කැම්පස් ඉටිපන්දම් රැග්

Terra Nova

Well-known member
  • Jun 20, 2017
    329
    101
    83
    රුහුණු සරසවියේ කාන්තා නවක වදය සජිවි දර්ශන

    රුහුණ විශ්ව විද්‍යාලයේ ආපන ශාලාවේ රහසිගත කාමරයක සිදුවන නවක වදය නිසා ඇතිවන මානුෂික පිඩාව විදිය හැකි ද බලන්න අපේ දරුවන්ට වෙන්නේ මොකක් ද.



    https://youtu.be/k4kgaOXQNiA
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,980
    17,615
    113
    Nowhere
    රුහුණු සරසවියේ කාන්තා නවක වදය සජිවි දර්ශන

    රුහුණ විශ්ව විද්‍යාලයේ ආපන ශාලාවේ රහසිගත කාමරයක සිදුවන නවක වදය නිසා ඇතිවන මානුෂික පිඩාව විදිය හැකි ද බලන්න අපේ දරුවන්ට වෙන්නේ මොකක් ද.



    https://youtu.be/k4kgaOXQNiA

    :oo:
     

    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    එළකිරියේ ඉන්න කැම්පස් සෙට් එක මලාට කැම්පස් එකට යන්නේ නැති බෝඩිමට වෙලා මලක් ගහන් හඳට ගිහින් ඉන්න එවුන් ටිකක් වගේ.
    තව ටිකක් බෝඩිමට වෙලා ඉඳල දවල්ට ගිහින් පොලිසියෙන් කාල නාල ඇවිත් නිදාගන්නවා ඇති.
    නැත්නම් මෙච්චර ළමයි දිවිනසා ගන්නව, කැම්පස් ගිහිපු ළමයිම කියනව නවක වදය කොච්චර අමානුශිකද කියල.
    මුන් ඒ මුකුත් දන්නෙ නෑනේ.

    තමන් දන්නේ තමන් ගියපු faculty එක ගැන විතරයිනේ.අනිත් faculties වල වෙන දේවල් අඳුරන අයගෙන්/විවිධ ජන මාධ්යයන් හරහා තමයි දැනගන්නේ.
    රුහුණ විශ්ව විද්යාලයේ faculties 9 ක් තියෙනවා. ඒවා පිහිටලා තියෙන්නේ වෙන වෙන තැන් වල.ගොඩක් කට්ටිය එකට හම්බෙන්නේ sports meets , convocation වගේ විශේෂ අවස්ථා වලදි විතරයි.
    Fac of Agriculture - මාපලාන,කඹුරුපිටිය.
    Fac of Medicine - කරාපිටිය ,ගාල්ල.
    Fac of Engineering - හපුගල,ගාල්ල.
    Fac of Technology - උයන්ගොඩ, කඹුරුපිටිය.
    Fac of Allied Health Sciences - ගාල්ල
    Fac of Humanities and Social Sciences, Science, Management and Finance, Fisheries and Marine Sc and Tech, -වැල්ලමඩම පරිශ්රය,මාතර
     
    • Like
    Reactions: kevin_levin

    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    නවක වදය කියන දේ අපේ රටේ දියුණුව වෙනුවෙන් සම්පුර්ණයෙන්ම නැති කර දැමිය යුතුමයි.මොන සමාජ/පවුල් පසුබිමකින් ආවත් ඒ සියලුම දරුවන් අපේ රටේ අනාගතය බාරගන්න ඉන්න අය.මේ අයගේ තියෙන හැකියාවන් වලට නිසි තැන දීලා තවත් හැකියාවන් ඔප්නන්වල මේ පුද්ගලයින්ගෙන් රටේ දියුණුවට දායකත්වයක් ලබාගන්න පරිපාලකයින්ට ලොකු වගකීමක් තියෙනවා.

    විශ්ව විද්යාල තුළ විතරක් නෙමෙයි සමාජයේ ගොඩක් තැන් වලදි අපි දකිනවා මේ නවක වදය කියන දේ විවිධ ස්වරූප වලින්. තමන්ට හැකි හැම වෙලාවකදීම තව කෙනෙක්ට නරකක් කරන්න බලාගෙන ඉන්න මිනිස්සු කොච්චර ඉන්නවද. වැඩිහිටි මිනිසුන් කරන්න ඕනේ ජීවිතේ පටන් ගන්න ඉන්න තරුණ උදවියට තමන්ගේ ජීවිතය සාර්ථක කරගැනීමට පුළුවන් විදිහට උදව් කරන එක.නමුත් කොච්චර අසාධාරණ,කුහකකම්,කැපීම්,විහිළුවකට ලක්කිරීම්,පහත් කිරීම් සිද්ධ වෙනවද.තමන්ගේ හැකියාවට තැනක් දෙන තමන්ගෙන් වැඩක් ගන්න රටක්ද මේක.මෙව්වා කව්රුත් කියන්නේ විමසන්නේ නැහැ.දැන් දැන් මිනිස්සු රට දාලා යන ප්රමාණය වැඩි වෙනවා. ළමයින්ගේ හීනේ රටට වැඩ දායක පුද්ගලයෙක් වෙන එක නෙමෙයි වෙන රටකට යන එක.

    නිකමට හිතලා බලන්න ඔය අනිත් මිනිස්සුන්ව අපහසුතාවයට පත් කරලා සතුටු වෙන විකුර්ති මානසික තත්ත්ව තියෙන මිනිස්සු කී දාහක් මේ වෙනකොට සමාජය තුළ විවිධ ක්ෂේස්ත්ර වල වැඩ කරනවා ඇත්ද. තමන්ට උගන්වපු ගුරුවරයෙක් ඒ කාලේ ඒ වගේ වෙන්න ඇති.දැනට ළමයින්ට උගන්නනවා වෙන්න ඇති.ඒ මිනිස්සුන්ගේ නරක ගතිගුණ වල බලපෑම අනිවාර්යෙන් ඔවුන් හා සම්බන්ද අයට විදින්න සිද්ධ වෙනවා. අපි මිනිස්සුන්ගේ ගතිගුණ / ආකල්ප පොඩි කාලේ ඉදලා හදන්න ඕනේ.campus වලට ආවට පස්සේ නීතිමය පියවර විතරයි ගන්න පුළුවන්.මොකද ඔවුන් දැන් වැඩිහිටියන්.මිනිසුන් විසින් මිනිසුන්ව පීඩාවට පත් නොකළ යුතුයි.මිනිසුන් ලෙස ඉපදෙන අපි සතුන් ලෙස ජීවත් විය යුතු නැහැ.

    ජීවත් වෙන කාලය තුළ තමන්ගේ ජීවිතය වගේම අන් අයගේ ජීවිතත් සාර්ථක කර ගන්න තැනට වැඩ කරන මිනිසුන් තමයි සුන්දර හදවත් ඇති ලෝකය ගොඩ නගන මිනිසුන් බවට පත් වෙන්නේ.එහෙම නැතුව තමන්ගේ ජීවිතෙත් කාලකන්නි කරගෙන අනිත් මිනිස්සුන්ගේ ජීවිතත් කාලකන්නි කරන මිනිස්සු නෙමෙයි.
     
    • Love
    Reactions: ChoronaSottiya

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    තමන් දන්නේ තමන් ගියපු faculty එක ගැන විතරයිනේ.අනිත් faculties වල වෙන දේවල් අඳුරන අයගෙන්/විවිධ ජන මාධ්යයන් හරහා තමයි දැනගන්නේ.
    රුහුණ විශ්ව විද්යාලයේ faculties 9 ක් තියෙනවා. ඒවා පිහිටලා තියෙන්නේ වෙන වෙන තැන් වල.ගොඩක් කට්ටිය එකට හම්බෙන්නේ sports meets , convocation වගේ විශේෂ අවස්ථා වලදි විතරයි.
    Fac of Agriculture - මාපලාන,කඹුරුපිටිය.
    Fac of Medicine - කරාපිටිය ,ගාල්ල.
    Fac of Engineering - හපුගල,ගාල්ල.
    Fac of Technology - උයන්ගොඩ, කඹුරුපිටිය.
    Fac of Allied Health Sciences - ගාල්ල
    Fac of Humanities and Social Sciences, Science, Management and Finance, Fisheries and Marine Sc and Tech, -වැල්ලමඩම පරිශ්රය,මාතර
    ඔය කියන විදිහට එක එක ෆැකල්ටි පයින් යන දුරින් වගේ නෙවේද තියෙන්නෙ
     

    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    ඔය කියන විදිහට එක එක ෆැකල්ටි පයින් යන දුරින් වගේ නෙවේද තියෙන්නෙ

    payin yana durin thiyenne wallamadame thiyena faculties 4 witharayi
     

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,771
    6,846
    113
    මුන්ට පිස්සු බං. එක්කො කුහක කම නැත්නම් කැම්පස් ගිය උගත්කෙල්ලෙක් ජිවිතේට යාලු කරගන්න බැරි දුකට කියන කතා.

    මේකෙ ඉන්න හුජ්ජ කොල්ලන්ට අනුව
    1., කැම්පස් ගිය උන්ට ඉටි පන්දම් බස්සලා බංකු උඩ සුකනවා
    2. නර්ස් ලට නයිට් කරද්දි ඩොක්ටර්ස්ලා කෙලිනවා
    3. බැංකුවල කෙල්ලන්ට මැනේජර්ලා, කෝ වර්කර්ස්ලා කෙලිනවා
    4. ටීචර්ලට ප්‍රින්ඩිපල්, සර්ලා කෙලිනවා


    :lol::lol: නරියොත් මිදි තිත්තයි කිව්වනෙ. :lol:
    මේක නම් සිරා සීන එක.
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    34
    ගාල්ලේ
    ඔය කියන විදිහට එක එක ෆැකල්ටි පයින් යන දුරින් වගේ නෙවේද තියෙන්නෙ

    නෑ
    සමහරක් එව්වා එක බස් එකක ගිහිල්ලා යන්නත් බෑ

    මාතර තීන්නේ ආර්ට් ෆැකල්ටිය
    ඒකේ තමා අසහනකාරයෝ පිරිලා ඉන්නේ..


    ගොඩක් වෙලාවට ඔය ආර්ට් උන් තමා ඔය වගේ සිගිති ආතල් ගන්නේ
     

    tvdahara

    Member
    Sep 17, 2021
    2
    0
    1
    convocation වගේ විශේෂ අවස්ථා වලදි විතරයි.
    Fac of Agriculture - මාපලාන,කඹුරුපිටිය.
    Fac of Medicine - කරාපිටිය ,ගාල්ල.
    Fac of Engineering - හපුගල,ගාල්ල.
    Fac of Technology - උයන්ගොඩ, කඹුරුපිටිය.
    Fac of Allied Health Sciences - ගාල්ල
    expertsnote.com
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    නාකි සෙට් එක කවුරු හරි කෙහෙල් ඉදවල තියනවද :lol:
     

    Didy

    Well-known member
  • Dec 12, 2020
    434
    857
    93
    මේක කියෙව්වම නිකන් මොකද්ද වගේ o_Oo_O
     

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    මගේ වයිෆ් ඒ කාලේ රැග් එක කාල තිබ්බ. මෙන්න මේවා තමයි තිබිලා තිබ්බේ.

    1. එක බත් එකක් හැමෝම කන්න ඕනේ 200ක් විතර. එකම මස් කටුව හැමෝම සූප්පු කරන්න ඕනේ. අප්පිරිය වුනොත් හරි වමනේ දැම්මොත් හරි තව තව දෙනවා.
    2. කෙල්ලෝ මෙසේ උඩට නග්ගලා එක එක දේවල් ඉදිරිපත් කරන්න දෙනවා. ගොඩක් වෙලාවට කුණුහර්ප තමයි තියෙනවා කියන්නේ. ඒවා කරද්දී කවුරුවත් හිනා වෙන්න බෑ. හෝනා වුනොත් පැනඩෝල් පෙති බාගයක් දෙනවා ඒක කන්න ඕනේ.
    3. කැන්ටීන් එකේ වටේට දන ගාගෙන යන්න ඕනේ. ඒක නම් දවස් ගානක් තිබිලා තිබ්බ. දණහිස් ලෙලි ගිහින් තාමත් ඒ කළු පාට තුවාල කැළැල් තියෙනවා.
    4. සමහර වැරදි කරන එවුන්ට ගිනි කූරක් දීල බිල්ඩිමේ දිග පළල මැනගෙන එන්න කියනවා.
    5. චීත ගවුම් විතරයි අඳින්න පුළුවන් සෝෂල් එක වෙනකන්. රබර් සෙරෙප්පු දාන්න ඕනේ. රැග් වෙලා ඉවර වුනාම අහුවෙන සෙරෙප්පු දෙකක් දාගෙන යන්න ඕනේ. තෝරන්න බෑ.
    6. සීනියර් අයට ජේෂ්ට උත්තමයා උත්තමාවිය කියලා කතා කරන්න ඕනේ. ඒ වගේම කිසිම ඉංග්‍රීසි වචනයක් පාවිච්චි කරන්න බෑ. ෆෝන් එක කියලවත් කියන්න තහනම්. කිව්වොත් දඬුවම් දෙනවා.
    7. හොස්ටල් එකේදී රෑ 1 ට විතර සීනියර් අක්කලා ඇවිත් කට්ටියගෙම ඇඳුම් ගලවලා බාත්රූම් එකට හැමෝම දාල එලි වෙනකම් නාවලා තිබ්බ හැමෝම. හීතලේ ගැහි ගැහි එලි වෙනකම් සැරෙන් සැරේ නාවනවලු. වතුර පිහිදගන්නවත් ඇඳුම් අන්දින්නවත් දෙන්නේ නෑ එලි වෙනකම්. ඒක තමයි ටිකක් දරුණු එක. මොකද ගොඩක් දෙනෙක් ලෙඩ වෙලා තිබුනා අපේ එක්කෙනත් ඇතුළුව. ඇදුම තියෙන කෙල්ලෙක් ඉඳලා සෑහෙන්න අමාරු වෙලා තිබුනා.
    8. ඉටිපන්දම් ගහන එක නම් බොරු. ඒත් ඉටිපන්දම් ගෙනල්ලා ඒවා ගහනවා කියලා කට්ටියව බය කරලා තිබුණා නාවද්දී.

    මම දකින විදියට නම් ගොඩක් වෙලාවට රැග් එකට බයවෙන්න හේතුව රැග් එකේදී නොකරන දේවලුත් කරනවා කියලා බය කරන නිසා. ඒ බයට තමයි කට්ටිය කියන හැම දෙයක්ම කරන්නේ. ඒත් ඒ බය කරන්න කියන දේවල් ඇත්තටම කරන්නේ නෑ. ඉටි පන්දම් ගහන එක. කැටේට සල්ලි දාන එක, අලුත් පැල වලට වතුර දාන එක කරනවා කිව්වට කවදාවත් කරලා තිබ්බේ නෑ (එහෙම කරන අවස්ථාත් ඇති ඉතින්)
    බොරු කතා
     

    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,094
    2,599
    113
    අඩෝ අපි ගියේ කැම්පස් නෙවේද එතකොට?අපරාදේ ඉටිපන්දමක් ඔබල ආතල් එකක් ගන්න බැරි උනානේ ඕයි
     

    Chanu007

    Junior member
  • Apr 18, 2020
    41
    37
    18
    ape ganuth giya oya kiyana widiye ekak nam na ,banum ahanawa podi de tath kohomath waradak unath nathath baninawa ,e arenna oya wage huthtawal nam na , art fac wala wage nam oya wage seen athi anik ewata sapekshawa wadiyen , mokada ewata enne oya eka eka magul karapu ewun ne godak ma . e arenna ane manda , oya moratu seen eka nam hithagannath ba ban ,samahara welawata ekek dennek innawane ban kohe giyath manda manasika un ,ehema seen ekak misak e arenna owa samanyen wenaw aduy, pera wala mage kalla giye ,management eke ,eth oya wage darunu seen kisima deyak na , banum ahanwa ammatasiri wenna ,eth angakata athakwath thiyala na ekekwath, anthima dawase wathura nawanawa ara pal wathura wagayak e arenna wena kari wada na , godak ma oke seen eka socal media haraha hena lioku karanawa ban ,anika me kagen hari ahagatta ekak deka thuna karala lokka wage kiyala pora wenawa e wage seen ne ban thiyenne, anika campus giya ekath apita mewa kala arawa kala dan inna un ta monawath na apita deepu rag wala hatiyata owa monada kiya kiya pora seen ne ban thiyenne ethakota nikamata kalpana karapanko prayogiya jiwithayaka owa karanna puluwanda kiyala. oya wage physically serious deyak ne ban ehema balu wada karanne na ban hena aduy ,manda manasika ekek dennek indala horen karan wada owa ban mathakda ara geyak kuliyata aran rag karala seen ekak giya ,e horen karana nisa , batch eke anik un danne na horen kranne e thahanam nisa nathnam campus eke rag karanawa misak ohoma me andum galawagena itipandam gahannay angiligahannay puke arinnay owa karanna denne na ban thahanm e wage dewal , eka nithiyak unge , army eke karanne ban training kaleta gahanne baninne anna e wage deyak ara eka eka seen wala inna unge loku kam bassala eka level ekakata hadannay oka karanne ,man nam dakinne eka honda deyak ban ,me eka eka kariyo nge manasika durwala thawal ahinsaka unge pitin yawannathuwa hariyata karanawanam oka honda deyak ,oya wage balu wada nookara ,anika samahara un innawa seeni boola wage hadichcha un ehema un thamay oya wage kelawaganne thamanta ma nathnam mona gonada ban thamage jiwithe nathi karaganne oya wage dekata , kelinma complain karana ekane thiyenne nirnamikawa ,baya wnne mokatada ,
    oyge kathwa hari.mge wiper ekth pera management hitiye. oya kiyna thrk dewl nm une ne. ek ek podi gon athl tikth dila thibune. banina ek nm baninwa ithin ganu pirimi kiyla ekk ne. ewa lokuwat gann hoda ne. ekek dennek manasika asahana karyo innw. un nm wadak ne. ganunt mole thiuei nm hari.nethnm thma wada denne. me kiyja thrm nm dewl une ne. owath issrhat adu wenaw bnz dn inn un cmpz ynne neni. unt online nisa.ethkot rag case nwthi wei isshrt..
     
    • Like
    Reactions: mirissanew