කැම්පස් ඉටිපන්දම් රැග්

SahanJ123

Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    උඹ දන්නවද සමහර කොම්පැනි වල කැලණිය, රජරට වගේ කැම්පස් කිව්වම වැඩට ගන්නෙත් නැහැ කියල. ඩිග්‍රිය වැදගත්, ඊට වඩා ස්කිල්ස් වැදගත්. උඹට තැනක ගිහින් වැඩක් කරගන්න බැරිනම් ඩිග්‍රිය රෝල් කරලා පුකේ ගහගන්නවා හැර වෙන වටිනාකමක් නැහැ.









    මචන් මමත් ලංකාවේ.. උබත් ලංකාවේ.. සමහරවිට උබලට වඩා අමාරුවෙන් අපි ඉගනගන්න ඇති.. මොකද ඉතින් ලංකාවේ උනාට අපිට හම්බෙන ටිකත් ඔය පොස් කියාගන්න උන් බලෙන් ගන්නවානේ.. හරි කමක් නෑ අපි ලංකාවේ අවුරුදු 13ක් ඉගනගෙන කැම්පස් ගියා.. උබට බැරි උනා.. ඉතින් එහෙම උනා කියලා මගේ උපන් තැන වෙනස් වෙනවද?:lol::lol::lol::lol: ඇයි බන් මිනිස්සුන්ට ගරහන්නෙ උස් පහත් කියලාඅ.. ඒකද උබලගේ පොස් ගතිය:lol::lol::lol:

    හරි ඉතින් ඕන කම්පැනියක උපාදියක් තියෙන එකෙක්ට නිකන් එකෙක්ට වඩ රැකියාවක් දෙන්න හේතුවක් ඇතිනේ? ඉතින් උබ කියනවා මට වඩ කැම්පස් නොගිය උබ හොදයිලු:lol::lol: කොහොම උනත් රස්සාවක් කරන්න තැනකට ගන්නෙ නැති උනාම තමන්ගෙ දෙයක් කරන්න ඕනේනේ? ඉතින් ඒකෙ අරුමයක් තියෙනවද මචං.. :lol::lol::lol:
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,976
    35,914
    113
    වොන්ඩර් ලැන්ඩ්
    Mama nam campus bara ganakata gihin tiyenawa it related issues walata kello kollo asswal wala gahapu banku wala athal gannawa dakala tiyenawa

    Rag case wali case dakala tiyenawa

    Godak un horen badala paul kanawa eliyata awama wedding ganne me kiyanne dakapuwa

    Salli tiynenam campus kale patta sapa
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    අපිත් රැග් උනා.. රැග් කලා.. හැබයි අපේ කලිසන් ගලවලත් නෑ.. අපි ගැලෙව්වෙත් නෑ.. කොටින්ම හොස්ටල් රැග් නම් කරේ නෑ.. ඕවා කරනව කියල පිට උන් තමා කියන්නෙ.. ඇතුලෙ උන් නම් කියනව අහලත් නෑ.. කරනවා දැකලත් නෑ.. කොහොම උනත් කැම්පස් ගියා කියලා මානසික අසහනකාරයෝ නැතිවෙන්නෙ නෑනේ.. එක එකා කියන ඒවා කරන්න බැරි නම් ඔක්කොම එකතු වෙල අල්ලන් ගහපන්.. එතකොට මොකෙක්වත් එන්නෙ නෑ රැග් කරන්න.. අපේ එක batch එකක් එහෙම කරා.. මම නම් කියන්නෙ කාටවත් බයවෙන්න එපා.. මොනවහරි සීන් එකක් නම් පොලිසියේ ඇන්ට්‍රියක් දාපන්... අපි කැම්පස් තමා.. ඒත් අමානුසික අසහනකාරී මෝඩ චූන් වැඩවලට අපිත් විරුද්දයි.. උබලා කැම්පස් ඔක්කොම එහෙම කියලා හිතන්න එපා.. අසහනකාර්යෝ කොහෙත් ඉන්නවා..

    ඇයි බන් එහෙනම් ඔය තරම් උන් සිය දිවි නසාගන්නෙ ලියුම් ලිය ලිය. අර වෙනම ගෙවල් රෙන්ට් කරන්න කොල්ලො ගෙන්නගෙන මොනවද කරේ පේරෙ??

    ප්‍රශ්ණයක් තියෙනව කියල පිලිගනින්. එකට විසඳුමක් හොයපන්. නෑ නෑ කියල මග ඇරියම දවසක උඹේ දරුවෙකුටත් ඔහොම දෙයක් වෙන්න බැරි නෑ. හැම එකාම එකම මානසික තත්වෙ නෑ, දුර්වල එකාව දුර්වලයි කියල තව තව පීඩනයට පත් කරන එක වැරදී. පව් වැඩ.
     

    Tahike

    Active member
  • Feb 19, 2019
    790
    47
    28
    Itipandam gahapu case atta neda
    Rag kala kella marry karala sape innawa
    Anit kella maruna

    Rag kala kellage pic ekak pahugiya dawaset kiriye giya eki fb okkoma ain karala social media walin gihin

    පිස්සු ද බන් ඔය බොරු :lol:
     

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    මෙතන ආණ්ඩුවේ කැම්පස් එවුන් ටෝක් දීල තියෙන්නේ උන්ගේ බැච් ෆිට් හැදුනේ රැග් වෙච්ච නිසා කියලා. ඒ කියන්නේ උන්ව රැග් කලේ නැත්නම් කිසිම මනුස්සකමක් දන්නේ නැති ගොබ්බයො ටිකක් තමයි කැම්පස් එන්නේ. :rofl:

    මම ඩිග්‍රී එක ගත්තේ ලංකාවේ තියෙන හොඳම ප්‍රයිවට් යුනිවර්සිට් එකකින්. අපේ බැච් එකේ හිටියා කොල්ලෙක් පොඩි මානසික අවුලක් වගේ තියෙන උපතින්ම. ඒකට කියන නම මට මතක නෑ. මුළු අවුරුදු 4 ම උපාධිය ගන්නකම්ම ඌව බලා ගත්තේ කන්න ගෙනත් දුන්නේ නෝට් ටික ලියලා දුන්නේ අපේ එවුන්. ඒ එකෙක්වත් රැග් කාල නම් තිබ්බේ නෑ. :lol: හැබැයි උන්ගේ ගාව මනුස්සකම කියන එක තිබ්බ උපරිමෙන්ම. ඒ කොල්ලගේ අම්මයි තාත්තයි ඇඩුවා උපාදිය ගන්න දවසේ කට්ටියටම කතා කරලා.
    මනුස්සකම කියන එක ගහලා උගන්නන්න ඕනේ නෑ අපේ උන්ට

    ඔය කැම්පස් එන එවුන් වැඩි හරියක් ගමේ අනාථ ජීවිත ගෙවපු එවුන්. කැම්පස් එකකට ආවට පස්සේ හිතන්නේ උන් තරම් පොරවල් තවත් නෑ කියලා. කියනවා නම් තව උදාහරණ තියෙනවා ඕනේ තරම්.

    සිරා කතාව, මේ කියන විදියට අපිට ස්කොලේ යාලුවෝ ඉන්න විදියකුත් නෑ , එහේ කිසිම ඉවෙන්ට් එකක් වත් කරන්න විදියකුත් නෑ
    මොකද ස්කොලේ රැග් නෑනේ
     

    play_boy

    Well-known member
  • Dec 29, 2010
    1,467
    189
    63
    7. හොස්ටල් එකේදී රෑ 1 ට විතර සීනියර් අක්කලා ඇවිත් කට්ටියගෙම ඇඳුම් ගලවලා බාත්රූම් එකට හැමෝම දාල එලි වෙනකම් නාවලා තිබ්බ හැමෝම. හීතලේ ගැහි ගැහි එලි වෙනකම් සැරෙන් සැරේ නාවනවලු. වතුර පිහිදගන්නවත් ඇඳුම් අන්දින්නවත් දෙන්නේ නෑ එලි වෙනකම්. ඒක තමයි ටිකක් දරුණු එක. මොකද ගොඩක් දෙනෙක් ලෙඩ වෙලා තිබුනා අපේ එක්කෙනත් ඇතුළුව. ඇදුම තියෙන කෙල්ලෙක් ඉඳලා සෑහෙන්න අමාරු වෙලා තිබුනා.
    8. ඉටිපන්දම් ගහන එක නම් බොරු. ඒත් ඉටිපන්දම් ගෙනල්ලා ඒවා ගහනවා කියලා කට්ටියව බය කරලා තිබුණා නාවද්දී.

    Nagga
     

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113

    අනිත් එක තමයි ඕනේ නම් තමන්ට රැග් වෙන්න බෑ කියලා අයින් වෙන්න පුළුවන්. එහෙම අයට කියන්නේ අල වෙනවා කියලා. ඒ අයත් එක්ක හැබැයි කිසි කෙනෙක් කතා කරන්නේ නෑ කැම්පස් ජීවිතේ පුරාවටම. කොන් වෙලා තමයි ඉන්න වෙන්නේ හැමදාම.

    ඒ වුනාට උන් උපාධිය අරගෙන ගෙදර යනවා නේ , ඒ ඇති .
     

    SumuduSulari

    Member
    Jan 27, 2018
    935
    83
    0
    මගේ වයිෆ් ඒ කාලේ රැග් එක කාල තිබ්බ. මෙන්න මේවා තමයි තිබිලා තිබ්බේ.

    1. එක බත් එකක් හැමෝම කන්න ඕනේ 200ක් විතර. එකම මස් කටුව හැමෝම සූප්පු කරන්න ඕනේ. අප්පිරිය වුනොත් හරි වමනේ දැම්මොත් හරි තව තව දෙනවා.
    2. කෙල්ලෝ මෙසේ උඩට නග්ගලා එක එක දේවල් ඉදිරිපත් කරන්න දෙනවා. ගොඩක් වෙලාවට කුණුහර්ප තමයි තියෙනවා කියන්නේ. ඒවා කරද්දී කවුරුවත් හිනා වෙන්න බෑ. හෝනා වුනොත් පැනඩෝල් පෙති බාගයක් දෙනවා ඒක කන්න ඕනේ.
    3. කැන්ටීන් එකේ වටේට දන ගාගෙන යන්න ඕනේ. ඒක නම් දවස් ගානක් තිබිලා තිබ්බ. දණහිස් ලෙලි ගිහින් තාමත් ඒ කළු පාට තුවාල කැළැල් තියෙනවා.
    4. සමහර වැරදි කරන එවුන්ට ගිනි කූරක් දීල බිල්ඩිමේ දිග පළල මැනගෙන එන්න කියනවා.
    5. චීත ගවුම් විතරයි අඳින්න පුළුවන් සෝෂල් එක වෙනකන්. රබර් සෙරෙප්පු දාන්න ඕනේ. රැග් වෙලා ඉවර වුනාම අහුවෙන සෙරෙප්පු දෙකක් දාගෙන යන්න ඕනේ. තෝරන්න බෑ.
    6. සීනියර් අයට ජේෂ්ට උත්තමයා උත්තමාවිය කියලා කතා කරන්න ඕනේ. ඒ වගේම කිසිම ඉංග්‍රීසි වචනයක් පාවිච්චි කරන්න බෑ. ෆෝන් එක කියලවත් කියන්න තහනම්. කිව්වොත් දඬුවම් දෙනවා.
    7. හොස්ටල් එකේදී රෑ 1 ට විතර සීනියර් අක්කලා ඇවිත් කට්ටියගෙම ඇඳුම් ගලවලා බාත්රූම් එකට හැමෝම දාල එලි වෙනකම් නාවලා තිබ්බ හැමෝම. හීතලේ ගැහි ගැහි එලි වෙනකම් සැරෙන් සැරේ නාවනවලු. වතුර පිහිදගන්නවත් ඇඳුම් අන්දින්නවත් දෙන්නේ නෑ එලි වෙනකම්. ඒක තමයි ටිකක් දරුණු එක. මොකද ගොඩක් දෙනෙක් ලෙඩ වෙලා තිබුනා අපේ එක්කෙනත් ඇතුළුව. ඇදුම තියෙන කෙල්ලෙක් ඉඳලා සෑහෙන්න අමාරු වෙලා තිබුනා.
    8. ඉටිපන්දම් ගහන එක නම් බොරු. ඒත් ඉටිපන්දම් ගෙනල්ලා ඒවා ගහනවා කියලා කට්ටියව බය කරලා තිබුණා නාවද්දී.

