කැම්පස් ඉටිපන්දම් රැග්

laka007

Well-known member
  • Oct 18, 2008
    7,538
    5,764
    113
    මට ආණ්ඩුවේ සහ පුද්ගලික කැම්පස් ගෑන හොදටම අත්දෑකිම් තියනවා. මොකද මගේ උපාදි 2ක් ඔය 2කෙන් ම ගත්තනිසා,

    රැග් නෑති ආණ්ඩුවේ පෑකල්ටි කීයක් තියනවද?
    ඔය 90%ක්ම A/L ලියන්නේ කෑම්පස් යන්න බලාගෙන, ඔතනින් යන්නේ 10%යී
    ගොඩක් ආණ්ඩුවේ කැම්පස් වලට බනින්නේ ඉරිසියාකාර කුහකයෝ උන්ට යන්න බෑරිඋනාට

    පුද්ගලික කැම්පස් වල ඉන්න අයගේ මිත්‍රත්වයක් නෑද්ද?
    ඔවටත් වෑඩිපුරම උත්තර දෙන්නේ ලගින්වත් නොගිය උන්. උන් හිතන්නේ ඔතන ඉන්න ඔක්කොම සල්ලි කාරයො කියල, අපිවගේ මෑද පන්තියේ පවුල්වල අයත් යනව, එතනත් තියෙන්නේ නොදන්න කම එක්ක ආපු ඉරිසියාව

    සාරන්ශය මෙච්චරයී, පුද්ගලික කැම්පස් වලට ආණ්ඩුවේ කැම්පස් වල තියන පහසුකම් දෙන්න බෑ. පහසුකම් කියන්නේ ක්‍රිඩා පිටි වගේ එවා.
    ආණ්ඩුවේ කැම්පස් වලදි අපිට හෑම තරාතිරකම මිනිස්සු/ පවුල් හම්බ වෙනවා.ඔය සමාජ අත්දෑකීම කවදාවත් පුද්ගලික කැම්පස් වලින් ගන්න බෑ
     
    • Like
    Reactions: RoxDeyon

    -ammata hukana wesige putho. tho kathaa karanne mona labbak da kiyala thota therenawada. ube ammata wesi kiyala thamai iskole yana podi ekath kiyanne.wesita wesi nokiya madam kiyannada.dupp balli
    -LOL
    :lol::lol::lol: ප්‍රජාත්‍රන්තවාදයද? ඉරිසියාවද ? කුහක කමද?
     
    Last edited:

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    කොල්ලො කෙල්ලො එල්ලිල මැරෙන තරමට මානසික පීඩනයකට ලක් කරන එක හොඳ වැඩක් ද?
    රැග් කරන එක කැම්පස් ඇතුලෙ තහනම්ද නැද්ද?

    කැම්පස් ගියපු එකෙක් කියපන්කො
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    rag nam mala wathayak una matanam.
    oka shape eke bite ekata karata aulak nehe habai wade thiyenne othana inna godak unta oke limit ekak nehe. thamange mahanthaththa kama pennaganna uwamanawa thiyenne.

    Monawa unath lankawe godak campus kiyanne patta kale kemak. melo rahak nehe. manussayekta jiwithe issarahadi karagena yanna path ekak nemei pennanne hadda parana kisima practical usage ekak nathi dewal ugannanawa.
    e madiwata godak un dawasama campus eke kisima magulak karanne nathuwa.
    ithin kiyapan lankawa wage ratak hadanne kohomada kiyala?
    A/L's walin lankawen select wena hodama set eka aurudu 3,4k patta kale kemak. Eka iwara wela adu padiyata rassawal karanawa.
    hina kala marenawa mewa dakiddi.

    dukai kiyanna mage mora eng giya samahara yaluwoth thama kisi income source ekak nathuwa gedarata wela innawa.
    Lankawe education system melo rahak nehe. Oka therena eka oken galawila path ekak hadagannawa. Habai 95%k anathai
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    මචං රෙප් කපපු එකා, මගේ රස්සාව ගැන වොරි වෙන්න එපා. මම ඒව කරල ඉවරයි. අනික මම ඉන්ජිනේරුවෙක් නෙවෙයි කොහොමත්. උඹ මෙහෙ ඉන්ජිනේරුවො ලොකු කරන් ඉන්නවනම් පොඩ්ඩක් බලපන් ඉස්සර ඉඳන් මෙහෙ කරපු, දැන් යන මෙගා ප්‍රෝජෙක්ට් වල, දැන් යන ඩිසයිනර්ස් ල කවුද කියල. අපේ වැඩ්ඩො ඉන්නව, තමුන්ගෙ මහන්සියෙන් රට රටවල ගිහින් ඉගෙන ළිඳෙන් ගොඩ ආපු උන්. උන් ආයෙ මෙහෙ එන්නෙ නෑ.
    ලෝකල් කැම්පස් ඔලුවෙ උඩ තිබ්බ කාලෙ දැන් ඉවරයි මචං. ඩොකා ල ටික ව්විතරයි යන්නත්ම් බෙරිල ඉන්නෙ. ඒකත් බංගලදේස්, නේපාල්, මැලේසියා ප්‍රයිවෙට් යුනි වල මෙඩිසින් කරපු උන් මෙහෙ ඉන්නව. ඒ රටවල් ඉසරහට යනවා. අපේ රටේ උන්ට පිටරටත් රස්සවල් නැති වෙන කාලෙ වැඩි ඈතක නෙවෙයි.
    ලොක්කො ඕව හදන්නෙ නෑ. උන්ගෙ ළමයි ඉන්නෙ ලෝකල් යුනි වල නෙමෙයි.
    ගෝලියකරණයත් එක්ක, තරඟෙ තියෙන්නෙ මේ පුන්චි රට ඇතුලෙ නෙමෙයි. නිකන් පාරවල් ගානෙ කෑ ගහන ප්‍රයිවෙට් යුනි වස්සවල ගන්න 2.50 ආතල් වලින් මේ රට තවත් පහළට යන්නේ.
    ස්ටේට් යුනි යන්නෙ කීයන් කී දෙනාද? ඒකෙනුත් වැඩක් ඇති ඩිග්‍රී කරන්නෙ අතලොස්සක්. ප්‍රයිවෙට් උනි නැත්තම් අනිත් උන් ටෙක් වලින් නතර වෙයි, 3 ගත්ත උනුත්. රටේ උගත් කමට මොකද වෙන්නෙ?? ඔය කැම්පස් රිංගගත්තු උන්ට ඕනි ඒක තමයි, ලොක්කො වගේ ඉන්න.
    නමුත් ලෝකෙ මේ යන විදියත් එන්න උන්ට වෙලා තියෙන්නෙ බිස්නස් කාරයෙක් ගාව මාසෙ පඩියට ජොබ් එකක් කරන් ඉන්න.
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,538
    5,764
    113
    මට ආණ්ඩුවේ සහ පුද්ගලික කැම්පස් ගෑන හොදටම අත්දෑකිම් තියනවා. මොකද මගේ උපාදි 2ක් ඔය 2කෙන් ම ගත්තනිසා,

    රැග් නෑති ආණ්ඩුවේ පෑකල්ටි කීයක් තියනවද?
    ඔය 90%ක්ම A/L ලියන්නේ කෑම්පස් යන්න බලාගෙන, ඔතනින් යන්නේ 10%යී
    ගොඩක් ආණ්ඩුවේ කැම්පස් වලට බනින්නේ ඉරිසියාකාර කුහකයෝ උන්ට යන්න බෑරිඋනාට

    පුද්ගලික කැම්පස් වල ඉන්න අයගේ මිත්‍රත්වයක් නෑද්ද?
    ඔවටත් වෑඩිපුරම උත්තර දෙන්නේ ලගින්වත් නොගිය උන්. උන් හිතන්නේ ඔතන ඉන්න ඔක්කොම සල්ලි කාරයො කියල, අපිවගේ මෑද පන්තියේ පවුල්වල අයත් යනව, එතනත් තියෙන්නේ නොදන්න කම එක්ක ආපු ඉරිසියාව

    සාරන්ශය මෙච්චරයී, පුද්ගලික කැම්පස් වලට ආණ්ඩුවේ කැම්පස් වල තියන පහසුකම් දෙන්න බෑ. පහසුකම් කියන්නේ ක්‍රිඩා පිටි වගේ එවා.
    ආණ්ඩුවේ කැම්පස් වලදි අපිට හෑම තරාතිරකම මිනිස්සු/ පවුල් හම්බ වෙනවා.ඔය සමාජ අත්දෑකීම කවදාවත් පුද්ගලික කැම්පස් වලින් ගන්න බෑ

    කියන දේ තෙරුම් ගන්න බෑරි උන්ට මොන කෑම්පස්ද :P:P:P
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    අපරාදෙ මගෙ රෙප් ටික.... :D උඹලට සුපුරුදු අඩු මානසිකත්වය. පවු කියලත් හිතෙනවා. ඔවු පවු, කාගෙ හරි දරුවොනෙ.
     
    • Like
    Reactions: Sara531

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    උඹ දැන්ම මෙතන මුකුත් පෝස්ට් කරන්න එපා, හති දාගෙන රෙප් කපන්නෙ උඹ කියල මාට්ටු වෙනවා. හැඟිලා ඉඳපන්. මානසික ලෙඩ්ඩු ඔහොම තමයි.
     
    Ramith_SL

    Well-known member
  • May 4, 2017
    1,231
    529
    113
    Ratnapura
    මාත් campus.අපිට rag කරන්න දුන්නේ නෑ හිටපු සින්නො සෙට් එකක්... අපේ නංගි පේරාදෙණියේ.. උබලට මතක ඇති Agri එකේ අසහන කාරයෝ ටිකක් සැරටම rag කරලා මාට්ටු උනා.. අන්න ඒ case එකෙන් පස්සේ අපේ නංගිලට rag එක නෑ.. rag එක නෑ කියල batch fit අනන් මනං නං නැති වෙලා නෑ.. සින්නො එක්ක එහෙම හොදට එකට වැඩ ටික කරනව.. අල වෙලත් නෑ.. rag එක හොදයි පොඩියට.. එත් ඕක නැති කරලම දන්නා ඕනි එකක්.. මොකද ඕනිම තැනක rag එක පිටින් දාල තමන්ගේ අසහනේ පිරි මහා ගන්න කාලකන්නි(කෙල්ලෙක් talk කරලා ද ගන්න බැරි උන්) ඉන්නවා.. උන්ට ඔය rag එක රජ මගුල්.. අනික ඔය මගුල රජයේ campus වල විතරනේ.. ඔය private campus වල උනුත් යසට ඉන්නේ.. අනික මන් දන්න උන් ඉන්නවා rag එක කන්න ආසාවෙන් යන ඒ වගේම rag එක කන්න බැරුව campus අපු නැති උනුත් ඉන්නවා.. හැමෝම එක වගේ නැහැනේ.. ඕක මහා කාලකන්නි වැඩක්.. මොකද ලිමිට් එකක් නෑ.. ලිමිට් එකක් තිබුණා නම් ඇත්තටම හොදයි... එකෙක් දෙන්නෙක් ගොන් වැඩක් කරනව මයි..
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    මේ උට්ටිගේ කොල්ලෝ තමන්ගේ නොහැකියාව, හිගනකම, අසහනය කවර් කරගන්න තමයි මේ දේවල් කරන්නේ.... ඔය රැුග් කරන එවුන්ගේ පවුල් තත්වය බැලූවොත් අමු හිගන්නෝ... නැත්තං ඩක්කුවක් යට ඉපදුණු අවජාතකයෝ.... එහෙමත් නැත්තං අඩුකුලේ එකෙක්....එහෙම නැත්තං කෙල්ලක්වත් මුහුණ බලන්නේ නැති සොම්බියෙක්....​
     
    • Like
    Reactions: waca and Sara531

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,347
    67,686
    113
    මේ උට්ටිගේ කොල්ලෝ තමන්ගේ නොහැකියාව, හිගනකම, අසහනය කවර් කරගන්න තමයි මේ දේවල් කරන්නේ.... ඔය රැුග් කරන එවුන්ගේ පවුල් තත්වය බැලූවොත් අමු හිගන්නෝ... නැත්තං ඩක්කුවක් යට ඉපදුණු අවජාතකයෝ.... එහෙමත් නැත්තං අඩුකුලේ එකෙක්....එහෙම නැත්තං කෙල්ලක්වත් මුහුණ බලන්නේ නැති සොම්බියෙක්....​

    Ma nigga
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:

    <b>
    මේ උට්ටිගේ කොල්ලෝ තමන්ගේ නොහැකියාව, හිගනකම, අසහනය කවර් කරගන්න තමයි මේ දේවල් කරන්නේ.... ඔය රැුග් කරන එවුන්ගේ පවුල් තත්වය බැලූවොත් අමු හිගන්නෝ... නැත්තං ඩක්කුවක් යට ඉපදුණු අවජාතකයෝ.... එහෙමත් නැත්තං අඩුකුලේ එකෙක්....එහෙම නැත්තං කෙල්ලක්වත් මුහුණ බලන්නේ නැති සොම්බියෙක්....​
    </b>
     
    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,675
    2,530
    113
    නිධානයක් උඩ
    ඔය rag කාලේදී සල්ලි තියන , ජනප්‍රිය ඉස්කෝල වලින් ආපු, පෙනුම තියන කෙල්ලන්ගේ සහ කොල්ලන්ගේ පෞර්ෂය සුපිරියට ගොඩනගන්න ගම්වලින් ආපු හිගන සෙට් එක සෑහෙන්න කට්ටක් කනවා.

