කැම්පස් අය්යලා පොඩ්ඩක් එන්න ...

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,404
    19,566
    113
    Colombo
    ඔය බැජ් එකක ඉන්න ගාන පුලුවන් තරම් පුරවන්න හදනවා බෝට්ටු දීලා. ඒත් ගොඩක් කල් පහු වුනාට පස්සෙ ඒ ඒ කෝස් එකට තවත් ගන්නේ නැහැ කියලා තීරණය කරනවා මේක වෙනකොට මාස 4ක් විතර ගිහින්. මේ වෙලාවෙ ඇපිල් කරලා හරි කොහොම හරි ආවත් කෝස් එක අල්ල ගන්න අමාරු වෙනවා අපි කැම්පස් ඉන්න කාලෙ මාස 2ක් වගේ පහු වෙලා ආපු එවුන්ටත් ටික දවසක් යනකං අල්ලගන්න අමාරු වුනා. මෙන්න මේක නිසා තමයි ඔය බැජ් වල අඩුවක් තියෙන්නේ
     
    bashu

    Active member
  • Oct 28, 2013
    710
    33
    28

    යන්තම් කියල තියෙන දේ තේරෙන කෙනෙක් ඉන්නවා,,,,

    අයියේ,, එහෙම ඇපිල් කරලා ආපු උන් ඉන්නවද​?
    මාස දෙකක් යනකොට සැහෙන ප්‍රමානයක් කරනවද​? අල්ල ගන්න බැරි තරම්?
    ඔයා මොනාද කරන කෝස් එක​
    :nerd::nerd:
     
    bashu

    Active member
  • Oct 28, 2013
    710
    33
    28
    උබට සමහර විට මේක වැදගත් වෙයි මචෝ...

    http://www.elakiri.com/forum/showthread.php?t=1594420
    අඩෝ උඹට මල් තියලා වඳින්න ඕනි බන්,,,, මට මේ ත්‍රෙඩ් එක හොයා ගන්න බැරුව බන් හිටියෙ,,,,,, කියන්න වචන නැ බන්,,, තැන්ක්ස්
    Quote:
    Originally Posted by SIC
    bottu kiyanne mehemai.dan oyata phycial enawa ruhuna wage atha ekaka.oya yanne na.ahema unoth oyata ai e physicl degree ekata bottu enne na japura colombo wage uda ewaye .ita uda ekakata oyata chanse ekak awoth thama enne.apeel dana eke man dann widiyata dekai thiyenne.ekak oya campus illanawa.illala thiyena piliwela awul,ethakota oyata puluwan campus pothe thiyena form eka purawala nawatha yawanna hari piliwela.anith appel eka thama oya kalin kiwuwa widiyata ruhuna wage awoth oyata puluwan ruhune gihin register wela e degree ekatama wena campus ekak eillanna.habai oya ruhuna gihin wena ekak illuwe nattam oyata e degree ekatama ita uda campus laben na.labenne ara kalin kiwuwa wage wena degree ekakata labena bottu witarai.campus pothe godak ewa pahadilili karala thiyenawa.prasahna thiyenawanam ugc ekata call karala ahanna.oya man danna widiyata kiuwuwe

    tx mcn rply ekata

    select una degree ekata adalawa appeal karala campus athara maaruwnnapuluwan kiyana ekaka mama dannwa,, eet tiyena prashne tama select undgree ekata wda z eka wedi ekakata appeal karana widiya,,

    ehema puluwan kiyala ekek thred ekaka daala thibbane:oo:
    eeka hoyaa ganna be

    humpty dumpty

    Well-known member
  • Oct 3, 2010
    2,042
    451
    83
    On the wall
    මචං, ඔය campus entrance exam lectures ලාගේ ඇදුනුම් කම් වලට pass කරනවාද?
    අපේ ගමේ කෙනෙක් ගමේම ඉන්න මොරටු campus lecturer කෙනෙක්ට යන්න කලින් index නම්බර්, etc දීලා ගියා, පහුගිය සතියේ තිබුන මොරටු කැම්පස් non engineering degrees වල entrance exam සදහා.

    ඒක මාර අසාධරණයිනේ... :no:
     
    Last edited:

    bashu

    Active member
  • Oct 28, 2013
    710
    33
    28
    මචං, ඔය campus entrance exam lectures ලාගේ ඇදුනුම් කම් වලට pass කරනවාද?
    අපේ ගමේ කෙනෙක් ගමේම ඉන්න මොරටු campus lecturer කෙනෙක්ට යන්න කලින් index නම්බර්, etc දීලා ගියා, පහුගිය සතියේ තිබුන මොරටු කැම්පස් non degrees වල entrance exam සදහා.

    ඒක මාර අසාධරණයිනේ... :no:
    xam eka pass una paliyata campus ekata ganne na ban:no::no:,,
    z score ekat balanwa. z score eka hodata tiyenawanam,, xam eka pass nam,,, preference order ekata anauwa coz eka ok nam gannawa.
     
    humpty dumpty

    Well-known member
  • Oct 3, 2010
    2,042
    451
    83
    On the wall
    xam eka pass una paliyata campus ekata ganne na ban:no::no:,,
    z score ekat balanwa. z score eka hodata tiyenawanam,, xam eka pass nam,,, preference order ekata anauwa coz eka ok nam gannawa.

    Naa bun ekige akkage Z score eka godak adui but oya yasa ageta daagaththey, dhan nangiwath kohomahari daaganna yanney :no: