thnakxz all
910 Well-known member Jan 4, 2009 2,557 508 113 39 Mar 6, 2014 #27 එල මචං, +7 දාල තියෙන ෆොනේ වලින් දෙකක්ම මගේ ළඟ තිබුන. K750 මතක විදිහට 2007 දී වගේ ගත්තේ මගේ පලවෙනි ෆෝන් එක ගත්තේ සෑහෙන කාලයක් සල්ලි එකතු කරල 25,000 කට N95 5mp කියන්නේ ඒ කාලේ මැජික් මේකේ ගාන දාල තිබුනනේ. මේවා ඒ කාලේ තිබුන සුපිරිම ෆෝන්
එල මචං, +7 දාල තියෙන ෆොනේ වලින් දෙකක්ම මගේ ළඟ තිබුන. K750 මතක විදිහට 2007 දී වගේ ගත්තේ මගේ පලවෙනි ෆෝන් එක ගත්තේ සෑහෙන කාලයක් සල්ලි එකතු කරල 25,000 කට N95 5mp කියන්නේ ඒ කාලේ මැජික් මේකේ ගාන දාල තිබුනනේ. මේවා ඒ කාලේ තිබුන සුපිරිම ෆෝන්
dishanwis Well-known member Jul 8, 2010 1,394 99 48 මොලෙ නියුරොන වල ම Mar 6, 2014 #28 thanks for share rep +