    :P:P
     
    • Like
    Reactions: RoxDeyon

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,485
    113
    Heaven :p
    මුන්ට පිස්සු බං. එක්කො කුහක කම නැත්නම් කැම්පස් ගිය උගත්කෙල්ලෙක් ජිවිතේට යාලු කරගන්න බැරි දුකට කියන කතා.

    මේකෙ ඉන්න හුජ්ජ කොල්ලන්ට අනුව
    1., කැම්පස් ගිය උන්ට ඉටි පන්දම් බස්සලා බංකු උඩ සුකනවා
    2. නර්ස් ලට නයිට් කරද්දි ඩොක්ටර්ස්ලා කෙලිනවා
    3. බැංකුවල කෙල්ලන්ට මැනේජර්ලා, කෝ වර්කර්ස්ලා කෙලිනවා
    4. ටීචර්ලට ප්‍රින්ඩිපල්, සර්ලා කෙලිනවා

    :lol::lol: නරියොත් මිදි තිත්තයි කිව්වනෙ. :lol:

    ඇයි එයාර් හොස්ටස්ලට පයිලට්ලත් කෙලිනවනෙ බන්:lol:
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    ඔය rag කාලේදී සල්ලි තියන , ජනප්‍රිය ඉස්කෝල වලින් ආපු, පෙනුම තියන කෙල්ලන්ගේ සහ කොල්ලන්ගේ පෞර්ෂය සුපිරියට ගොඩනගන්න ගම්වලින් ආපු හිගන සෙට් එක සෑහෙන්න කට්ටක් කනවා.

    :P:P

    :D:D:D:D:D
     
    • Like
    Reactions: sika2

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    මේ උට්ටිගේ කොල්ලෝ තමන්ගේ නොහැකියාව, හිගනකම, අසහනය කවර් කරගන්න තමයි මේ දේවල් කරන්නේ.... ඔය රැුග් කරන එවුන්ගේ පවුල් තත්වය බැලූවොත් අමු හිගන්නෝ... නැත්තං ඩක්කුවක් යට ඉපදුණු අවජාතකයෝ.... එහෙමත් නැත්තං අඩුකුලේ එකෙක්....එහෙම නැත්තං කෙල්ලක්වත් මුහුණ බලන්නේ නැති සොම්බියෙක්....​

    ඔය rag කාලේදී සල්ලි තියන , ජනප්‍රිය ඉස්කෝල වලින් ආපු, පෙනුම තියන කෙල්ලන්ගේ සහ කොල්ලන්ගේ පෞර්ෂය සුපිරියට ගොඩනගන්න ගම්වලින් ආපු හිගන සෙට් එක සෑහෙන්න කට්ටක් කනවා.

    :P:P

    ded :rofl:
     
    • Like
    Reactions: sika2

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,766
    23,446
    113
    ඔය rag කාලේදී සල්ලි තියන , ජනප්‍රිය ඉස්කෝල වලින් ආපු, පෙනුම තියන කෙල්ලන්ගේ සහ කොල්ලන්ගේ පෞර්ෂය සුපිරියට ගොඩනගන්න ගම්වලින් ආපු හිගන සෙට් එක සෑහෙන්න කට්ටක් කනවා.

    :P:P

    Meka thama atta
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    ඔය rag කාලේදී සල්ලි තියන , ජනප්‍රිය ඉස්කෝල වලින් ආපු, පෙනුම තියන කෙල්ලන්ගේ සහ කොල්ලන්ගේ පෞර්ෂය සුපිරියට ගොඩනගන්න ගම්වලින් ආපු හිගන සෙට් එක සෑහෙන්න කට්ටක් කනවා.
     
    • Like
    Reactions: waca

    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    ඔය rag කාලේදී සල්ලි තියන , ජනප්‍රිය ඉස්කෝල වලින් ආපු, පෙනුම තියන කෙල්ලන්ගේ සහ කොල්ලන්ගේ පෞර්ෂය සුපිරියට ගොඩනගන්න ගම්වලින් ආපු හිගන සෙට් එක සෑහෙන්න කට්ටක් කනවා.

    :yes::yes: