balamukoooumbata wada z eka wadi un eka illuwe naththam umbata bottu ei.
balamukoooumbata wada z eka wadi un eka illuwe naththam umbata bottu ei.
යන්තම් කියල තියෙන දේ තේරෙන කෙනෙක් ඉන්නවා,,,,ඔය බැජ් එකක ඉන්න ගාන පුලුවන් තරම් පුරවන්න හදනවා බෝට්ටු දීලා. ඒත් ගොඩක් කල් පහු වුනාට පස්සෙ ඒ ඒ කෝස් එකට තවත් ගන්නේ නැහැ කියලා තීරණය කරනවා මේක වෙනකොට මාස 4ක් විතර ගිහින්. මේ වෙලාවෙ ඇපිල් කරලා හරි කොහොම හරි ආවත් කෝස් එක අල්ල ගන්න අමාරු වෙනවා අපි කැම්පස් ඉන්න කාලෙ මාස 2ක් වගේ පහු වෙලා ආපු එවුන්ටත් ටික දවසක් යනකං අල්ලගන්න අමාරු වුනා. මෙන්න මේක නිසා තමයි ඔය බැජ් වල අඩුවක් තියෙන්නේ


අඩෝ උඹට මල් තියලා වඳින්න ඕනි බන්,,,, මට මේ ත්රෙඩ් එක හොයා ගන්න බැරුව බන් හිටියෙ,,,,,, කියන්න වචන නැ බන්,,, තැන්ක්ස්


xam eka pass una paliyata campus ekata ganne na banමචං, ඔය campus entrance exam lectures ලාගේ ඇදුනුම් කම් වලට pass කරනවාද?
අපේ ගමේ කෙනෙක් ගමේම ඉන්න මොරටු campus lecturer කෙනෙක්ට යන්න කලින් index නම්බර්, etc දීලා ගියා, පහුගිය සතියේ තිබුන මොරටු කැම්පස් non degrees වල entrance exam සදහා.
ඒක මාර අසාධරණයිනේ...![]()

,,ubata awadaPodi Silva - පොඩි සිල්වා;18643908 said:ublata post card awada ugc eken




xam eka pass una paliyata campus ekata ganne na ban,,
z score ekat balanwa. z score eka hodata tiyenawanam,, xam eka pass nam,,, preference order ekata anauwa coz eka ok nam gannawa.
