කැම්පස් ඉටිපන්දම් රැග්

Roxxy2K

Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    මේ වගෙ කුහක වේසිගෙ පුතාලා ටිකක් එක්කනෙ ලංකාව දියුණු කරන්න ඕනෙ කියන්නෙ. සදා ලිදේ තමයි.
     
    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    උඹ ටිකක් හොයල බලපං රැුග් එකේ නාමයෙන් උඹගේ වයිෆ් අපහරණයට ලක්වෙලාද කියල.... :lol::lol::lol: මොකද මං කතාවක් අහල තියෙනවා... කියන්නද...? ඔ්න්න ආච්චි කෙනෙක් ඉන්න බස් එකක් කැලේ මැදින් යන කොට හොර මුලකට අහුවෙනවා... හොර නායකයා බස් එකට නැගල කියනවා අපි මෙතන ඉන්න ගෑණුන්ව දුෂනය කරනවා කියලා... බස් එකේ උන් මේකට විරුද්ධව ගේම ඉල්ලනවා... ඕන්න ආච්ච් කට ඇරල කියනවා... ඔන්න ඔහේ උන්ට ඒක කරගන්න දීපල්ලා කියලා....

    උදාහරනය ගැලපෙන්නෙ නෑ නේද?:lol::lol::lol::lol::lol::lol:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,355
    67,696
    113
    Inna current nee,wathura ne,1000 talks nan tiyenawa.puduma paurashayak ne ban,chande dennema gihin ara campus tiya iskole wath giye nethi unta,:lol:ithuru set eka puka deegena rata paninna balanawa
     
    Mickey_Mouse

    Junior member
  • Aug 18, 2013
    71
    16
    8
    මගේ වයිෆ් ඒ කාලේ රැග් එක කාල තිබ්බ. මෙන්න මේවා තමයි තිබිලා තිබ්බේ.

    1. එක බත් එකක් හැමෝම කන්න ඕනේ 200ක් විතර. එකම මස් කටුව හැමෝම සූප්පු කරන්න ඕනේ. අප්පිරිය වුනොත් හරි වමනේ දැම්මොත් හරි තව තව දෙනවා.
    2. කෙල්ලෝ මෙසේ උඩට නග්ගලා එක එක දේවල් ඉදිරිපත් කරන්න දෙනවා. ගොඩක් වෙලාවට කුණුහර්ප තමයි තියෙනවා කියන්නේ. ඒවා කරද්දී කවුරුවත් හිනා වෙන්න බෑ. හෝනා වුනොත් පැනඩෝල් පෙති බාගයක් දෙනවා ඒක කන්න ඕනේ.
    3. කැන්ටීන් එකේ වටේට දන ගාගෙන යන්න ඕනේ. ඒක නම් දවස් ගානක් තිබිලා තිබ්බ. දණහිස් ලෙලි ගිහින් තාමත් ඒ කළු පාට තුවාල කැළැල් තියෙනවා.
    4. සමහර වැරදි කරන එවුන්ට ගිනි කූරක් දීල බිල්ඩිමේ දිග පළල මැනගෙන එන්න කියනවා.
    5. චීත ගවුම් විතරයි අඳින්න පුළුවන් සෝෂල් එක වෙනකන්. රබර් සෙරෙප්පු දාන්න ඕනේ. රැග් වෙලා ඉවර වුනාම අහුවෙන සෙරෙප්පු දෙකක් දාගෙන යන්න ඕනේ. තෝරන්න බෑ.
    6. සීනියර් අයට ජේෂ්ට උත්තමයා උත්තමාවිය කියලා කතා කරන්න ඕනේ. ඒ වගේම කිසිම ඉංග්‍රීසි වචනයක් පාවිච්චි කරන්න බෑ. ෆෝන් එක කියලවත් කියන්න තහනම්. කිව්වොත් දඬුවම් දෙනවා.
    7. හොස්ටල් එකේදී රෑ 1 ට විතර සීනියර් අක්කලා ඇවිත් කට්ටියගෙම ඇඳුම් ගලවලා බාත්රූම් එකට හැමෝම දාල එලි වෙනකම් නාවලා තිබ්බ හැමෝම. හීතලේ ගැහි ගැහි එලි වෙනකම් සැරෙන් සැරේ නාවනවලු. වතුර පිහිදගන්නවත් ඇඳුම් අන්දින්නවත් දෙන්නේ නෑ එලි වෙනකම්. ඒක තමයි ටිකක් දරුණු එක. මොකද ගොඩක් දෙනෙක් ලෙඩ වෙලා තිබුනා අපේ එක්කෙනත් ඇතුළුව. ඇදුම තියෙන කෙල්ලෙක් ඉඳලා සෑහෙන්න අමාරු වෙලා තිබුනා.
    8. ඉටිපන්දම් ගහන එක නම් බොරු. ඒත් ඉටිපන්දම් ගෙනල්ලා ඒවා ගහනවා කියලා කට්ටියව බය කරලා තිබුණා නාවද්දී.

