මට ආණ්ඩුවේ සහ පුද්ගලික කැම්පස් ගෑන හොදටම අත්දෑකිම් තියනවා. මොකද මගේ උපාදි 2ක් ඔය 2කෙන් ම ගත්තනිසා,
රැග් නෑති ආණ්ඩුවේ පෑකල්ටි කීයක් තියනවද?
ඔය 90%ක්ම A/L ලියන්නේ කෑම්පස් යන්න බලාගෙන, ඔතනින් යන්නේ 10%යී
ගොඩක් ආණ්ඩුවේ කැම්පස් වලට බනින්නේ ඉරිසියාකාර කුහකයෝ උන්ට යන්න බෑරිඋනාට
පුද්ගලික කැම්පස් වල ඉන්න අයගේ මිත්රත්වයක් නෑද්ද?
ඔවටත් වෑඩිපුරම උත්තර දෙන්නේ ලගින්වත් නොගිය උන්. උන් හිතන්නේ ඔතන ඉන්න ඔක්කොම සල්ලි කාරයො කියල, අපිවගේ මෑද පන්තියේ පවුල්වල අයත් යනව, එතනත් තියෙන්නේ නොදන්න කම එක්ක ආපු ඉරිසියාව
සාරන්ශය මෙච්චරයී, පුද්ගලික කැම්පස් වලට ආණ්ඩුවේ කැම්පස් වල තියන පහසුකම් දෙන්න බෑ. පහසුකම් කියන්නේ ක්රිඩා පිටි වගේ එවා.
ආණ්ඩුවේ කැම්පස් වලදි අපිට හෑම තරාතිරකම මිනිස්සු/ පවුල් හම්බ වෙනවා.ඔය සමාජ අත්දෑකීම කවදාවත් පුද්ගලික කැම්පස් වලින් ගන්න බෑ

උඹලට සුපුරුදු අඩු මානසිකත්වය. පවු කියලත් හිතෙනවා. ඔවු පවු, කාගෙ හරි දරුවොනෙ.