    මම දකින විදියට නම් ගොඩක් වෙලාවට රැග් එකට බයවෙන්න හේතුව රැග් එකේදී නොකරන දේවලුත් කරනවා කියලා බය කරන නිසා. ඒ බයට තමයි කට්ටිය කියන හැම දෙයක්ම කරන්නේ. ඒත් ඒ බය කරන්න කියන දේවල් ඇත්තටම කරන්නේ නෑ. ඉටි පන්දම් ගහන එක. කැටේට සල්ලි දාන එක, අලුත් පැල වලට වතුර දාන එක කරනවා කිව්වට කවදාවත් කරලා තිබ්බේ නෑ (එහෙම කරන අවස්ථාත් ඇති ඉතින්)

    රැග් කරන්න ගොඩක් පැනගෙන යන්නෙ කොළම්බ අවටින් කැම්පස් එන එවුන් නෙමෙයි. හද්ද ඩොටේ ඈතකින් එන එවුන්. විශේෂයෙන් රැග් දෙන්න පැනගෙන යන කෙල්ලො හද්ද ඩොටේ උන්.

    මේ මම් දන්න එව්වා කීපයක්. මම් ගිය කැම්පස් එකේ රැග් තිබුනේ නෑ. ඒත් රැග් තියෙන කැම්පස් වල ගිය උන් උන්ටම වෙච්ච එව්වා කියන කතා මේ. කැම්පස් විතරක් නෙමෙයි. ඔය එක එක තාක්ෂනික ආයතන වල රැග් දරුණුයි කැම්පස් වලට වඩා. ඊයෙ පෙරේදා මැරිච්ච කොල්ලත් මොරටුවේ කිව්වට එන් ඩී ටී නෙ. ඒක නම් රැග් විමානයක්.

    කෙල්ලන්ටයි කොල්ලන්ටයි මයිල් කපන් එන්න කියනවලු. කෙල්ලන්ව කෙල්ලො ගිහින් චෙක් කරනවලු. කොල්ලන්ව කොල්ලො ගිහින් චෙක් කරනවලු. මට කියපු එකා කිව්වා. ඌ නම් කැපුවෙ නෑ කියලා. ඌව බය කරාලු. ඒත් ඌ කරේම නෑලු.

    දෙවෙනි එක ජොක්කු පෑන්ටි අඳින්න තහනම්. කොල්ලො ජොකා සාක්කුවෙ දාගෙන යන්න ඕනෙලු. රැග් වෙලේට කෙල්ලොන්ට කියනවලු ගිහින් එක එක කොල්ලන්ගෙ පාට අහගෙන එන්න කියලා.

    කෙල්ලොන්ගෙ ගවුම් අස්සෙ රින්ගන්න දෙනවලු. හැබැයි එදාට කෙල්ලන්ට යටට ඇන්දැකිලු. කොල්ලා උඩ නොබලා එන්න ඕනෙලු. බැලුවොත් ඌව අල්ලන් වාත කරනවලු.

