Ridila![]()
එහෙම හිතන් හිටපන්. පානදුරෙන් කෝච්චියට නැගලා තෙරපිතෙරපි ප්‍රයිවට් කෝස් එකට රිංගන අනාතයා

Ridila![]()

ඉතින් ඕවා කැම්පස් ගියා නැතා කියල නෑ මේ කාලේ හැම එකාම කරනවා... 

මුන්ට පිස්සු බං. එක්කො කුහක කම නැත්නම් කැම්පස් ගිය උගත්කෙල්ලෙක් ජිවිතේට යාලු කරගන්න බැරි දුකට කියන කතා.
මේකෙ ඉන්න හුජ්ජ කොල්ලන්ට අනුව
1., කැම්පස් ගිය උන්ට ඉටි පන්දම් බස්සලා බංකු උඩ සුකනවා
2. නර්ස් ලට නයිට් කරද්දි ඩොක්ටර්ස්ලා කෙලිනවා
3. බැංකුවල කෙල්ලන්ට මැනේජර්ලා, කෝ වර්කර්ස්ලා කෙලිනවා
4. ටීචර්ලට ප්රින්ඩිපල්, සර්ලා කෙලිනවා
නරියොත් මිදි තිත්තයි කිව්වනෙ.
![]()
අනේ මන්දා බන්.. දැන් එතකොට කැම්පස් ගියපු නැති උන් ඕවා කරාට කමක් නෑ.. ත්‍රිවීල් කාරයෝයි බස් කාරයෝයි ගහන කෑලී.. කඩේ මුදලාලී වැඩ කරන් කෑලි ගහන එක.. කොම්පැනී ලොක්කෝ වැඩ කරන් උන් ටෝල්ක් කරන් යන එක.. ඇමතිල ජොබ් ඉල්ලන් එන උන්ට ගහන එක.. ඔය වගේ කොච්චර ඒවා තියෙනවද? මුන්ට ඒවා හරි.. කොහොමත් ඩොකාලා නර්ස්ලා බැංකුවල් උන් ටීචර්ලා වෙන්නෙ කැම්පස් ගිය උන් තාමා...ඉතින් ඕවා කැම්පස් ගියා නැතා කියල නෑ මේ කාලේ හැම එකාම කරනවා...
කැම්පස් ගියේ නැති උනුත් වටේටම් අල්ලලා පරඩැල් වෙලා නැද්ද? මේකෙ ඉන්න හුජ්ජ කොල්ලන්ගෙ ගොන් තර්ක තමයි බන්..![]()

එහෙම හිතන් හිටපන්. පානදුරෙන් කෝච්චියට නැගලා තෙරපිතෙරපි ප්‍රයිවට් කෝස් එකට රිංගන අනාතයා![]()

දැන් බන් කැම්පස් වල කෙල්ලොන්ට රැග් කරද්දි ඉටිපන්දම් බස්සගන්න කියනවලුනෙ...ඉතින් බන් එතකොට පෙට්ටිය කැඩෙනවනෙ.ඒක සීරියස් සීන් එකක්නෙ.
ඇත්තටම එහෙම වෙනව ඇත්ද?
(එන්නම කඩාගෙන වගේ ගොන් තර්ක ඉදිරිපත් කිරීමෙන් වලකින්න)
PS: සමහරු කියනව බොරුලු...හැබැයි අර නවක වධය දරාගන්න බැරුව හොස්ටල් එකේ දෙවෙනි තට්ටුවෙන් පැනපු කෙල්ලගෙ සිද්ධියෙදි අධිකරණයෙදි ඔප්පු උනා පනින්න ටික වෙලාවකට කලින් ඉටිපන්දම් දාලා තිබ්බ කියල
අපිත් රැග් උනා.. රැග් කලා.. හැබයි අපේ කලිසන් ගලවලත් නෑ.. අපි ගැලෙව්වෙත් නෑ.. කොටින්ම හොස්ටල් රැග් නම් කරේ නෑ.. ඕවා කරනව කියල පිට උන් තමා කියන්නෙ.. ඇතුලෙ උන් නම් කියනව අහලත් නෑ.. කරනවා දැකලත් නෑ.. කොහොම උනත් කැම්පස් ගියා කියලා මානසික අසහනකාරයෝ නැතිවෙන්නෙ නෑනේ.. එක එකා කියන ඒවා කරන්න බැරි නම් ඔක්කොම එකතු වෙල අල්ලන් ගහපන්.. එතකොට මොකෙක්වත් එන්නෙ නෑ රැග් කරන්න.. අපේ එක batch එකක් එහෙම කරා.. මම නම් කියන්නෙ කාටවත් බයවෙන්න එපා.. මොනවහරි සීන් එකක් නම් පොලිසියේ ඇන්ට්‍රියක් දාපන්... අපි කැම්පස් තමා.. ඒත් අමානුසික අසහනකාරී මෝඩ චූන් වැඩවලට අපිත් විරුද්දයි.. උබලා කැම්පස් ඔක්කොම එහෙම කියලා හිතන්න එපා.. අසහනකාර්යෝ කොහෙත් ඉන්නවා..
මුන්ට පිස්සු බං. එක්කො කුහක කම නැත්නම් කැම්පස් ගිය උගත්කෙල්ලෙක් ජිවිතේට යාලු කරගන්න බැරි දුකට කියන කතා.
මේකෙ ඉන්න හුජ්ජ කොල්ලන්ට අනුව
1., කැම්පස් ගිය උන්ට ඉටි පන්දම් බස්සලා බංකු උඩ සුකනවා
2. නර්ස් ලට නයිට් කරද්දි ඩොක්ටර්ස්ලා කෙලිනවා
3. බැංකුවල කෙල්ලන්ට මැනේජර්ලා, කෝ වර්කර්ස්ලා කෙලිනවා
4. ටීචර්ලට ප්රින්ඩිපල්, සර්ලා කෙලිනවා
නරියොත් මිදි තිත්තයි කිව්වනෙ.
![]()
රැග් සීසන් එක කියල වෙනම නමක් දාගෙන සංවිධානාත්මකව සම්ප්රදායක් වගේ කරන එකයි අවුල. එතකොට ඒවා නිකන් සාමාන්‍ය කොහෙත් වෙන දේවල්ය අසහනකාරයෝ කොහෙත් ඉන්නවය කියල අතපිහද ගන්න බෑඅනේ මන්දා බන්.. දැන් එතකොට කැම්පස් ගියපු නැති උන් ඕවා කරාට කමක් නෑ.. ත්‍රිවීල් කාරයෝයි බස් කාරයෝයි ගහන කෑලී.. කඩේ මුදලාලී වැඩ කරන් කෑලි ගහන එක.. කොම්පැනී ලොක්කෝ වැඩ කරන් උන් ටෝල්ක් කරන් යන එක.. ඇමතිල ජොබ් ඉල්ලන් එන උන්ට ගහන එක.. ඔය වගේ කොච්චර ඒවා තියෙනවද? මුන්ට ඒවා හරි.. කොහොමත් ඩොකාලා නර්ස්ලා බැංකුවල් උන් ටීචර්ලා වෙන්නෙ කැම්පස් ගිය උන් තාමා...ඉතින් ඕවා කැම්පස් ගියා නැතා කියල නෑ මේ කාලේ හැම එකාම කරනවා...
කැම්පස් ගියේ නැති උනුත් වටේටම් අල්ලලා පරඩැල් වෙලා නැද්ද? මේකෙ ඉන්න හුජ්ජ කොල්ලන්ගෙ ගොන් තර්ක තමයි බන්..![]()
උඹල අසහන වැඩ නොකරට කරන උන්ට කරන්න ස්ටේජ් එක ගහල ලයිට් දාල බන්දේසියක තියල දෙනවා මේන් කැමති දෙයක් කරපන් කියල. උන්ට ඉතින් රජ මගුල් වගේ ඇති.
PS: සමහරු කියනව බොරුලු...හැබැයි අර නවක වධය දරාගන්න බැරුව හොස්ටල් එකේ දෙවෙනි තට්ටුවෙන් පැනපු කෙල්ලගෙ සිද්ධියෙදි අධිකරණයෙදි ඔප්පු උනා පනින්න ටික වෙලාවකට කලින් ඉටිපන්දම් දාලා තිබ්බ කියල
මගේ වයිෆ් ඒ කාලේ රැග් එක කාල තිබ්බ. මෙන්න මේවා තමයි තිබිලා තිබ්බේ.
1. එක බත් එකක් හැමෝම කන්න ඕනේ 200ක් විතර. එකම මස් කටුව හැමෝම සූප්පු කරන්න ඕනේ. අප්පිරිය වුනොත් හරි වමනේ දැම්මොත් හරි තව තව දෙනවා.
2. කෙල්ලෝ මෙසේ උඩට නග්ගලා එක එක දේවල් ඉදිරිපත් කරන්න දෙනවා. ගොඩක් වෙලාවට කුණුහර්ප තමයි තියෙනවා කියන්නේ. ඒවා කරද්දී කවුරුවත් හිනා වෙන්න බෑ. හෝනා වුනොත් පැනඩෝල් පෙති බාගයක් දෙනවා ඒක කන්න ඕනේ.
3. කැන්ටීන් එකේ වටේට දන ගාගෙන යන්න ඕනේ. ඒක නම් දවස් ගානක් තිබිලා තිබ්බ. දණහිස් ලෙලි ගිහින් තාමත් ඒ කළු පාට තුවාල කැළැල් තියෙනවා.
4. සමහර වැරදි කරන එවුන්ට ගිනි කූරක් දීල බිල්ඩිමේ දිග පළල මැනගෙන එන්න කියනවා.
5. චීත ගවුම් විතරයි අඳින්න පුළුවන් සෝෂල් එක වෙනකන්. රබර් සෙරෙප්පු දාන්න ඕනේ. රැග් වෙලා ඉවර වුනාම අහුවෙන සෙරෙප්පු දෙකක් දාගෙන යන්න ඕනේ. තෝරන්න බෑ.
6. සීනියර් අයට ජේෂ්ට උත්තමයා උත්තමාවිය කියලා කතා කරන්න ඕනේ. ඒ වගේම කිසිම ඉංග්‍රීසි වචනයක් පාවිච්චි කරන්න බෑ. ෆෝන් එක කියලවත් කියන්න තහනම්. කිව්වොත් දඬුවම් දෙනවා.
7. හොස්ටල් එකේදී රෑ 1 ට විතර සීනියර් අක්කලා ඇවිත් කට්ටියගෙම ඇඳුම් ගලවලා බාත්රූම් එකට හැමෝම දාල එලි වෙනකම් නාවලා තිබ්බ හැමෝම. හීතලේ ගැහි ගැහි එලි වෙනකම් සැරෙන් සැරේ නාවනවලු. වතුර පිහිදගන්නවත් ඇඳුම් අන්දින්නවත් දෙන්නේ නෑ එලි වෙනකම්. ඒක තමයි ටිකක් දරුණු එක. මොකද ගොඩක් දෙනෙක් ලෙඩ වෙලා තිබුනා අපේ එක්කෙනත් ඇතුළුව. ඇදුම තියෙන කෙල්ලෙක් ඉඳලා සෑහෙන්න අමාරු වෙලා තිබුනා.
8. ඉටිපන්දම් ගහන එක නම් බොරු. ඒත් ඉටිපන්දම් ගෙනල්ලා ඒවා ගහනවා කියලා කට්ටියව බය කරලා තිබුණා නාවද්දී.

