කැම්පස් අනාථයෝ
JesonRulez Well-known member Jul 17, 2013 18,684 1,935 113 ළිං පතුල Oct 11, 2014 #2 කාලෙකින් එළකිරි එකේ වලියක්වත් දාගන්න බැරි වුණා බන්.
hector@troy Well-known member Apr 29, 2013 6,726 532 113 තුසර පුරය Oct 11, 2014 #3 බලාන ගියාම ඒ කතාවෙත් ඇත්තක් තියෙනවනේ.
JesonRulez Well-known member Jul 17, 2013 18,684 1,935 113 ළිං පතුල Oct 11, 2014 #4 hector@troy said: බලාන ගියාම ඒ කතාවෙත් ඇත්තක් තියෙනවනේ. Click to expand...
kellsupun Member Feb 12, 2010 61,910 3,299 0 Disce aut Discede Oct 11, 2014 #5 ape O/L fail ewun hoda jiwitha gatha karanawa bn api job hoynawa
waligamaya Well-known member Oct 31, 2012 7,062 597 113 සක්වල ගලේ ගල පල්ල Oct 11, 2014 #6 අම්මප නියම කතව මචන්, අපේ උන් කරන්නේ ලබගත්ත ජයග්ග්‍රහනය රැකගෙන එක පුලුල් කරන එක නෙවෙයි එකට ගරහන එක, මුන් දන්නේ නැ අද යුරොපිය රටවල මිනිස්සු මෙවගේ දෙයක් ලබා ගන්න කොච්චර වලි කනවද කියලා
අම්මප නියම කතව මචන්, අපේ උන් කරන්නේ ලබගත්ත ජයග්ග්‍රහනය රැකගෙන එක පුලුල් කරන එක නෙවෙයි එකට ගරහන එක, මුන් දන්නේ නැ අද යුරොපිය රටවල මිනිස්සු මෙවගේ දෙයක් ලබා ගන්න කොච්චර වලි කනවද කියලා
waligamaya Well-known member Oct 31, 2012 7,062 597 113 සක්වල ගලේ ගල පල්ල Oct 11, 2014 #7 kellsupun said: ape O/L fail ewun hoda jiwitha gatha karanawa bn api job hoynawa Click to expand... මචන් උබලට දැනුම තියනව, උත් සහය නැ, උත්සහ වන්ත වෙයන්. O/ළ් fail උන් ඔහොම දෙයක් කරනවනම් උබලට ඊට වඩා දෙයක් කරන්න පුලුවන්, රජයේ රතවල් හොය හොය ඉන්න එපා. ටිකක් වෙනස්ව හිතුවත් ඔන තරම් දෙවල් කරන්න තියනවා. හිත ඇත්තම් පත කුඩාද.
kellsupun said: ape O/L fail ewun hoda jiwitha gatha karanawa bn api job hoynawa Click to expand... මචන් උබලට දැනුම තියනව, උත් සහය නැ, උත්සහ වන්ත වෙයන්. O/ළ් fail උන් ඔහොම දෙයක් කරනවනම් උබලට ඊට වඩා දෙයක් කරන්න පුලුවන්, රජයේ රතවල් හොය හොය ඉන්න එපා. ටිකක් වෙනස්ව හිතුවත් ඔන තරම් දෙවල් කරන්න තියනවා. හිත ඇත්තම් පත කුඩාද.