කැම්පස් ඉටිපන්දම් රැග්

Tahike

Active member
  • Feb 19, 2019
    790
    47
    28
    අලුත් පැලවලට වතුර දානවා කියලා කියන්නේ ඒකට. එක කෙල්ලෙක්ව බිම හාන්සි කරවලා තව කෙල්ලෙක්ට කියනවලු මූණ උඩින් වාඩි වෙලා වගේ ඉඳන් මුත්‍රා කරන්න. ඒක රැග් එකක්. ඒත් බය කරන්න කිව්වට කවදාවත් කරලා තිබ්බේ නම් නෑ.

    :baffled:
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    උබ කියන දේ හරි.. හැබැයි අදකාලේ බස් එකක කෝච්චියක යන්න පුලුවන්ද? කොලබ ඇවිත් කෙල්ලෙක්ට වැඩ කරන්න පුලුවන්ද? අඩුම තරමෙ එලකිරි එකේ කෙල්ලෙක්ට අවිත් comment එකක් දාන්න පුලුවන්ද? අසහනකාරයෝ කොහෙත් ඉන්නවා.. බලපන්අ අසහන තරෙඩ්පි ඕන තරම්.. උබත් දානවනේ? අපි ලමයිට කියලා දෙන්න ඕනෙ ජීවත් වෙන විදිය.. එතකොට කැම්පස් ගියත් එක එකා කියන දේවල් කරන්නෙ නෑ.. මම මුල ඉදලම කිව්වෙ ඔය ව්ගේ දේවල් අපි ඉන්න කාලෙ නම් ඒ අවුරුදු 4ට උනේ නෑ.. එහෙම වෙනව නම් විරුද්ධ වෙන්න කියලා..

    මොකක්ද බං ඒ හරුපේ.... බස් එකක යන්න බෑ කෝච්චියක යන්න බෑ වගේම් කැම්පස් යන්නත් බෑ කියල කියවෙන එක හරි පිළිකුලක්... මොකද කැම්පස් එන්නේ බුද්ධියක් තියෙන එවුන්... උන් අතරත් මේ වගේ පහත් මානසිකත්වයක් තියෙන කොට බස් එක ගැන කෝච්චිය ගැන කතා කරල වැඩක් නෑ බං.... කෙලින්ම කියපං රැුග් එක වැරදියි කියල... ඒකේ පොඩි ලොකුවක් නෑ.... උඹ කොන්ද කෙලින් කරල ඉන්න දුවට උගන්නල වැඩක් නෑ.... අපහරණයට ලක්වෙච්චි දුෂණයට ලක්වෙච්චි හැම එකිගේම කොන්ද කෙලින් ද කියන එක වැදගත් වෙලා නෑ මෙච්චර කල්.... දුෂණය කරන එකාට කෙලින් වෙනවද කියන එකයි වැදගත්... උඹ කියන විදියට බැරි නම් නිකං ඉන්න කියන රැුග් මොඩලයක් කොහේවත් නෑ.... සම්ප‍්‍රදාය වෙනස් කරන්න ඔ්න.... බොරුවට කොළයක් උරන කොටම පොඩි එකාට ගැහුවෙ නැත්තං ලොකු වුණාම ඌ කුඩු කාරයෙක් වෙනව වගේ ඔය වගේ දේවල් ලත් තැනම ලොප් කරන්න ඔ්න.... අනික බලපංකෝ උඹගේ ළාමක තර්කේ.. උඹ ඉගෙන ගත්ත තැනට අපහාස කරන්නේ පිට ඉන්න එවුන් නෙවෙයි.. ඒකේ ඇතුලේ ඉන්න එවුන්... ඒ හින්ද උඹ හිටපු තැනට ගෞරවයක් වෙන විදියට සමාජශෝධකයෙන් වෙන්න බලපං...​
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,766
    23,446
    113
    55798178_1628148507328592_3342663000824741888_n.jpg

