කැම්පස් කාලෙ බෝඩිම්

Khonshu

Well-known member
  • Apr 28, 2022
    380
    477
    63
    Egypt
    කැම්පස් කාලෙ බෝඩිම් වල හිටියෙ සෙට් එකක් පිටින්මද නැත්තන් තනියමද? ඒ කාලෙ වෙච්ච අමතක නොවන සිද්දි ටිකක් කියාගෙන යමු :yes:
     
    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,559
    5,517
    113
    Colombo
    කැම්පස් කාලෙ බෝඩිම් වල හිටියෙ සෙට් එකක් පිටින්මද නැත්තන් තනියමද? ඒ කාලෙ වෙච්ච අමතක නොවන සිද්දි ටිකක් කියාගෙන යමු :yes:
    තනියමත් හිටියා කට්ටිය එක්කත් හිටියා. දවසක් ජොකා පිටින් මොකක් හරි වීඩියෝ එකක් බල බල ඉද්දි ගෙදර ඇන්ටි ආවා කැම වගයක් අරන්. මම මෙසෙ වාඩි වෙලා හිටියේ. වැලක් නෙමෙයි බැලුවේ මතක හැටියට. මන් කිව්වා ඇන්ටි මට නැගිටින්න විදියක් නැහැ මෙසෙ උඩින් තියලා යන්න කියලා. ඇන්ටි දෙමළ. ඇන්ටිට වැඩියේ තේරුනේ නැහැ නැත්තම් වෙන දෙයක් තේරුනේ. ඇන්ටි අමුතුවට හා කියලා ගියා. මට අවුලකුත් නැැ මම දන්නවනේ සීන් එක. ඒ එකක්.
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    මමයි තව යාලුවෝ දෙන්නෙකුයි ගියා ඉන්න තැන හරියන්නෙ නැති නිසා බොර් ඩිමක් බලන්න (2013),එක තැනක හොඳ බොර් ඩිමක් තියනවා කියලා කඩේකින් කිව්වා පස්සෙ අපි එක හොයාගන ගියා,අලුතෙන්ම හදපු උඩ තට්‍ටුවක් දැන් අපට පෙනවා..අපි යට තට්‍ටුවට ගිහින් ඇහැව්වා බොර් ඩිමක් තියනවද කියලා,එකේ හිටපු අංකල් කිව්වා කාමර තුනක් උඩ තට්‍ටුවේ තියනවා පුතා සාලයක් සහ බාතෲම් දෙකක් හැබැයි එක කාමරයක ගැණු ළමයෙක් ඉන්නවා එයාගෙන් අහන්න ඔනේ බොයිස්ලා හිටියට කමක් නැද්ද කියලා....යකාගේ අංකල් කෙනෙක් මේ හාදයා හා පොඩ්ඩක් හිතන්නකෝ ...පස්සෙ අපි නිකමට උඩට ගියා,ගියාම එ කෙල්ලට කතා කලා,ටිකක් උස මහත කෙල්ලෙක්,එ කෙල්ලගෙන් ඇහැව්වා මේ අය රූම් එක බලන්න ඇවිත් දුන්නට ගැටලුවක් නැද්ද මේ කාමරය කියලා,එ කෙල්ල එක පාරටම කිව්වා මට කිසිම අවුලක් නැ කියලා හා...නමුත් අපි කැමති උනේ නැ මොකද ඔතන ඉඳලා මොකක් හරි ජර මරයක් උනත් තවත් කෙහෙල්මලක්....
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura

    menna niyama genuine kollo. @IndrajithGamage me wage ekek giyanam simbek wage marenna hadaiy
     
    Galvatron

    Well-known member
  • Jan 1, 2023
    1,952
    2,835
    113
    සිරි අයියා දවසක් බීවලු බෝඩිමේ එවුන් එක්ක. මූ කලින් බීලත් නැල්ලු, ඒත් සකන්ඩ් වෙන්න බෑ කියලා පොරවගෙ ගැසුවලු හොදට. පස්සෙ මලා වගේ නින්ද ගියාලු. උදේ ඇහැරෙද්දි සිරි අයියගෙ පුකෙන් ලොකු වේදනාවක් ආවලු අතගාල බැලුවම පුකේ තෙලුත් තියෙනවලු . වෙච්ච දේ තේරුම් ගිය සිරි අය්යා කොට්ටෙ බදාගෙන ඇඩුවලු. මූ හෙන නෝන්ජලයා හින්දා බෝඩිමේ එවුන්ගෙන් ගේම ඉල්ලන්න ගිහිල්ලත් නෑ. රෙදි ටිකත් අරගෙන එවෙලෙම ගෙදර ඇවිත්
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,464
    166,851
    113
    එකමත් එක රටක
    අපි හිටපු ගෙදර කාමර 4න් එකක් වහල තිබ්බේ. ඒකට ගේ අයිති අන්කල් ගේ අක්ක කෙනෙක් එනව හෙන කලාතුරකින් ඇවිත් දවස් ක් දෙකක් ඉදල යනවා. පට්ට පොෂ් කෑල්ල . අන්කලයාගේ අම්ම තාත්ත අරන් හදාගෙනද මන්ද ඌ නම් කළු බයියෙක් .. :rofl:
    දවසක් අපේ උන් එකෙක් දෙන්නෙක් රෑ uni එකේ වැඩකට ගිහින් තිබ්බ. රෑ 10 -11ට විතර ඇවිත් දොරට ගහනව.. දොරේ උඩ අගුල අනිත් පැත්තෙන් ගහද්දි අරින්න අමාරුයි තද වෙලා. එකෙක් ගිහින් දොර අරිද්දි කෑගහනව "හිටපන් හුත්තියේ අරිනකන් .. " කියලා.
    යකෝ එදා ඇවිත් තිබ්බේ ඇන්ටි. හිනාවක් දාල ගියා කාමරේට. කවුද බන් දන්නේ ඒකි ත් එදාම එයි කියලා. :baffled:
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,817
    2
    15,555
    113
    මමයි තව යාලුවෝ දෙන්නෙකුයි ගියා ඉන්න තැන හරියන්නෙ නැති නිසා බොර් ඩිමක් බලන්න (2013),එක තැනක හොඳ බොර් ඩිමක් තියනවා කියලා කඩේකින් කිව්වා පස්සෙ අපි එක හොයාගන ගියා,අලුතෙන්ම හදපු උඩ තට්‍ටුවක් දැන් අපට පෙනවා..අපි යට තට්‍ටුවට ගිහින් ඇහැව්වා බොර් ඩිමක් තියනවද කියලා,එකේ හිටපු අංකල් කිව්වා කාමර තුනක් උඩ තට්‍ටුවේ තියනවා පුතා සාලයක් සහ බාතෲම් දෙකක් හැබැයි එක කාමරයක ගැණු ළමයෙක් ඉන්නවා එයාගෙන් අහන්න ඔනේ බොයිස්ලා හිටියට කමක් නැද්ද කියලා....යකාගේ අංකල් කෙනෙක් මේ හාදයා හා පොඩ්ඩක් හිතන්නකෝ ...පස්සෙ අපි නිකමට උඩට ගියා,ගියාම එ කෙල්ලට කතා කලා,ටිකක් උස මහත කෙල්ලෙක්,එ කෙල්ලගෙන් ඇහැව්වා මේ අය රූම් එක බලන්න ඇවිත් දුන්නට ගැටලුවක් නැද්ද මේ කාමරය කියලා,එ කෙල්ල එක පාරටම කිව්වා මට කිසිම අවුලක් නැ කියලා හා...නමුත් අපි කැමති උනේ නැ මොකද ඔතන ඉඳලා මොකක් හරි ජර මරයක් උනත් තවත් කෙහෙල්මලක්....
    ඔය ලංකාවෙ පොන්න හැත්තගෙ මොංගල් මානසිකත්වය. මම ඉස්සර කැම්පස් ඉද්දි හිටියෙම ඔහොම හරක්. තොපි වගේ තුම්පනේ හැත්ත වාසනාවකට වගේ දැන් ‍තුරන් වෙලා යනවා. ගෑනු මිනිස්සු එක ළඟ හිටියොත් හිතන්නෙම බුදියනවා කියල. පක තමයි ඉතින්.

    තොපි වගේ ගොන් බිජ්ජොයි, තොපිටම හරි යන ලෑටි හිකනලිච්චියොයි වාසනාවකට වගේ මොරටුවේ නම් නෑ. ඕන කෙල්ලෙක්ට කොල්ලෙක්ගෙ බෝඩිමක, කොල්ලෙක්ට කෙල්ලන්ගෙ බෝඩිමක ඉඳලා එන්න දැන් ප්‍රශ්න නෑ බං. අ‍ැයි ගෑනු මිනිස්සු කියල මහලොකු කුතුහලයක් දැන් නෑ.

    අපේ නම් දුර පැතිවල උන් රෑට වැඩක් සෙට් වුණාම කොච්චර වත් කෙල්ලන්ගෙ හොස්ටල් එකේ නයිට ඉන්නවා බං. එහෙම කිසි අවුලක් නෑ. දෙගොල්ලන්ටම විශ්වාසයි. අපි උන්ගෙ රෙද්ද අස්ස බලන්න යන්නෙත් නෑ, උන් අපි ළඟ පාත හිටියා කියල බොරුවට අ‍ැඹරෙන්නෙත් නෑ. මේක 2023 මතක තියා ගනින්. කවුරුත් එක කැම්පස් එකේ උන්.

    තොපි පොන්නයන්ට නම් මැජික් වගේ අ‍ැති ඉතින්. හැබැයි දැන් කොල්ලොන්ට කෙල්ලන්ට අනිත් එවුන්ගෙ අ‍ැඟවල් මැජික් නෑ බං. හුකන වෙලාවට හුකලා, අනිත් වෙලාවට ගෑනු දිහා තවත් මනුස්ස පරාණ විදිහට බලන්න පුළුවන් වෙන්න ඕන. එ‍්ක බැරි සිප්පි හාල් පොන්නයන්ට තමයි ඕවා මැජික්. 🙄🙄
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    අපි හිටපු ගෙදර කාමර 4න් එකක් වහල තිබ්බේ. ඒකට ගේ අයිති අන්කල් ගේ අක්ක කෙනෙක් එනව හෙන කලාතුරකින් ඇවිත් දවස් ක් දෙකක් ඉදල යනවා. පට්ට පොෂ් කෑල්ල . අන්කලයාගේ අම්ම තාත්ත අරන් හදාගෙනද මන්ද ඌ නම් කළු බයියෙක් .. :rofl:
    දවසක් අපේ උන් එකෙක් දෙන්නෙක් රෑ uni එකේ වැඩකට ගිහින් තිබ්බ. රෑ 10 -11ට විතර ඇවිත් දොරට ගහනව.. දොරේ උඩ අගුල අනිත් පැත්තෙන් ගහද්දි අරින්න අමාරුයි තද වෙලා. එකෙක් ගිහින් දොර අරිද්දි කෑගහනව "හිටපන් හුත්තියේ අරිනකන් .. " කියලා.
    යකෝ එදා ඇවිත් තිබ්බේ ඇන්ටි. හිනාවක් දාල ගියා කාමරේට. කවුද බන් දන්නේ ඒකි ත් එදාම එයි කියලා. :baffled:
    ඔයාට වැඩියා අපි ගැණු ආශ්‍රය කරලා තියනවා ඉන්ද්‍රජිත් සහෝදරයා :D,එක නිසා ඔතන ගිහිනුත් ආයේ අමුතුවෙන් කරන්න දෙයක් නැ...එහෙම ආශ්‍රය කරන්න ගියොත් අපි කරන්න ගිය වැඩේට බාදාවත් වෙන්න බැරි නැ නේ...අන්න එක නිසයි අපි එක මග හැරියේ නැතුව වෙන දෙයකට නෙමෙයි....
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,890
    22,229
    113
    Kaer Morhen
    thewitcher.com
    අපි 6ක් ගෙදරක් අරන් හිටියේ, අතුරුගිරිය mc එකේ, එකෙක් මචං මන් ගෙදර ගිහින් එන්නං කියලා මාස දෙකකට පස්සෙ ගියා ආයෙ බෝඩිමට අවේ නෑ 😂
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    සිරි අයියා දවසක් බීවලු බෝඩිමේ එවුන් එක්ක. මූ කලින් බීලත් නැල්ලු, ඒත් සකන්ඩ් වෙන්න බෑ කියලා පොරවගෙ ගැසුවලු හොදට. පස්සෙ මලා වගේ නින්ද ගියාලු. උදේ ඇහැරෙද්දි සිරි අයියගෙ පුකෙන් ලොකු වේදනාවක් ආවලු අතගාල බැලුවම පුකේ තෙලුත් තියෙනවලු . වෙච්ච දේ තේරුම් ගිය සිරි අය්යා කොට්ටෙ බදාගෙන ඇඩුවලු. මූ හෙන නෝන්ජලයා හින්දා බෝඩිමේ එවුන්ගෙන් ගේම ඉල්ලන්න ගිහිල්ලත් නෑ. රෙදි ටිකත් අරගෙන එවෙලෙම ගෙදර ඇවිත්
    උබට වෙච්ච ටික ලස්සනට මේ කියලා තියෙන්නෙ 😂 @tharakaf ෆේල් පොන්නයාව හෙව්වා නේද? Dial එක මෙහෙ 😂😂
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    හෝස්ටල් හිටියේ.
    අපේ කැම්පස් හෝස්ටල් වල නම් ගැහැනු පිරිමි කියලා භේද නෑ. සමහර දවස් වලට කුප්පි දාගන්න යනවා කෙල්ලොන්ගේ රුම් වලට. ඉතින් සමහර දවස්වලට එහෙමම නින්ද ගිහින් . උදේ ඇහැරිලා බලද්දි ඒ කෙල්ලත් බෙඩ් එකේ කෙලවරක නිදි.
    කෙල්ලො මගෙන් කුප්පි දාගන්ඩ ආවම උන්ට නින්ද ගියාම නම් මන් උන්ව වඩාගෙන ඒ කෙල්ලගේ රූම් එකටම ගිහින් දාලා ඇඳෙනුත් තියලා එන්නේ. හෝස්ටල් එක තට්ටු 5ක් හින්දා කෙල්ලව වඩාගෙන පඩිපෙල නගින එක තමා අමාරු. අපි හරි සහයෝගයෙන් හිටියේ.

    මේක කියවන A/L මල්ලිලා හොදට පාඩම් කරපන් අපේ කැම්පස් එකටම සිලෙක්ට් වෙන්න. මේකම මෝටිවේසන් එකක් කර ගනින්.