කැම්පස් කාලෙ බෝඩින් ජීවිතේ

Soundwave

Well-known member
  • Aug 23, 2021
    313
    391
    63
    මොනවද බන් කෑවෙ බීවෙ?? උයා පිහා ගත්තද තුන් වේලම
     
    • Like
    Reactions: NRTG

    nokaa

    Well-known member
  • Dec 30, 2014
    476
    265
    63
    3 nama uyagena kanna wenne ne bn. lec yanna wenne ne. reta uyan kapan. ituru tika canteen.udetat puluwan.negitinna kameli
     
    • Like
    Reactions: NRTG

    Black Monkey

    Well-known member
  • Jun 21, 2012
    617
    491
    63
    රේට උයනවා රයිස් කුකර් එකේ උදේටත් එක්ක. keep warming බටන් එක ඔන් කරලා තිබ්බම උදේටත් බත් උනුයි. බිත්තර බදිනවා. සෝයා මිට් හදනවා. පරිප්පු හදනවා පිටිකළ පොල්කිරි දාලා. කඩෙනුත් කනවා අතරින් පතර. උණුවතුර බෝතලයක් ත්යෙනවා කෝපි හදලා දාගන්නවා. සමපෝෂ හදන් කනවා.
    (සිංගල් ගෑස් කුකර් එකක් තියේ)
     

    og loc

    Active member
  • Jul 13, 2008
    838
    214
    43
    උදේට කැම්පස් එකෙන් මොනාහරි බඩට දාගත්තා.දවල්ටත් එහෙමයි.කැම්පස් කැන්ටිංං සරණං.මායි රූම් මේට් කාරයයි දෙන්නම ඇඟ පොඩ්ඩක් අඩු කරගන්න ඕනි කියල කතාවෙලා හිටිය හන්දා 😅😅😅 රෑට එලවලු තම්බලා කෑවේ.එලවලු ටික හොඳට හෝදලා වතුර ජොගුගුවේ දාලාහීටරේ ගහනවා.එච්චරයි ඉවිල්ල.😅😂
    ගෑස් කුකර් එකක් තිබ්බ.ඉව්වෙ නැත්තෙ කම්මැලිකමට.රෑට පාඩම් කරන්න වැඩ අඩු දවසක් බලලා කුකර් එක එලියට ගන්නව මකුලු දැල් එහෙම පිහිදාල.එදාට ඉතිං වට පිට බෝඩින් වල උන්ට එක්ක උයනවා.රූමා සිරා චෙෆෙක්.ඌ උයනවා කිව්වම අහල පහල උන් හොයං එනවා.😅😅
     

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    එක රූම් එකක ඉදියේ කෙල්ලො දෙන්නෙක්. උන් දෙන්න උයනවා.
    අපි උදව් කරනවා
     
    • Like
    Reactions: Soundwave

    diula123

    Well-known member
  • Jun 22, 2009
    490
    374
    63
    Wel 3 ma Kaden thama .
    Ude eka staff canteen eken /dawal gym eken nathnam pahala wikunana ayagen .reta eliye Kaden .
    Tea nam bodime hadanne.
     
    • Like
    Reactions: Soundwave

    sihan

    Well-known member
  • Apr 7, 2007
    1,597
    1,002
    113
    man nan wel keepayak arenna kadenmai kewe. Healthy nan naha. eth mara convenient. Uyana eka newe awula. bajana hodana eka. eka mata set wenne naha.
     
    • Like
    Reactions: Soundwave

    nerodroid

    Well-known member
  • Jun 29, 2017
    367
    785
    93
    Hostal ඉද්දි කඩෙන් කෑවා... බෝඩිමට ආවට පස්සෙ උයන් කෑවා.... බෝඩිමේ 17ක් හිටියා... දවස් බෙදන් උදේට රෑට ඉව්වා.... දවල්ට කන්න වෙන්නෙ නෑනෙ කොහොමත් බෝඩිමෙන්. වියදම සෑහෙන්න අඩු උනා ඒකෙන්....
     
    • Like
    Reactions: Soundwave