කැම්පස් කාලෙ බෝඩිමක ඉදලම නෑ😍
Champ HB Well-known member Oct 5, 2012 5,858 6,993 113 අපේ දිහෑ Oct 13, 2021 #21 කැම්පස් කාලෙ බෝඩිමක ඉදලම නෑ Reactions: Soundwave and NRTG
charitha2011 Well-known member Jan 25, 2011 16,491 1 32,194 113 - උඩරට - Oct 13, 2021 #22 Soundwave said: මොනවද බන් කෑවෙ බීවෙ?? උයා පිහා ගත්තද තුන් වේලම Click to expand... කොත්තු - බිත්තර , චිකන් රයිස් - එලවලු , චිකන් ( දඩ කුකුල් අණ්ඩක් දුන්නා ) , බිත්තර ඉදි ආප්ප පාන් පරාටා ඉදලා හිටලා සාමාන්‍ය බත් ව්‍යාංජන කේක් බනිස් මාලු පාන් Reactions: Soundwave and NRTG
Soundwave said: මොනවද බන් කෑවෙ බීවෙ?? උයා පිහා ගත්තද තුන් වේලම Click to expand... කොත්තු - බිත්තර , චිකන් රයිස් - එලවලු , චිකන් ( දඩ කුකුල් අණ්ඩක් දුන්නා ) , බිත්තර ඉදි ආප්ප පාන් පරාටා ඉදලා හිටලා සාමාන්‍ය බත් ව්‍යාංජන කේක් බනිස් මාලු පාන්