    මම දකින විදියට නම් ගොඩක් වෙලාවට රැග් එකට බයවෙන්න හේතුව රැග් එකේදී නොකරන දේවලුත් කරනවා කියලා බය කරන නිසා. ඒ බයට තමයි කට්ටිය කියන හැම දෙයක්ම කරන්නේ. ඒත් ඒ බය කරන්න කියන දේවල් ඇත්තටම කරන්නේ නෑ. ඉටි පන්දම් ගහන එක. කැටේට සල්ලි දාන එක, අලුත් පැල වලට වතුර දාන එක කරනවා කිව්වට කවදාවත් කරලා තිබ්බේ නෑ (එහෙම කරන අවස්ථාත් ඇති ඉතින්)

    වෙන ඒවා එපා මට මේක විතරක් කියපන්. උඹේ ගෑනිත් එදා අමු හෙළුවෙන් එළිවෙනකන් කට්ටිය ඉස්සරහා නානා හිටියද ඇඟේ නූල් පොටක්වත් නැතුව? :P
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    උදාහරනය ගැලපෙන්නෙ නෑ නේද?:lol::lol::lol::lol::lol::lol:

    ගැලපෙනවා නේද...? තේරුම් ගන්න එකා ගාණට තේරුම් ගයි මොකක්ද කියන එක.... උඹට තේරෙන්නේ නැත්තේ මගේ වරදක් නෙවෙයි නේද....?​
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මම ආණ්ඩුවේ කැම්පස් ගියපු එකෙක් නෙමෙයි බන්. මට උන්ව සුද්ද කරන්න ඕනේ නෑ. මම කිව්වේ මගේ වයිෆ්ගේ අත්දැකීම්. එයා කියපු දේවල් අනුව. හැම දෙකම හොඳ පැත්තක් වගේම නරක පැත්තකුත් තියෙනවා.

    මමත් ඉස්සර ඉඳන්ම රැග් එකට ගොඩක් විරුද්ද වෙච්ච කෙනෙක්. ඒත් ඇත්තටම රැග් එක කියන්නේ මොකක්ද කියලා දැනගන්න නම් රැග වෙච්ච කෙනෙක්ගෙන්ම අහලා බලන්න ඕනේ. මම කියන දේ පිළිගන්න බැරිනම් ඇත්තටම රැග් එක කාපු කෙනෙක්ගෙන් අහලා බලන්නකෝ.
    ඉතින් ඒ නරක පැත්ත ගැන තමා මේ කියන්නේ :eek: හොඳ තිබුනට ඉතුරු බාගේ නරක නං වැඩක් තියෙනවද මම අහන්නේ :no:
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    උදාහරනය ගැලපෙන්නෙ නෑ නේද?:lol::lol::lol::lol::lol::lol:
    තමන්ගේ දරුවෙකුට කට්ටක් කාලා කැම්පස් යවලා එතන එවුන්ගේ බයිට් එකට අහුවෙනවා කියන්නේ අම්මල තාත්තලට පට්ට දුකක්.... උඹ බලපංකෝ උඹගේ පොඩි එකා ඉපදුණු දවසේ ඉදන් කොච්චර නාහෙන් අඩනවද කියල පොඩි පොඩි දේවල්වලට කක්ක දාන්නේ නෑ... කනෙන් සැරව එනවා... අඩන කොට උහුලන්න බෑ... කවද හරි තොගේ දරුවෙක් කැම්පස් ගිය දාට තොගේ ඔය පුරාජෙරුව හබක්...
    මචංල ලොකු උදව්වක් ඕනේ.. ලගදි මම පියෙක් උනා... තාම බබාට මසයයි මචන්.. ලගදි ඉදලා නලවගන්න බැරි ගනටම සමහර වෙලාවට අඩනවා.. රෑට නම් නිදාගන්නෙම නෑ.. අද ස්කෑන් එකකුත් කරල බැලුවා.. එකත් සාමන්‍යයි.... අඩන්කොට දොරේ දොරේ උලුවස්සෙ ගහන්න කිව්ව බාලගිරි දෝශේ අද නොවෙ හෙට කියලා ඒකත් ගැහුව.. මාස තුනක් යනකන් පොඩි උන් නින්දෙන් එහෙම බයවෙනවලු කියල කට්ටිය කියන්වා.. ඒ හින්ද පිරිත් නූලකුත් කොට්ටෙ යට තිබ්බ.. හැමදාම රෑට රේඩියෝ එකේ පිරිත් දානවා... ඒත් තාම අඩනවා.. එලකිරියේ අම්මලා තාත්තල වෙච්ච අය හරි මේ වගෙ දේවල් අක්කලා අයියලාගෙ නෑයොන්ගෙ දරුවො ඉන්න තැන්වල කරපුවා දැකපු උන් මේකට මොකද්ද කරන්නෙ කියපල්ලකො...

    පොඩි එකා මෙහෙම අඩනකොට බලාගන ඉන්න බෑ මචන්ලා පපුවත් එක්ක පිච්චෙනවා...
    :no::no::no::no::no::sorry::sorry::sorry::sorry:
    කැම්පස් ගිහින් ලොකු දර්ශනවාදය දැම්මට දුපත් මානසිකත්වය ඇරිල නෑ වගේ.... මොකද බොලාට සීනියර්ස්ලා රැුග් කලේ නැතැයි.... :lol::lol::lol:
     
    Last edited:

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,223
    113
    තමන්ගේ දරුවෙකුට කට්ටක් කාලා කැම්පස් යවලා එතන එවුන්ගේ බයිට් එකට අහුවෙනවා කියන්නේ අම්මල තාත්තලට පට්ට දුකක්.... උඹ බලපංකෝ උඹගේ පොඩි එකා ඉපදුණු දවසේ ඉදන් කොච්චර නාහෙන් අඩනවද කියල පොඩි පොඩි දේවල්වලට කක්ක දාන්නේ නෑ... කනෙන් සැරව එනවා... අඩන කොට උහුලන්න බෑ... කවද හරි තොගේ දරුවෙක් කැම්පස් ගිය දාට තොගේ ඔය පුරාජෙරුව හබක්...
    කැම්පස් ගිහින් ලොකු දර්ශනවාදය දැම්මට දුපත් මානසිකත්වය ඇරිල නෑ වගේ.... මොකද බොලාට සීනියර්ස්ලා රැුග් කලේ නැතැයි.... :lol::lol::lol:

    Owa hariyanawa job ekakata giyama

    😂
     
    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    මේ ඉන්නෙ තවත් පොර ටෝල්ක් කාරයෙක්.. සිරාවට මම හිතුවේ උබලා සමාජ අවබෝදයක් ඇති පොරවල් කියලා..

    ඔය දූපත් මානසිකත්වය අයින් කරගනිල්ලා.... එක එක දේශපාලන පක්ෂවල ඔ්න එපාකම්වලට කට්ටක් කාල එන එවුන්ව මඩවන්න එපා... අල වෙනවද පොෂ් වෙනවද කුලෑටි වෙනවද කියන එක එන එකාගේ වැඩක්... මොකද උඹල උන්ගෙන් අම්මල තාත්තලද.... උඹ කැම්පස් ආවේ උඹගේ අනාගතේ හදාගෙන රටට වැඩක් කරන්න මිසක එක එකාලගේ පර්සනලටි හදන්න නෙවෙයි....​

    උබම කියන්නෙ ඒක එන එකාගේ වැඩක්.. ඉතින් ඒක තමා බන් කියන්නෙ අරුත්.. කැමති නම් රැග් නොවී ඉන්න පුලුවන් කියලා... :lol::lol::lol::lol:

    උඹ ටිකක් හොයල බලපං රැුග් එකේ නාමයෙන් උඹගේ වයිෆ් අපහරණයට ලක්වෙලාද කියල.... :lol::lol::lol: මොකද මං කතාවක් අහල තියෙනවා... කියන්නද...? ඔ්න්න ආච්චි කෙනෙක් ඉන්න බස් එකක් කැලේ මැදින් යන කොට හොර මුලකට අහුවෙනවා... හොර නායකයා බස් එකට නැගල කියනවා අපි මෙතන ඉන්න ගෑණුන්ව දුෂනය කරනවා කියලා... බස් එකේ උන් මේකට විරුද්ධව ගේම ඉල්ලනවා... ඕන්න ආච්ච් කට ඇරල කියනවා... ඔන්න ඔහේ උන්ට ඒක කරගන්න දීපල්ලා කියලා....

    මේක නම් ගැලපෙන්නෙ නෑ.. :lol::lol::lol::lol:

    තමන්ගේ හීන මානය නැති කරගන්න, සමාජයේ වීරයෙක් වෙන්න බැරි එවුන් තමයි අහිංසක එවුන් මඩවල උන්ගේ අඩුව පිරිමසා ගන්නේ.... ලංකාවේ කැම්පස් එකකට එකෙක් එනවා කියන්නේ ඌ කටු කාලා චාටර් වෙලා හෙම්බත් වෙලා ඉන්නවා කියන එකයි... උන්ට අමුතුවෙන් රැුග් එකක් ඕන වෙන්නේ නෑ.... මම නම් කියන්නේ ඒ වගේ එවුන්ට උපරිම දඩුවම් දෙන්න ඕන.....​

    අපිත් කියන්නෙ වැරදි කරන උන්ට දඩුවම් දෙන්න ඕනේ.. හැබයි මචන් ලංකාවේ කැම්පස් වල අඩු පහසුකම් තියෙන්නේ.. library වල හැමෝටම පොත් නෑ computer lab වල ඔක්කෝටම computer නෑ... අනිත් ඒවත් එහෙම තමා.. උබලා දන්නවද ඔය අලුතෙන්එ එන උන්ට ඒවා වැඩක් නෑ.. පොත් ගෙනිහින් අනිත් උන්ට දෙන්නෙ නෑ.. කිසිම දෙයක් කියලා දෙන්නෙ නෑ.. batch එකක් 400-500ක් ඉන්නකොට ඉන්න උන්ගෙ නමක් ගමක් දන්නෙ නෑ.. මලගෙදරකවත් යන්නෙ නෑ.. lecture කෙනෙක්ට කතාකරන්න දන්නෙ නෑ.. කැම්පස් එකේ බඩු කඩල දානවා.. අලුතෙන් එන උන් batch එකක් විදියට යන්න ඕන නිසා තමා ඔය රැග් වලින් කට්ටිය එකමුතු කරන්න එක එක දේවල් කරන්නෙ.. අන්තිමට batch rep කෙනෙක් පත් කරගන උන් සෙට් එක වෙනම ගමන්ක් යනවා.. ගොඩක් දේවල් තියෙනවා.. ඕවා එකින් එක උබලට පැහදිලි කරන්න බෑ.. මම එක දෙයක් කියන්නන්.. අපේ batch එකේ හිටිය ආබාධිත ලමයෙක්.. කැම්පස් එකේ හිටපු අවුරුදු 4ම උගෙ ඇදුම් හැදුවේ lecture වලට එක්ක ගියේ ඌව අම්මා තාත්තා වගේ බලාගත්තෙ අපේ බැජ් එකේ කොල්ලො කෙල්ලෝ.. එකෙක් දෙන්නෙක් නෙවෙයි හැම එකාම ඌට උදව් කරා.. අර උබ කියපු විදිය එන අය එහෙම කරයිද කියල උබම හිතලා බලපන්? ඔය වගේ ජීවිතේ අත ඇරපු උන් මගදි කැම්පස් එක දාල යන්න ගියපු උන් මැරෙන්න ගියපු උන් අපි ක batch එකක් විදියට හිටපු හින්දා අද හොද තැන් වල ඉන්නවා.. උබලා කැම්පස් ගිහින් නැත්තන් දන්නැති දේවල් ගැන කතාකරන්න එපා...
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    Owa hariyanawa job ekakata giyama

    😂

    කැම්පස්වල සමාජවාදය, සාධාරණත්වය ගැන කතා කරන එවුන් කැම්පස්වලින් එළියට ගියාමත් ඒ වෙනුවෙන් පෙනී ඉන්නවා නම් අද ලංකාව සමාජවාදින්ගේ පිරිල උතුරල යනවා....​
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    උබලා කැම්පස් ගිහින් නැත්තන් දන්නැති දේවල් ගැන කතාකරන්න එපා... [/SIZE]
    කැම්පස් ගිහිල්ල බිහි වෙන උඹයි, කැම්පස් නොගිහින් ජීවත් වෙන මමයි දිහා බලපුවාම උඹ කොච්චර දුපත් මානසිකත්වයෙන් ඉන්න එකෙක් ද කියල තේරෙනවා උඹ දාල තියෙන ත්‍රෙඞ් ටිකෙන්ම... උඹ තැනින් තැන ජොබ් හොයන කොට මම ව්‍යවසායකයෙක් විදියට තනියෙන් ව්‍යාපාරය කරනවා.... කැම්පස් නොගියාට උඹයි මමයි දාල තියෙන ත්‍රෙඞ් දිග හැරල බලපං කවුද උගත් කවුද නූගත් කියන එක තේරෙයි.. උඹල කැම්පස් ගියා... ජාතික ධනය කෑවා... එළියට ආවා... ජොබ් එකක් කරනවා... හැබැයි තෘප්තිමත් නෑ... ඉතිං උඹලට තියෙන්නේ සමාජ වෛරයක්, පංති වෛරයක්....

    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    මචං උබේ ගතිය හරිඅයටම පෙන්නුවා:lol::lol::lol::lol: පරන පොස්ට් share කරලා මඩ ගහන්න.. දනෙනැති දෙයක් ඇහුවාම උබලට ආතල.. උබට තමා ලමා මානසිකත්වක් තියෙන්නෙ? පොඩි එකෙක් හම්බුනාම ඕවා සාමාන්‍ය දේවල්.. උබට ලමයි නැත්තන් ඒක තේරෙන්න නෑ:lol::lol::lol: තාම හුජ්ජ කොල්ලොනේ:lol::lol::lol: මගේ ලමය කවදහරි සමාජෙට මුහුන දෙන්න පුලුවන් කෙනෙක් කරන්වා.. මම දැනටමත් එහෙම කරනවා.. නැත්තන් අපි නැති දවසට උන්ට උදව කරන්නවත් එකෙක් නෑ.. මොකද ඉතින් මේ වගේ පහත් මානසිකත්ව තියෙන උන්නෙ ඉන්නෙ... :lol::lol::lol: නැත්තන් ඉතින් පොඩි මේ වගේ පොස්ට් මේකේ share කරයිද?:lol::lol::lol: පවු බන් උබ:lol::lol::lol:

    තමන්ගේ දරුවෙකුට කට්ටක් කාලා කැම්පස් යවලා එතන එවුන්ගේ බයිට් එකට අහුවෙනවා කියන්නේ අම්මල තාත්තලට පට්ට දුකක්.... උඹ බලපංකෝ උඹගේ පොඩි එකා ඉපදුණු දවසේ ඉදන් කොච්චර නාහෙන් අඩනවද කියල පොඩි පොඩි දේවල්වලට කක්ක දාන්නේ නෑ... කනෙන් සැරව එනවා... අඩන කොට උහුලන්න බෑ... කවද හරි තොගේ දරුවෙක් කැම්පස් ගිය දාට තොගේ ඔය පුරාජෙරුව හබක්...
    කැම්පස් ගිහින් ලොකු දර්ශනවාදය දැම්මට දුපත් මානසිකත්වය ඇරිල නෑ වගේ.... මොකද බොලාට සීනියර්ස්ලා රැුග් කලේ නැතැයි.... :lol::lol::lol:
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    මචං උබේ ගතිය හරිඅයටම පෙන්නුවා:lol::lol::lol::lol: පරන පොස්ට් share කරලා මඩ ගහන්න.. දනෙනැති දෙයක් ඇහුවාම උබලට ආතල.. උබට තමා ලමා මානසිකත්වක් තියෙන්නෙ? පොඩි එකෙක් හම්බුනාම ඕවා සාමාන්‍ය දේවල්.. උබට ලමයි නැත්තන් ඒක තේරෙන්න නෑ:lol::lol::lol: තාම හුජ්ජ කොල්ලොනේ:lol::lol::lol: මගේ ලමය කවදහරි සමාජෙට මුහුන දෙන්න පුලුවන් කෙනෙක් කරන්වා.. මම දැනටමත් එහෙම කරනවා.. නැත්තන් අපි නැති දවසට උන්ට උදව කරන්නවත් එකෙක් නෑ.. මොකද ඉතින් මේ වගේ පහත් මානසිකත්ව තියෙන උන්නෙ ඉන්නෙ... :lol::lol::lol: නැත්තන් ඉතින් පොඩි මේ වගේ පොස්ට් මේකේ share කරයිද?:lol::lol::lol: පවු බන් උබ:lol::lol::lol:

    ඇයි බං උඹ ඔච්චර හිනාවෙන බව පෙන්නන්න ට‍්‍රයි කරන්නේ... :rofl: තව ත්‍රෙඞ් දෙකක් තුනක් බම්ප් කරන්නද කැම්පස් ගිහිල්ලා රැුග් කාලා මොරාල් වෙච්චි එකෙක් කැම්පස් ගිහින් ඇවිල්ලා ඩොටේ එකෙක් වගේ හැසිරෙන විදිය පෙන්නන්න.... මම නෙවෙයි උඹයි පව්.... කියන කොට ලේසියි කොරන කොට නොවැ අමාරු නෙහ්.....​
     
    NimeshKR

    Junior member
  • Aug 20, 2018
    37
    4
    8
    කැම්පස් ගිහිල්ල බිහි වෙන උඹයි, කැම්පස් නොගිහින් ජීවත් වෙන මමයි දිහා බලපුවාම උඹ කොච්චර දුපත් මානසිකත්වයෙන් ඉන්න එකෙක් ද කියල තේරෙනවා උඹ දාල තියෙන ත්‍රෙඞ් ටිකෙන්ම... උඹ තැනින් තැන ජොබ් හොයන කොට මම ව්‍යවසායකයෙක් විදියට තනියෙන් ව්‍යාපාරය කරනවා.... කැම්පස් නොගියාට උඹයි මමයි දාල තියෙන ත්‍රෙඞ් දිග හැරල බලපං කවුද උගත් කවුද නූගත් කියන එක තේරෙයි.. උඹල කැම්පස් ගියා... ජාතික ධනය කෑවා... එළියට ආවා... ජොබ් එකක් කරනවා... හැබැයි තෘප්තිමත් නෑ... ඉතිං උඹලට තියෙන්නේ සමාජ වෛරයක්, පංති වෛරයක්....

    මමත් කැම්පස් ගියපු නැති එකෙක් තමයි බන්. ඒත් කැම්පස් ගියපු එවුන් ජාතික ධනය කෑවා කියලා උඹ කියන කතාව වැරදියි. අපිට ලැබුණු අවස්තාවම තමයි කැම්පස් ගියපු එවුන්ටත් ලැබුනේ. එහෙම නම් අපිත් අවුරුදු 13ක් ජාතික ධනය කෑවා. හරියට වැඩක් ගත්තෙත් නෑ. කැම්පස් ගියපු අය අඩුම ගානේ ඒකෙන් වැඩක් ගත්තා.

    මොනවා වුනත් කැම්පස් ගියපු එකෙක් අපිට වඩා බුද්ධි මට්ටම අතින් ඉදිරියෙන් ඉන්නවා කියන එක අපිට පිළිගන්න වෙනවා බන්. ඒක තමයි ඇත්ත.
     