    56191437_1628148537328589_6673599808923500544_n.jpg

    56171724_1628148567328586_4294379997876977664_n.jpg

    56248040_1628148597328583_8981817252152082432_n.jpg

    56301739_1628148637328579_5289854323604324352_n.jpg

    56162368_1628148673995242_1794945770202333184_n.jpg

    56393171_1628148713995238_3580883344717512704_n.jpg

    56610395_1628148737328569_3148322568268677120_n.jpg

    55892487_1628148763995233_5446876923491778560_n.jpg

    56320448_1628148790661897_4367929427330334720_n.jpg

    56575836_1628148817328561_6988473460645167104_n.jpg

    56532423_1628148857328557_5590820729487622144_n.jpg

    56606364_1628148890661887_2936086385674682368_n.jpg
     
    Last edited:

    ranq

    Active member
  • Mar 5, 2019
    117
    45
    28

    මේකෙ තව අඩුයි බන් ගොඩක්...කෝ අර පේරාදෙණියෙ ගහක එල්ලිල මැරිච්ච කොල්ල...එතකොට මේ ලගදිම සීන් එකක් ගියෙ ගෙයක් වෙනම රෙන්ට් එකට අරගෙන ඒකට අරන් ගිහින් ගහන සීන් එක
     
    ranq

    Active member
  • Mar 5, 2019
    117
    45
    28
    මගේ වයිෆ් ඒ කාලේ රැග් එක කාල තිබ්බ. මෙන්න මේවා තමයි තිබිලා තිබ්බේ.

    1. එක බත් එකක් හැමෝම කන්න ඕනේ 200ක් විතර. එකම මස් කටුව හැමෝම සූප්පු කරන්න ඕනේ. අප්පිරිය වුනොත් හරි වමනේ දැම්මොත් හරි තව තව දෙනවා.
    2. කෙල්ලෝ මෙසේ උඩට නග්ගලා එක එක දේවල් ඉදිරිපත් කරන්න දෙනවා. ගොඩක් වෙලාවට කුණුහර්ප තමයි තියෙනවා කියන්නේ. ඒවා කරද්දී කවුරුවත් හිනා වෙන්න බෑ. හෝනා වුනොත් පැනඩෝල් පෙති බාගයක් දෙනවා ඒක කන්න ඕනේ.
    3. කැන්ටීන් එකේ වටේට දන ගාගෙන යන්න ඕනේ. ඒක නම් දවස් ගානක් තිබිලා තිබ්බ. දණහිස් ලෙලි ගිහින් තාමත් ඒ කළු පාට තුවාල කැළැල් තියෙනවා.
    4. සමහර වැරදි කරන එවුන්ට ගිනි කූරක් දීල බිල්ඩිමේ දිග පළල මැනගෙන එන්න කියනවා.
    5. චීත ගවුම් විතරයි අඳින්න පුළුවන් සෝෂල් එක වෙනකන්. රබර් සෙරෙප්පු දාන්න ඕනේ. රැග් වෙලා ඉවර වුනාම අහුවෙන සෙරෙප්පු දෙකක් දාගෙන යන්න ඕනේ. තෝරන්න බෑ.
    6. සීනියර් අයට ජේෂ්ට උත්තමයා උත්තමාවිය කියලා කතා කරන්න ඕනේ. ඒ වගේම කිසිම ඉංග්‍රීසි වචනයක් පාවිච්චි කරන්න බෑ. ෆෝන් එක කියලවත් කියන්න තහනම්. කිව්වොත් දඬුවම් දෙනවා.
    7. හොස්ටල් එකේදී රෑ 1 ට විතර සීනියර් අක්කලා ඇවිත් කට්ටියගෙම ඇඳුම් ගලවලා බාත්රූම් එකට හැමෝම දාල එලි වෙනකම් නාවලා තිබ්බ හැමෝම. හීතලේ ගැහි ගැහි එලි වෙනකම් සැරෙන් සැරේ නාවනවලු. වතුර පිහිදගන්නවත් ඇඳුම් අන්දින්නවත් දෙන්නේ නෑ එලි වෙනකම්. ඒක තමයි ටිකක් දරුණු එක. මොකද ගොඩක් දෙනෙක් ලෙඩ වෙලා තිබුනා අපේ එක්කෙනත් ඇතුළුව. ඇදුම තියෙන කෙල්ලෙක් ඉඳලා සෑහෙන්න අමාරු වෙලා තිබුනා.
    8. ඉටිපන්දම් ගහන එක නම් බොරු. ඒත් ඉටිපන්දම් ගෙනල්ලා ඒවා ගහනවා කියලා කට්ටියව බය කරලා තිබුණා නාවද්දී.

    මම දකින විදියට නම් ගොඩක් වෙලාවට රැග් එකට බයවෙන්න හේතුව රැග් එකේදී නොකරන දේවලුත් කරනවා කියලා බය කරන නිසා. ඒ බයට තමයි කට්ටිය කියන හැම දෙයක්ම කරන්නේ. ඒත් ඒ බය කරන්න කියන දේවල් ඇත්තටම කරන්නේ නෑ. ඉටි පන්දම් ගහන එක. කැටේට සල්ලි දාන එක, අලුත් පැල වලට වතුර දාන එක කරනවා කිව්වට කවදාවත් කරලා තිබ්බේ නෑ (එහෙම කරන අවස්ථාත් ඇති ඉතින්)

    ඉතින් බන් මේවා සාමාන්‍යද උබට? උබයි වයිෆුයි දැන් මේවයෙන් survive වෙලා ඉවර හින්ද ගානක් නැතුව ඇති...අවුරුදු ගානක් මහන්සි වෙලා අහිංසක අම්මලගෙ තාත්තලගෙ පොඩි කෙල්ලො කැම්පස් එන්නෙ රෑ තිස්සෙ බාත්රූම් ඇතුලෙ සමූහ වශයෙන් නිරුවත් වෙන්නද? ලේ එනකන් දණ ගාන්නද?
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    කැම්පස් ඉටිපන්දම් රැග් 04-04-2019 04:24 PM apita campus ballanwa pennann ba.yako u hithan inne un dewiwaru kiyalada.hukonawa okun paredi set unoth

    පාරෙදි සෙට් උනොත් හුකන්න කලියෙන් නම දාලා රෙෆ් කපන්න පිට කොන්ද්දට ලී පතුරක් සෙට් කරගනින් පොන්ස්
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    koheda ban umbe campus eka... ???

    අපිත් රැග් උනා.. රැග් කලා.. හැබයි අපේ කලිසන් ගලවලත් නෑ.. අපි ගැලෙව්වෙත් නෑ.. කොටින්ම හොස්ටල් රැග් නම් කරේ නෑ.. ඕවා කරනව කියල පිට උන් තමා කියන්නෙ.. ඇතුලෙ උන් නම් කියනව අහලත් නෑ.. කරනවා දැකලත් නෑ.. කොහොම උනත් කැම්පස් ගියා කියලා මානසික අසහනකාරයෝ නැතිවෙන්නෙ නෑනේ.. එක එකා කියන ඒවා කරන්න බැරි නම් ඔක්කොම එකතු වෙල අල්ලන් ගහපන්.. එතකොට මොකෙක්වත් එන්නෙ නෑ රැග් කරන්න.. අපේ එක batch එකක් එහෙම කරා.. මම නම් කියන්නෙ කාටවත් බයවෙන්න එපා.. මොනවහරි සීන් එකක් නම් පොලිසියේ ඇන්ට්‍රියක් දාපන්... අපි කැම්පස් තමා.. ඒත් අමානුසික අසහනකාරී මෝඩ චූන් වැඩවලට අපිත් විරුද්දයි.. උබලා කැම්පස් ඔක්කොම එහෙම කියලා හිතන්න එපා.. අසහනකාර්යෝ කොහෙත් ඉන්නවා..
     
    Vaharai

    Member
    Feb 23, 2019
    865
    83
    0
    මුන්ට පිස්සු බං. එක්කො කුහක කම නැත්නම් කැම්පස් ගිය උගත්කෙල්ලෙක් ජිවිතේට යාලු කරගන්න බැරි දුකට කියන කතා.

    මේකෙ ඉන්න හුජ්ජ කොල්ලන්ට අනුව
    1., කැම්පස් ගිය උන්ට ඉටි පන්දම් බස්සලා බංකු උඩ සුකනවා
    2. නර්ස් ලට නයිට් කරද්දි ඩොක්ටර්ස්ලා කෙලිනවා
    3. බැංකුවල කෙල්ලන්ට මැනේජර්ලා, කෝ වර්කර්ස්ලා කෙලිනවා
    4. ටීචර්ලට ප්‍රින්ඩිපල්, සර්ලා කෙලිනවා

    :lol::lol: නරියොත් මිදි තිත්තයි කිව්වනෙ. :lol:
    :lol:
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,505
    25,811
    113
    හිඟා නොකා , අමාරුවෙන් ඉගෙන ගත්තු එකෙක් ... රැග් ලීඩර් වෙලා හිටියා. From කුලියාපිටිය පැත්තේ...දැන් විදුලිබලේ වැඩ.

    තව රැග් ලීඩර් කෙනෙක් , දැන් අධිතාක්ශනික විදුලි සංදේශ සමාගමක රටේ ලොක්කා....උන් නිසා උපාධි හැරගිය අය සමහර විට දුකින් කුළී වැඩ කරනවා ඇති. මේවාට දැඩි දඬුවම් දෙන්න ඕනේ...යකා ගස්සන්න ඕනේ..
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    උඹට මේවා සාමාන්‍ය දේවල් නම් වහාම ගිහින් මානසික වෛද්‍යවරයෙක් හම්බවෙලා කියපන්, මෙන්න මේවා මගේ කෙල්ලට කැම්පස් රැග් එකේදී කරලා තිබුන, මට ඒවායේ කිසිම වරදක් පේන්නේ නැහැ කියල. මට නම් උඹ වගේ උන් ගැන වෙන කියන්න දෙයක් නැහැ. උඹල ඉන්න ඕනේ සාමාන්‍ය සමාජයෙන් ඉවත් වෙලා එක්කෝ හිර ගෙදරක, එහෙම නැත්නම් වනගත වෙලා. වනගත වෙනවනම් මතක ඇතුව වෙජිටේරියන් වෙයන්.

    මගේ වයිෆ් ඒ කාලේ රැග් එක කාල තිබ්බ. මෙන්න මේවා තමයි තිබිලා තිබ්බේ.

    1. එක බත් එකක් හැමෝම කන්න ඕනේ 200ක් විතර. එකම මස් කටුව හැමෝම සූප්පු කරන්න ඕනේ. අප්පිරිය වුනොත් හරි වමනේ දැම්මොත් හරි තව තව දෙනවා.
    2. කෙල්ලෝ මෙසේ උඩට නග්ගලා එක එක දේවල් ඉදිරිපත් කරන්න දෙනවා. ගොඩක් වෙලාවට කුණුහර්ප තමයි තියෙනවා කියන්නේ. ඒවා කරද්දී කවුරුවත් හිනා වෙන්න බෑ. හෝනා වුනොත් පැනඩෝල් පෙති බාගයක් දෙනවා ඒක කන්න ඕනේ.
    3. කැන්ටීන් එකේ වටේට දන ගාගෙන යන්න ඕනේ. ඒක නම් දවස් ගානක් තිබිලා තිබ්බ. දණහිස් ලෙලි ගිහින් තාමත් ඒ කළු පාට තුවාල කැළැල් තියෙනවා.
    4. සමහර වැරදි කරන එවුන්ට ගිනි කූරක් දීල බිල්ඩිමේ දිග පළල මැනගෙන එන්න කියනවා.
    5. චීත ගවුම් විතරයි අඳින්න පුළුවන් සෝෂල් එක වෙනකන්. රබර් සෙරෙප්පු දාන්න ඕනේ. රැග් වෙලා ඉවර වුනාම අහුවෙන සෙරෙප්පු දෙකක් දාගෙන යන්න ඕනේ. තෝරන්න බෑ.
    6. සීනියර් අයට ජේෂ්ට උත්තමයා උත්තමාවිය කියලා කතා කරන්න ඕනේ. ඒ වගේම කිසිම ඉංග්‍රීසි වචනයක් පාවිච්චි කරන්න බෑ. ෆෝන් එක කියලවත් කියන්න තහනම්. කිව්වොත් දඬුවම් දෙනවා.
    7. හොස්ටල් එකේදී රෑ 1 ට විතර සීනියර් අක්කලා ඇවිත් කට්ටියගෙම ඇඳුම් ගලවලා බාත්රූම් එකට හැමෝම දාල එලි වෙනකම් නාවලා තිබ්බ හැමෝම. හීතලේ ගැහි ගැහි එලි වෙනකම් සැරෙන් සැරේ නාවනවලු. වතුර පිහිදගන්නවත් ඇඳුම් අන්දින්නවත් දෙන්නේ නෑ එලි වෙනකම්. ඒක තමයි ටිකක් දරුණු එක. මොකද ගොඩක් දෙනෙක් ලෙඩ වෙලා තිබුනා අපේ එක්කෙනත් ඇතුළුව. ඇදුම තියෙන කෙල්ලෙක් ඉඳලා සෑහෙන්න අමාරු වෙලා තිබුනා.
    8. ඉටිපන්දම් ගහන එක නම් බොරු. ඒත් ඉටිපන්දම් ගෙනල්ලා ඒවා ගහනවා කියලා කට්ටියව බය කරලා තිබුණා නාවද්දී.

    මම දකින විදියට නම් ගොඩක් වෙලාවට රැග් එකට බයවෙන්න හේතුව රැග් එකේදී නොකරන දේවලුත් කරනවා කියලා බය කරන නිසා. ඒ බයට තමයි කට්ටිය කියන හැම දෙයක්ම කරන්නේ. ඒත් ඒ බය කරන්න කියන දේවල් ඇත්තටම කරන්නේ නෑ. ඉටි පන්දම් ගහන එක. කැටේට සල්ලි දාන එක, අලුත් පැල වලට වතුර දාන එක කරනවා කිව්වට කවදාවත් කරලා තිබ්බේ නෑ (එහෙම කරන අවස්ථාත් ඇති ඉතින්)
     
    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,875
    4,279
    113
    අපිත් රැග් උනා.. රැග් කලා.. හැබයි අපේ කලිසන් ගලවලත් නෑ.. අපි ගැලෙව්වෙත් නෑ.. කොටින්ම හොස්ටල් රැග් නම් කරේ නෑ.. ඕවා කරනව කියල පිට උන් තමා කියන්නෙ.. ඇතුලෙ උන් නම් කියනව අහලත් නෑ.. කරනවා දැකලත් නෑ.. කොහොම උනත් කැම්පස් ගියා කියලා මානසික අසහනකාරයෝ නැතිවෙන්නෙ නෑනේ.. එක එකා කියන ඒවා කරන්න බැරි නම් ඔක්කොම එකතු වෙල අල්ලන් ගහපන්.. එතකොට මොකෙක්වත් එන්නෙ නෑ රැග් කරන්න.. අපේ එක batch එකක් එහෙම කරා.. මම නම් කියන්නෙ කාටවත් බයවෙන්න එපා.. මොනවහරි සීන් එකක් නම් පොලිසියේ ඇන්ට්‍රියක් දාපන්... අපි කැම්පස් තමා.. ඒත් අමානුසික අසහනකාරී මෝඩ චූන් වැඩවලට අපිත් විරුද්දයි.. උබලා කැම්පස් ඔක්කොම එහෙම කියලා හිතන්න එපා.. අසහනකාර්යෝ කොහෙත් ඉන්නවා..

    :cool::cool::cool:
     
    Methana samahara dewal illegal bn. :dull:
     
    Tahike

    Active member
  • Feb 19, 2019
    790
    47
    28
    හිඟා නොකා , අමාරුවෙන් ඉගෙන ගත්තු එකෙක් ... රැග් ලීඩර් වෙලා හිටියා. From කුලියාපිටිය පැත්තේ...දැන් විදුලිබලේ වැඩ.

    තව රැග් ලීඩර් කෙනෙක් , දැන් අධිතාක්ශනික විදුලි සංදේශ සමාගමක රටේ ලොක්කා....උන් නිසා උපාධි හැරගිය අය සමහර විට දුකින් කුළී වැඩ කරනවා ඇති. මේවාට දැඩි දඬුවම් දෙන්න ඕනේ...යකා ගස්සන්න ඕනේ..

    පිස්සු ද බන් රැග් එක කන්න බැරුව ඔව්වා කරන්නේ කොහොම ද :lol:
    අනිවා රැග් එක කන්න ඕන ඕව කරන්න
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    ඔව් අසහනකාරයෝ කොහෙත් ඉන්නවා. කැම්පස් එකේදී ඒ අසහනකාරයන්ට අනිත් උන්ට ඒ අසහනය පිට කරන්න ලයිසන් ලැබෙනවා. අන්න එතනයි භයානකකම.

    ඒ වගේම උඹ කැම්පස් ගිය එකෙක් නම් නෙමෙයි.

    අපිත් රැග් උනා.. රැග් කලා.. හැබයි අපේ කලිසන් ගලවලත් නෑ.. අපි ගැලෙව්වෙත් නෑ.. කොටින්ම හොස්ටල් රැග් නම් කරේ නෑ.. ඕවා කරනව කියල පිට උන් තමා කියන්නෙ.. ඇතුලෙ උන් නම් කියනව අහලත් නෑ.. කරනවා දැකලත් නෑ.. කොහොම උනත් කැම්පස් ගියා කියලා මානසික අසහනකාරයෝ නැතිවෙන්නෙ නෑනේ.. එක එකා කියන ඒවා කරන්න බැරි නම් ඔක්කොම එකතු වෙල අල්ලන් ගහපන්.. එතකොට මොකෙක්වත් එන්නෙ නෑ රැග් කරන්න.. අපේ එක batch එකක් එහෙම කරා.. මම නම් කියන්නෙ කාටවත් බයවෙන්න එපා.. මොනවහරි සීන් එකක් නම් පොලිසියේ ඇන්ට්‍රියක් දාපන්... අපි කැම්පස් තමා.. ඒත් අමානුසික අසහනකාරී මෝඩ චූන් වැඩවලට අපිත් විරුද්දයි.. උබලා කැම්පස් ඔක්කොම එහෙම කියලා හිතන්න එපා.. අසහනකාර්යෝ කොහෙත් ඉන්නවා..
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    මගේ වයිෆ් ඒ කාලේ රැග් එක කාල තිබ්බ. මෙන්න මේවා තමයි තිබිලා තිබ්බේ.

    1. එක බත් එකක් හැමෝම කන්න ඕනේ 200ක් විතර. එකම මස් කටුව හැමෝම සූප්පු කරන්න ඕනේ. අප්පිරිය වුනොත් හරි වමනේ දැම්මොත් හරි තව තව දෙනවා.
    2. කෙල්ලෝ මෙසේ උඩට නග්ගලා එක එක දේවල් ඉදිරිපත් කරන්න දෙනවා. ගොඩක් වෙලාවට කුණුහර්ප තමයි තියෙනවා කියන්නේ. ඒවා කරද්දී කවුරුවත් හිනා වෙන්න බෑ. හෝනා වුනොත් පැනඩෝල් පෙති බාගයක් දෙනවා ඒක කන්න ඕනේ.
    3. කැන්ටීන් එකේ වටේට දන ගාගෙන යන්න ඕනේ. ඒක නම් දවස් ගානක් තිබිලා තිබ්බ. දණහිස් ලෙලි ගිහින් තාමත් ඒ කළු පාට තුවාල කැළැල් තියෙනවා.
    4. සමහර වැරදි කරන එවුන්ට ගිනි කූරක් දීල බිල්ඩිමේ දිග පළල මැනගෙන එන්න කියනවා.
    5. චීත ගවුම් විතරයි අඳින්න පුළුවන් සෝෂල් එක වෙනකන්. රබර් සෙරෙප්පු දාන්න ඕනේ. රැග් වෙලා ඉවර වුනාම අහුවෙන සෙරෙප්පු දෙකක් දාගෙන යන්න ඕනේ. තෝරන්න බෑ.
    6. සීනියර් අයට ජේෂ්ට උත්තමයා උත්තමාවිය කියලා කතා කරන්න ඕනේ. ඒ වගේම කිසිම ඉංග්‍රීසි වචනයක් පාවිච්චි කරන්න බෑ. ෆෝන් එක කියලවත් කියන්න තහනම්. කිව්වොත් දඬුවම් දෙනවා.
    7. හොස්ටල් එකේදී රෑ 1 ට විතර සීනියර් අක්කලා ඇවිත් කට්ටියගෙම ඇඳුම් ගලවලා බාත්රූම් එකට හැමෝම දාල එලි වෙනකම් නාවලා තිබ්බ හැමෝම. හීතලේ ගැහි ගැහි එලි වෙනකම් සැරෙන් සැරේ නාවනවලු. වතුර පිහිදගන්නවත් ඇඳුම් අන්දින්නවත් දෙන්නේ නෑ එලි වෙනකම්. ඒක තමයි ටිකක් දරුණු එක. මොකද ගොඩක් දෙනෙක් ලෙඩ වෙලා තිබුනා අපේ එක්කෙනත් ඇතුළුව. ඇදුම තියෙන කෙල්ලෙක් ඉඳලා සෑහෙන්න අමාරු වෙලා තිබුනා.
    8. ඉටිපන්දම් ගහන එක නම් බොරු. ඒත් ඉටිපන්දම් ගෙනල්ලා ඒවා ගහනවා කියලා කට්ටියව බය කරලා තිබුණා නාවද්දී.

    මම දකින විදියට නම් ගොඩක් වෙලාවට රැග් එකට බයවෙන්න හේතුව රැග් එකේදී නොකරන දේවලුත් කරනවා කියලා බය කරන නිසා. ඒ බයට තමයි කට්ටිය කියන හැම දෙයක්ම කරන්නේ. ඒත් ඒ බය කරන්න කියන දේවල් ඇත්තටම කරන්නේ නෑ. ඉටි පන්දම් ගහන එක. කැටේට සල්ලි දාන එක, අලුත් පැල වලට වතුර දාන එක කරනවා කිව්වට කවදාවත් කරලා තිබ්බේ නෑ (එහෙම කරන අවස්ථාත් ඇති ඉතින්)

    කෙල්ල පේරෙ නේද ගියේ.. :nerd:
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    උඹ හරියට හරි. මෙන්න මේක තමයි ප්‍රධානම හේතුව.

    ඔය කැම්පස් එන එවුන් වැඩි හරියක් ගමේ අනාථ ජීවිත ගෙවපු එවුන්. කැම්පස් එකකට ආවට පස්සේ හිතන්නේ උන් තරම් පොරවල් තවත් නෑ කියලා.

    මෙතන ආණ්ඩුවේ කැම්පස් එවුන් ටෝක් දීල තියෙන්නේ උන්ගේ බැච් ෆිට් හැදුනේ රැග් වෙච්ච නිසා කියලා. ඒ කියන්නේ උන්ව රැග් කලේ නැත්නම් කිසිම මනුස්සකමක් දන්නේ නැති ගොබ්බයො ටිකක් තමයි කැම්පස් එන්නේ. :rofl:

    මම ඩිග්‍රී එක ගත්තේ ලංකාවේ තියෙන හොඳම ප්‍රයිවට් යුනිවර්සිට් එකකින්. අපේ බැච් එකේ හිටියා කොල්ලෙක් පොඩි මානසික අවුලක් වගේ තියෙන උපතින්ම. ඒකට කියන නම මට මතක නෑ. මුළු අවුරුදු 4 ම උපාධිය ගන්නකම්ම ඌව බලා ගත්තේ කන්න ගෙනත් දුන්නේ නෝට් ටික ලියලා දුන්නේ අපේ එවුන්. ඒ එකෙක්වත් රැග් කාල නම් තිබ්බේ නෑ. :lol: හැබැයි උන්ගේ ගාව මනුස්සකම කියන එක තිබ්බ උපරිමෙන්ම. ඒ කොල්ලගේ අම්මයි තාත්තයි ඇඩුවා උපාදිය ගන්න දවසේ කට්ටියටම කතා කරලා.
    මනුස්සකම කියන එක ගහලා උගන්නන්න ඕනේ නෑ අපේ උන්ට

    ඔය කැම්පස් එන එවුන් වැඩි හරියක් ගමේ අනාථ ජීවිත ගෙවපු එවුන්. කැම්පස් එකකට ආවට පස්සේ හිතන්නේ උන් තරම් පොරවල් තවත් නෑ කියලා. කියනවා නම් තව උදාහරණ තියෙනවා ඕනේ තරම්.