 5V 2A, hdmi, vga, av ඔක්කොම support. කවුරුහරි පාවිච්චි කරන කෙනෙක් ඉන්නවද. අදහස් කියන්න