    තව මෙස වල එහෙම සීනියර් කෙල්ලො ඉඳන් ඉද්දි කොල්ලන්ව දාන්වලු මේස අස්සට. උන් එලියට ඇවිත් බලාගත්තුවා කියන්න ඕනලු.

    තව එකෙක් කිව්වා උන්ගෙ අයියලා ඔක්කොගෙම ජොක්කු කලවම් කරල අන්දකාරෙ අහුවෙන එකක් අරන් ඇඳගන්න ඕනෙලු.

    කෙල්ලන්ගෙ හොස්ටල් වල මිස් "අදාල කැම්පස් එකේ නම" තෝරනවලු. හැබැයි හෙලුවෙන්. ඒ විදිහට ඔක්කොම කරන්න ඕනෙලු.



    හැබැයි හැමෝම වගේ කිව්වේ කොල්ලො කෙල්ලන්ගෙ ඇඟට අත තියන්නෙවත් උන්ගෙ ඇඳුම් ගලවන්න කියන්නෙවත් නෑ කියලා.
     
    Last edited:

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,976
    35,914
    113
    වොන්ඩර් ලැන්ඩ්
    නවක වධය හේතුවෙන් ඇති වූ මානසික පීඩනය දරා ගැනීමට නොහැකිව මොරටුව විශ්වවිද්‍යාලයට අනුබද්ධ හෝමාගම, දියගම තාක්ෂණ ආයතනයේ පළමු වසරේ සිසුවකු සිය ගෙවත්තේ ගසක එල්ලී පෙරේදා (31දා) සියදිවි නසාගෙන ඇත. එසේ මියගොස් ඇත්තේ කුරුණෑගල, කුඹුක්ගැටේ, වඩුවාවල ප්‍රදේශයේ පදිංචි ශනිල්ක දිල්හාන් විජේසිංහ නමැති 23 හැවිරිදි සිසුවෙකි.

    පළමුව යාපනය විශ්වවිද්‍යාලයේ මාස හයක කාලයක් ඉගෙනුම ලබා ඇති ශනිල්ක සිසුවා පසුව ඉහත කී හෝමාගම, දියගම තාක්ෂණ ආයතනයට පැමිණ එහි මාස එකහමාරක් (1 1/2) ජාතික විද්‍යා තාක්ෂණ ඩිප්ලෝමාව හදාරා ඇති බවත් එහිදී ඔහු එකී නවක වධයට ලක්ව ඇති බවත් අනාවරණය වෙයි.

    එකී නවක වධ සිද්ධිය හේතුවෙන් මානසික පීඩනයට පත් ඔහු කුරුණෑගල ප්‍රදේශයේ මනෝ වෛද්‍යවරයකුගෙන් අවස්ථා කීපයකදී ප්‍රතිකාර ලබාගෙන ඇති බවද දැනගන්නට තිබේ.

    එසේ ප්‍රතිකාර ලබාගෙන ඇති නමුත් ඉහත කී තාක්ෂණ ආයතනයෙන් ඔහුට නිතර නිතර ලබාදී ඇති නවක වධය දරා ගැනීමට නොහැකිව ඔහු එම ආයතනය තුළ ක්‍රියාත්මක නවක වධ සිද්ධීන් පිළිබඳ ලිපියක්ද ලියා එසේ සියදිවි හානි කරගෙන ඇති බව අනාවරණය වෙයි.

    එම සිසුවාගේ පශ්චාත් මරණ පරීක්ෂණය කුරුණෑගල මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා විසින් ඊයේ (01දා) සිදු කර ඇති අතර එය ගෙල වැලලාගෙන සිදු කරගත් සියදිවි නසා ගැනීමක් බවට අනාවරණය වී ඇත.


    euFfOR2.jpg
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,505
    25,811
    113
    වධ ක්‍රම...

    බෝන්චි කැඩීම - නිරුවතින් සිටිනා පිරිමි ළමුන් පයි හුවමාරු කරගෙන බඩේ වදින්න විසි කිරීම . ටොක් සද්දේ එන්න ඕනේ...