කැම්පස් ඉටිපන්දම් රැග්

Roxxy2K

Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113

    එහෙම හිතන් හිටපන්. පානදුරෙන් කෝච්චියට නැගලා තෙරපිතෙරපි ප්‍රයිවට් කෝස් එකට රිංගන අනාතයා :lol:
     
    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    අනේ මන්දා බන්.. දැන් එතකොට කැම්පස් ගියපු නැති උන් ඕවා කරාට කමක් නෑ.. ත්‍රිවීල් කාරයෝයි බස් කාරයෝයි ගහන කෑලී.. කඩේ මුදලාලී වැඩ කරන් කෑලි ගහන එක.. කොම්පැනී ලොක්කෝ වැඩ කරන් උන් ටෝල්ක් කරන් යන එක.. ඇමතිල ජොබ් ඉල්ලන් එන උන්ට ගහන එක.. ඔය වගේ කොච්චර ඒවා තියෙනවද? මුන්ට ඒවා හරි.. කොහොමත් ඩොකාලා නර්ස්ලා බැංකුවල් උන් ටීචර්ලා වෙන්නෙ කැම්පස් ගිය උන් තාමා... :lol::lol::lol: ඉතින් ඕවා කැම්පස් ගියා නැතා කියල නෑ මේ කාලේ හැම එකාම කරනවා...

    කැම්පස් ගියේ නැති උනුත් වටේටම් අල්ලලා පරඩැල් වෙලා නැද්ද? මේකෙ ඉන්න හුජ්ජ කොල්ලන්ගෙ ගොන් තර්ක තමයි බන්.. :lol::lol::lol::lol:

    මුන්ට පිස්සු බං. එක්කො කුහක කම නැත්නම් කැම්පස් ගිය උගත්කෙල්ලෙක් ජිවිතේට යාලු කරගන්න බැරි දුකට කියන කතා.

    මේකෙ ඉන්න හුජ්ජ කොල්ලන්ට අනුව
    1., කැම්පස් ගිය උන්ට ඉටි පන්දම් බස්සලා බංකු උඩ සුකනවා
    2. නර්ස් ලට නයිට් කරද්දි ඩොක්ටර්ස්ලා කෙලිනවා
    3. බැංකුවල කෙල්ලන්ට මැනේජර්ලා, කෝ වර්කර්ස්ලා කෙලිනවා
    4. ටීචර්ලට ප්‍රින්ඩිපල්, සර්ලා කෙලිනවා

    :lol::lol: නරියොත් මිදි තිත්තයි කිව්වනෙ. :lol:
     
    Last edited:
    • Like
    Reactions: waca

    හොදම දේ කැම්පස් වල ඔය දේවල් වෙනවා කියලා දන්නෙ වැස්සකටවත් කැම්පස් නොගිය උන්. :lol:

    ප.ලි

    පොඩි කාලෙ ඉදම් ගෙදර මහ එකා ගෙදරින් යනකන් ඉදලා වටේ පිටේ උන් ගෙට රිංගනවා දැකලා මනස විකෘති වෙච්ච උන්ගෙන් මීට වඩා දෙයක් බලා පොරොත්තු වෙන්නත් බෑ.
     
    Last edited:

    NimeshR91

    Member
    Jun 13, 2018
    25
    9
    3
    අපෝ කැම්පස් ගියපු කෙල්ලෙක් බඳිනවට වැඩිය හොඳයි බඩු පොට් එකකින් බඩුවක් කසාද බැඳ ගන්න එක. ඕකුන් කැම්පස් ගියපු ගමන් රැග් කරන කාලෙට ලොකු පන්තිවල කොල්ලෝ ඇවිත් පෝලිම් දානවලු. ඊට පස්සේ ඉතින් අවුරුදු 4ක් 5ක් ඕකේ ඉන්න ගමන් තියෙන සෙල්ලම් ඔක්කොම දානවා අහුවෙන අහුවෙන එකා එක්ක.

    කැම්පස් ගියපු එකෙක් කිව්වා සමහර කෙල්ලොන්ට සිකුරුටි කාරයොත් ගහනවලු. ඕවා එලියට යන්නේ නෑ වැඩිය. උන්ටම නේ හොඳ නැත්තේ. බඳිනවා නම් කවදාවත් ආණ්ඩුවේ කැම්පස් ගියපු කෙල්ලෙක් නම් බඳින්න එපා. එක්කෝ ප්‍රයිවට් කරපු කෙල්ලෙක් බැඳපන්. නැත්නම් කැම්පස් නොගිය අහිංසක කෙල්ලෙක් බැඳපන්. නැත්නම් ඉතින් හප වෙච්ච බඩුවකට තමයි කරගහන්න වෙන්නේ.
     
    Tahike

    Active member
  • Feb 19, 2019
    790
    47
    28
    එහෙම හිතන් හිටපන්. පානදුරෙන් කෝච්චියට නැගලා තෙරපිතෙරපි ප්‍රයිවට් කෝස් එකට රිංගන අනාතයා :lol:

    :lol:
     
    Tahike

    Active member
  • Feb 19, 2019
    790
    47
    28
    දැන් කැම්පස් ගියපු කෑලි කරගහපු උන් රිදිලා එයි :lol:
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    ඉටිපන්දම් දාපු සීන් නම් දන්නෙ නැහැ. හැබැයි සින්නො එන්නේ ලොකු ඉටිපන්දම් අරගෙන කෙල්ලොන්ගේ හොස්ටල් වලට. උන් කියන ඒවා කලේ නැත්නම් බය කරනවා ඉටිපන්දම් ගහනවා කියල. (උඹ කියනවා වගේ ගහලත් ඇති ඕනේ තරම්)
    ඉතින් කඩාගෙන ඉන්න කෙල්ලෝ උනත් බයවෙනවා කොහොමත්. මොකද ඉටිපන්දම් දාල කැඩුනත් අවුල්, කලින් කඩා ගත්ත කෙල්ලෙක්නම් ඒක මාට්ටු වෙන එක ඊටත් අවුල්.

    දැන් බන් කැම්පස් වල කෙල්ලොන්ට රැග් කරද්දි ඉටිපන්දම් බස්සගන්න කියනවලුනෙ...ඉතින් බන් එතකොට පෙට්ටිය කැඩෙනවනෙ.ඒක සීරියස් සීන් එකක්නෙ.

    ඇත්තටම එහෙම වෙනව ඇත්ද?
    (එන්නම කඩාගෙන වගේ ගොන් තර්ක ඉදිරිපත් කිරීමෙන් වලකින්න)

    PS: සමහරු කියනව බොරුලු...හැබැයි අර නවක වධය දරාගන්න බැරුව හොස්ටල් එකේ දෙවෙනි තට්ටුවෙන් පැනපු කෙල්ලගෙ සිද්ධියෙදි අධිකරණයෙදි ඔප්පු උනා පනින්න ටික වෙලාවකට කලින් ඉටිපන්දම් දාලා තිබ්බ කියල
     
    vdilshan

    Well-known member
  • Apr 21, 2011
    1,653
    155
    63
    Colombo, LK
    අපිත් රැග් උනා.. රැග් කලා.. හැබයි අපේ කලිසන් ගලවලත් නෑ.. අපි ගැලෙව්වෙත් නෑ.. කොටින්ම හොස්ටල් රැග් නම් කරේ නෑ.. ඕවා කරනව කියල පිට උන් තමා කියන්නෙ.. ඇතුලෙ උන් නම් කියනව අහලත් නෑ.. කරනවා දැකලත් නෑ.. කොහොම උනත් කැම්පස් ගියා කියලා මානසික අසහනකාරයෝ නැතිවෙන්නෙ නෑනේ.. එක එකා කියන ඒවා කරන්න බැරි නම් ඔක්කොම එකතු වෙල අල්ලන් ගහපන්.. එතකොට මොකෙක්වත් එන්නෙ නෑ රැග් කරන්න.. අපේ එක batch එකක් එහෙම කරා.. මම නම් කියන්නෙ කාටවත් බයවෙන්න එපා.. මොනවහරි සීන් එකක් නම් පොලිසියේ ඇන්ට්‍රියක් දාපන්... අපි කැම්පස් තමා.. ඒත් අමානුසික අසහනකාරී මෝඩ චූන් වැඩවලට අපිත් විරුද්දයි.. උබලා කැම්පස් ඔක්කොම එහෙම කියලා හිතන්න එපා.. අසහනකාර්යෝ කොහෙත් ඉන්නවා..

    මුන්ට පිස්සු බං. එක්කො කුහක කම නැත්නම් කැම්පස් ගිය උගත්කෙල්ලෙක් ජිවිතේට යාලු කරගන්න බැරි දුකට කියන කතා.

    මේකෙ ඉන්න හුජ්ජ කොල්ලන්ට අනුව
    1., කැම්පස් ගිය උන්ට ඉටි පන්දම් බස්සලා බංකු උඩ සුකනවා
    2. නර්ස් ලට නයිට් කරද්දි ඩොක්ටර්ස්ලා කෙලිනවා
    3. බැංකුවල කෙල්ලන්ට මැනේජර්ලා, කෝ වර්කර්ස්ලා කෙලිනවා
    4. ටීචර්ලට ප්‍රින්ඩිපල්, සර්ලා කෙලිනවා

    :lol::lol: නරියොත් මිදි තිත්තයි කිව්වනෙ. :lol:

    Agreed!!
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අනේ මන්දා බන්.. දැන් එතකොට කැම්පස් ගියපු නැති උන් ඕවා කරාට කමක් නෑ.. ත්‍රිවීල් කාරයෝයි බස් කාරයෝයි ගහන කෑලී.. කඩේ මුදලාලී වැඩ කරන් කෑලි ගහන එක.. කොම්පැනී ලොක්කෝ වැඩ කරන් උන් ටෝල්ක් කරන් යන එක.. ඇමතිල ජොබ් ඉල්ලන් එන උන්ට ගහන එක.. ඔය වගේ කොච්චර ඒවා තියෙනවද? මුන්ට ඒවා හරි.. කොහොමත් ඩොකාලා නර්ස්ලා බැංකුවල් උන් ටීචර්ලා වෙන්නෙ කැම්පස් ගිය උන් තාමා... :lol::lol::lol: ඉතින් ඕවා කැම්පස් ගියා නැතා කියල නෑ මේ කාලේ හැම එකාම කරනවා...

    කැම්පස් ගියේ නැති උනුත් වටේටම් අල්ලලා පරඩැල් වෙලා නැද්ද? මේකෙ ඉන්න හුජ්ජ කොල්ලන්ගෙ ගොන් තර්ක තමයි බන්.. :lol::lol::lol::lol:
    රැග් සීසන් එක කියල වෙනම නමක් දාගෙන සංවිධානාත්මකව සම්ප්‍රදායක් වගේ කරන එකයි අවුල. එතකොට ඒවා නිකන් සාමාන්‍ය කොහෙත් වෙන දේවල්ය අසහනකාරයෝ කොහෙත් ඉන්නවය කියල අතපිහද ගන්න බෑ :no: උඹල අසහන වැඩ නොකරට කරන උන්ට කරන්න ස්ටේජ් එක ගහල ලයිට් දාල බන්දේසියක තියල දෙනවා මේන් කැමති දෙයක් කරපන් කියල. උන්ට ඉතින් රජ මගුල් වගේ ඇති.
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ

    PS: සමහරු කියනව බොරුලු...හැබැයි අර නවක වධය දරාගන්න බැරුව හොස්ටල් එකේ දෙවෙනි තට්ටුවෙන් පැනපු කෙල්ලගෙ සිද්ධියෙදි අධිකරණයෙදි ඔප්පු උනා පනින්න ටික වෙලාවකට කලින් ඉටිපන්දම් දාලා තිබ්බ කියල

    which uni?
     
    zero_0

    Active member
  • Oct 15, 2015
    169
    37
    28
    mathara,weligama
    ape ganuth giya oya kiyana widiye ekak nam na ,banum ahanawa podi de tath kohomath waradak unath nathath baninawa ,e arenna oya wage huthtawal nam na , art fac wala wage nam oya wage seen athi anik ewata sapekshawa wadiyen , mokada ewata enne oya eka eka magul karapu ewun ne godak ma . e arenna ane manda , oya moratu seen eka nam hithagannath ba ban ,samahara welawata ekek dennek innawane ban kohe giyath manda manasika un ,ehema seen ekak misak e arenna owa samanyen wenaw aduy, pera wala mage kalla giye ,management eke ,eth oya wage darunu seen kisima deyak na , banum ahanwa ammatasiri wenna ,eth angakata athakwath thiyala na ekekwath, anthima dawase wathura nawanawa ara pal wathura wagayak e arenna wena kari wada na , godak ma oke seen eka socal media haraha hena lioku karanawa ban ,anika me kagen hari ahagatta ekak deka thuna karala lokka wage kiyala pora wenawa e wage seen ne ban thiyenne, anika campus giya ekath apita mewa kala arawa kala dan inna un ta monawath na apita deepu rag wala hatiyata owa monada kiya kiya pora seen ne ban thiyenne ethakota nikamata kalpana karapanko prayogiya jiwithayaka owa karanna puluwanda kiyala. oya wage physically serious deyak ne ban ehema balu wada karanne na ban hena aduy ,manda manasika ekek dennek indala horen karan wada owa ban mathakda ara geyak kuliyata aran rag karala seen ekak giya ,e horen karana nisa , batch eke anik un danne na horen kranne e thahanam nisa nathnam campus eke rag karanawa misak ohoma me andum galawagena itipandam gahannay angiligahannay puke arinnay owa karanna denne na ban thahanm e wage dewal , eka nithiyak unge , army eke karanne ban training kaleta gahanne baninne anna e wage deyak ara eka eka seen wala inna unge loku kam bassala eka level ekakata hadannay oka karanne ,man nam dakinne eka honda deyak ban ,me eka eka kariyo nge manasika durwala thawal ahinsaka unge pitin yawannathuwa hariyata karanawanam oka honda deyak ,oya wage balu wada nookara ,anika samahara un innawa seeni boola wage hadichcha un ehema un thamay oya wage kelawaganne thamanta ma nathnam mona gonada ban thamage jiwithe nathi karaganne oya wage dekata , kelinma complain karana ekane thiyenne nirnamikawa ,baya wnne mokatada ,
     
    • Like
    Reactions: mirissanew

    NimeshKR

    Junior member
  • Aug 20, 2018
    37
    4
    8
    මගේ වයිෆ් ඒ කාලේ රැග් එක කාල තිබ්බ. මෙන්න මේවා තමයි තිබිලා තිබ්බේ.

    1. එක බත් එකක් හැමෝම කන්න ඕනේ 200ක් විතර. එකම මස් කටුව හැමෝම සූප්පු කරන්න ඕනේ. අප්පිරිය වුනොත් හරි වමනේ දැම්මොත් හරි තව තව දෙනවා.
    2. කෙල්ලෝ මෙසේ උඩට නග්ගලා එක එක දේවල් ඉදිරිපත් කරන්න දෙනවා. ගොඩක් වෙලාවට කුණුහර්ප තමයි තියෙනවා කියන්නේ. ඒවා කරද්දී කවුරුවත් හිනා වෙන්න බෑ. හෝනා වුනොත් පැනඩෝල් පෙති බාගයක් දෙනවා ඒක කන්න ඕනේ.
    3. කැන්ටීන් එකේ වටේට දන ගාගෙන යන්න ඕනේ. ඒක නම් දවස් ගානක් තිබිලා තිබ්බ. දණහිස් ලෙලි ගිහින් තාමත් ඒ කළු පාට තුවාල කැළැල් තියෙනවා.
    4. සමහර වැරදි කරන එවුන්ට ගිනි කූරක් දීල බිල්ඩිමේ දිග පළල මැනගෙන එන්න කියනවා.
    5. චීත ගවුම් විතරයි අඳින්න පුළුවන් සෝෂල් එක වෙනකන්. රබර් සෙරෙප්පු දාන්න ඕනේ. රැග් වෙලා ඉවර වුනාම අහුවෙන සෙරෙප්පු දෙකක් දාගෙන යන්න ඕනේ. තෝරන්න බෑ.
    6. සීනියර් අයට ජේෂ්ට උත්තමයා උත්තමාවිය කියලා කතා කරන්න ඕනේ. ඒ වගේම කිසිම ඉංග්‍රීසි වචනයක් පාවිච්චි කරන්න බෑ. ෆෝන් එක කියලවත් කියන්න තහනම්. කිව්වොත් දඬුවම් දෙනවා.
    7. හොස්ටල් එකේදී රෑ 1 ට විතර සීනියර් අක්කලා ඇවිත් කට්ටියගෙම ඇඳුම් ගලවලා බාත්රූම් එකට හැමෝම දාල එලි වෙනකම් නාවලා තිබ්බ හැමෝම. හීතලේ ගැහි ගැහි එලි වෙනකම් සැරෙන් සැරේ නාවනවලු. වතුර පිහිදගන්නවත් ඇඳුම් අන්දින්නවත් දෙන්නේ නෑ එලි වෙනකම්. ඒක තමයි ටිකක් දරුණු එක. මොකද ගොඩක් දෙනෙක් ලෙඩ වෙලා තිබුනා අපේ එක්කෙනත් ඇතුළුව. ඇදුම තියෙන කෙල්ලෙක් ඉඳලා සෑහෙන්න අමාරු වෙලා තිබුනා.
    8. ඉටිපන්දම් ගහන එක නම් බොරු. ඒත් ඉටිපන්දම් ගෙනල්ලා ඒවා ගහනවා කියලා කට්ටියව බය කරලා තිබුණා නාවද්දී.

    මම දකින විදියට නම් ගොඩක් වෙලාවට රැග් එකට බයවෙන්න හේතුව රැග් එකේදී නොකරන දේවලුත් කරනවා කියලා බය කරන නිසා. ඒ බයට තමයි කට්ටිය කියන හැම දෙයක්ම කරන්නේ. ඒත් ඒ බය කරන්න කියන දේවල් ඇත්තටම කරන්නේ නෑ. ඉටි පන්දම් ගහන එක. කැටේට සල්ලි දාන එක, අලුත් පැල වලට වතුර දාන එක කරනවා කිව්වට කවදාවත් කරලා තිබ්බේ නෑ (එහෙම කරන අවස්ථාත් ඇති ඉතින්)
     
    Last edited:

    Anunaki87

    Well-known member
  • May 31, 2017
    1,244
    1,903
    113
    7 Sea's
    current කැපූවහම ඉටිපන්දම් පත්තු නොකර හදුම්භකූරු පත්තු කරන්නද
     
    • Haha
    Reactions: Hasistranger

    Tahike

    Active member
  • Feb 19, 2019
    790
    47
    28
    මගේ වයිෆ් ඒ කාලේ රැග් එක කාල තිබ්බ. මෙන්න මේවා තමයි තිබිලා තිබ්බේ.

    1. එක බත් එකක් හැමෝම කන්න ඕනේ 200ක් විතර. එකම මස් කටුව හැමෝම සූප්පු කරන්න ඕනේ. අප්පිරිය වුනොත් හරි වමනේ දැම්මොත් හරි තව තව දෙනවා.
    2. කෙල්ලෝ මෙසේ උඩට නග්ගලා එක එක දේවල් ඉදිරිපත් කරන්න දෙනවා. ගොඩක් වෙලාවට කුණුහර්ප තමයි තියෙනවා කියන්නේ. ඒවා කරද්දී කවුරුවත් හිනා වෙන්න බෑ. හෝනා වුනොත් පැනඩෝල් පෙති බාගයක් දෙනවා ඒක කන්න ඕනේ.
    3. කැන්ටීන් එකේ වටේට දන ගාගෙන යන්න ඕනේ. ඒක නම් දවස් ගානක් තිබිලා තිබ්බ. දණහිස් ලෙලි ගිහින් තාමත් ඒ කළු පාට තුවාල කැළැල් තියෙනවා.
    4. සමහර වැරදි කරන එවුන්ට ගිනි කූරක් දීල බිල්ඩිමේ දිග පළල මැනගෙන එන්න කියනවා.
    5. චීත ගවුම් විතරයි අඳින්න පුළුවන් සෝෂල් එක වෙනකන්. රබර් සෙරෙප්පු දාන්න ඕනේ. රැග් වෙලා ඉවර වුනාම අහුවෙන සෙරෙප්පු දෙකක් දාගෙන යන්න ඕනේ. තෝරන්න බෑ.
    6. සීනියර් අයට ජේෂ්ට උත්තමයා උත්තමාවිය කියලා කතා කරන්න ඕනේ. ඒ වගේම කිසිම ඉංග්‍රීසි වචනයක් පාවිච්චි කරන්න බෑ. ෆෝන් එක කියලවත් කියන්න තහනම්. කිව්වොත් දඬුවම් දෙනවා.
    7. හොස්ටල් එකේදී රෑ 1 ට විතර සීනියර් අක්කලා ඇවිත් කට්ටියගෙම ඇඳුම් ගලවලා බාත්රූම් එකට හැමෝම දාල එලි වෙනකම් නාවලා තිබ්බ හැමෝම. හීතලේ ගැහි ගැහි එලි වෙනකම් සැරෙන් සැරේ නාවනවලු. වතුර පිහිදගන්නවත් ඇඳුම් අන්දින්නවත් දෙන්නේ නෑ එලි වෙනකම්. ඒක තමයි ටිකක් දරුණු එක. මොකද ගොඩක් දෙනෙක් ලෙඩ වෙලා තිබුනා අපේ එක්කෙනත් ඇතුළුව. ඇදුම තියෙන කෙල්ලෙක් ඉඳලා සෑහෙන්න අමාරු වෙලා තිබුනා.
    8. ඉටිපන්දම් ගහන එක නම් බොරු. ඒත් ඉටිපන්දම් ගෙනල්ලා ඒවා ගහනවා කියලා කට්ටියව බය කරලා තිබුණා නාවද්දී.

    එකායි :cool:

    පිස්සු ද බන් ඔව්වා බොරු කතා
    උබත් කැම්පස් යන්න බැරි කුහකයෙක් නේද :lol:
     
    පැල වලට වතුර දම්මන එක කියලා කිව්වේ :baffled:
     
    • Like
    Reactions: mirissanew

    NimeshKR

    Junior member
  • Aug 20, 2018
    37
    4
    8
    එකායි :cool:

    පිස්සු ද බන් ඔව්වා බොරු කතා
    උබත් කැම්පස් යන්න බැරි කුහකයෙක් නේද :lol:

    රැග් එක කියන්නේ හෙන කට්ටක් තමයි බන්. ඒත් ඒක ඔය කියන තරම් දිවි නසා ගන්න තරම් දරුණු දෙයක් නෙමෙයි. එහෙම ඒවත් වෙන කැම්පස් වල කරනවද කියලා දන්නේ නෑ මම නම්. ඒත් රැග් එකෙන් ගොඩක් වෙලාවට කට්ටිය අතර එකමුතුකම (බැච් ෆිට් එක) වර්දනය වෙනවා. ඒ වගේම ඕන කට්ටක් කන්න පුළුවන් විදියට මොරාල් එකක් එනවා. සමාජෙට තියෙන බය නැති වෙලා යනවා. ගොඩක් වෙලාවට රැග් එක දරාගන්න බැරි වැඩිය සමාජ ආශ්‍රයක් නැති ගෙදරටම වෙලා හැදිච්ච ළමයින්ට.
    ඒත් ඒ වගේ අයත් රැග් සීසන් එකේ කාගෙන හිටියොත් ඒ අයගෙත් කුලෑටි ගති ඇරිලා යනවා.

    අනිත් එක තමයි ඕනේ නම් තමන්ට රැග් වෙන්න බෑ කියලා අයින් වෙන්න පුළුවන්. එහෙම අයට කියන්නේ අල වෙනවා කියලා. ඒ අයත් එක්ක හැබැයි කිසි කෙනෙක් කතා කරන්නේ නෑ කැම්පස් ජීවිතේ පුරාවටම. කොන් වෙලා තමයි ඉන්න වෙන්නේ හැමදාම.
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura

    ඔයිට වඩා හොදයි චීත්තයක් අදින එක.මොන පොන්න වැඩද?
     
    • Like
    Reactions: waca