මම දකින විදියට නම් ගොඩක් වෙලාවට රැග් එකට බයවෙන්න හේතුව රැග් එකේදී නොකරන දේවලුත් කරනවා කියලා බය කරන නිසා. ඒ බයට තමයි කට්ටිය කියන හැම දෙයක්ම කරන්නේ. ඒත් ඒ බය කරන්න කියන දේවල් ඇත්තටම කරන්නේ නෑ. ඉටි පන්දම් ගහන එක. කැටේට සල්ලි දාන එක, අලුත් පැල වලට වතුර දාන එක කරනවා කිව්වට කවදාවත් කරලා තිබ්බේ නෑ (එහෙම කරන අවස්ථාත් ඇති ඉතින්)

එකායි![]()
පිස්සු ද බන් ඔව්වා බොරු කතා
උබත් කැම්පස් යන්න බැරි කුහකයෙක් නේද![]()
රැග් එක කියන්නේ හෙන කට්ටක් තමයි බන්. ඒත් ඒක ඔය කියන තරම් දිවි නසා ගන්න තරම් දරුණු දෙයක් නෙමෙයි. එහෙම ඒවත් වෙන කැම්පස් වල කරනවද කියලා දන්නේ නෑ මම නම්. ඒත් රැග් එකෙන් ගොඩක් වෙලාවට කට්ටිය අතර එකමුතුකම (බැච් ෆිට් එක) වර්දනය වෙනවා. ඒ වගේම ඕන කට්ටක් කන්න පුළුවන් විදියට මොරාල් එකක් එනවා. සමාජෙට තියෙන බය නැති වෙලා යනවා. ගොඩක් වෙලාවට රැග් එක දරාගන්න බැරි වැඩිය සමාජ ආශ්‍රයක් නැති ගෙදරටම වෙලා හැදිච්ච ළමයින්ට.
ඒත් ඒ වගේ අයත් රැග් සීසන් එකේ කාගෙන හිටියොත් ඒ අයගෙත් කුලෑටි ගති ඇරිලා යනවා.
අනිත් එක තමයි ඕනේ නම් තමන්ට රැග් වෙන්න බෑ කියලා අයින් වෙන්න පුළුවන්. එහෙම අයට කියන්නේ අල වෙනවා කියලා. ඒ අයත් එක්ක හැබැයි කිසි කෙනෙක් කතා කරන්නේ නෑ කැම්පස් ජීවිතේ පුරාවටම. කොන් වෙලා තමයි ඉන්න වෙන්නේ හැමදාම.