    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    කැම්පස් ගිහිල්ල බිහි වෙන උඹයි, කැම්පස් නොගිහින් ජීවත් වෙන මමයි දිහා බලපුවාම උඹ කොච්චර දුපත් මානසිකත්වයෙන් ඉන්න එකෙක් ද කියල තේරෙනවා උඹ දාල තියෙන ත්‍රෙඞ් ටිකෙන්ම... උඹ තැනින් තැන ජොබ් හොයන කොට මම ව්‍යවසායකයෙක් විදියට තනියෙන් ව්‍යාපාරය කරනවා.... කැම්පස් නොගියාට උඹයි මමයි දාල තියෙන ත්‍රෙඞ් දිග හැරල බලපං කවුද උගත් කවුද නූගත් කියන එක තේරෙයි.. උඹල කැම්පස් ගියා... ජාතික ධනය කෑවා... එළියට ආවා... ජොබ් එකක් කරනවා... හැබැයි තෘප්තිමත් නෑ... ඉතිං උඹලට තියෙන්නේ සමාජ වෛරයක්, පංති වෛරයක්....

    ඇයි බන්කැ උබ පරන්ම්ප ත්ස්‍රෙඩ් බල බල කියවන්නෙ?:lol::lol::lol::lol::lol: සිරාවට උබේ මානසිකත්වය තේරෙනවා.. කමක් නෑ මචන්...:lol::lol::lol::lol::lol:
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    මේකේ පොර ටෝක් උන්දැලට take home message එක් මෙච්චරයි.

    කැම්පස් කෙල්ලෙක් බදින්න උනොත් හනිමුන් දාට නිකන් වගා ලිදකට බහින ෆීලින් එක ආවොත් රැග් කාලෙ ජම්බො ඉටිපන්දමක් බස්සලයි කියලා හිත හදා ගනිල්ලා. අතීතෙ හොයන්න යන්න එපා. දත් නොවද්දවා කටට ගත්තොත් ඉටිපන්දම් සූප්පලා කියලා හිත හදා ගනිල්ලකො. :P
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    ඇයි බන්කැ උබ පරන්ම්ප ත්ස්‍රෙඩ් බල බල කියවන්නෙ?:lol::lol::lol::lol::lol: සිරාවට උබේ මානසිකත්වය තේරෙනවා.. කමක් නෑ මචන්...:lol::lol::lol::lol::lol:

    මට පොඩි ගැටලුවක් තියෙනවා. පොඩි කිව්වට පොඩිමත් නෑ. මට හිතෙනවා අපෙ IT පොර මගේ Desktop එක Network Monitoring Software එකක් හරහා බලාගන ඉන්නවා කියලා. මම Firewall on කරලා තියෙන්නේ. හැබයි දැන් software තියෙනවානේ firewall එකෙනුත් රිංගන. මොකද අපේ PC පරණයි. තාම run වෙන්නෙ XP. එහෙම මොනවාහරි run වෙන software තියෙනවා නම් නවත්තන්න ක්‍රමයක් Computer වැඩ්ඩො කියලා දෙන්නකො.
    මච්ංලා... මාව අපේ factory එකක head විදියට යවන්න හදන්නේ.. හැබැයි මෙතන පට්ට විදියට හොරවැඩ කරන තැනක්.. ඉන්න උන් බිල් කරන්නෙ නැතුව බඩු පන්නනවා.. හොර බිල් දානවා.. ඔය වගේ සීන් ගොඩයි.. . ඔතනට දාපු ගොඩක් උන් fail උනා.. මටත් එහෙම වෙන්න බෑ.. මෙතන යන වැඩෙත් ගොඩ දාගන එතන ඉන්න උන් පාලනය කරගන්න උබලගෙ අදහස් ටිකක් දීපල්ලා.. මොනවද මුලින් කරන්න ඕනේ.. කොහොමද ඇදගන යන්න ඕනේ.

    :lol::lol::lol: එළකිරි නැත්තං උඹත් නෑ....​
     
    Last edited:
    • Like
    Reactions: RoxDeyon

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,980
    17,615
    113
    Nowhere
    කැම්පස් ගියාම පවුර්ෂය හැදෙනවා ඇති ඉස්කොලේ කාලේ පිම්පියෝ වගේ හිටපු උන්ගේ නම්.
     
    • Like
    Reactions: Freeway90