කැමරා ෆෝනයේ ඉතිහාසය - History Of The Camera Phone

910

Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    එල මචං, +7
    දාල තියෙන ෆොනේ වලින් දෙකක්ම මගේ ළඟ තිබුන.

    K750
    මතක විදිහට 2007 දී වගේ ගත්තේ මගේ පලවෙනි ෆෝන් එක :love:
    ගත්තේ සෑහෙන කාලයක් සල්ලි එකතු කරල 25,000 කට :shocked:

    N95
    5mp කියන්නේ ඒ කාලේ මැජික් :lol:
    මේකේ ගාන දාල තිබුනනේ.:dull:

    මේවා ඒ කාලේ තිබුන සුපිරිම ෆෝන් :yes: