කැම්පස් කෙල්ලෝ (18+)

king_pandukabaya

Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මම නම් පේරා තියා මොකකටවත් ගිහිල්ලා නෑ. අපිට ඉතින් 'පින' සහ 'මොලේ' නෑ ඕවාට යන්න.
    හැබැයි මාත් එක්ක පිස්සු නටපු ඔක්කොම ගියා කැම්පස්. මම පාරේ :(
    තමන් ඉගෙනගන්න තැනට මොන හරි කිව්වහම කෙනෙකුට මල පනිනවා තමයි.හැමෝටම තමන්ගේ තැන තමයි උතුම්. ඇතුලේ තියෙන තත්වය පිටින් බලලා කියන්න බෑ වගේ. නැතුව ඇත්තටම එතන ඒ දේ වෙනවා කියලා කියන්න බෑ.
    එක එක විශ්ව විද්‍යාලයේ සංස්කෘතීන් වෙනස්. ඒකට අනුගත වෙන්න බැරි අය එතනින් කොන් වෙනවා. උප සංස්කෘතීන් කියන ඒවා නැතිකරන්නත් බෑ.
    කෙනෙක් ලියපු දෙයක් බලලාම හරියට කරුණු කාරනා නොදැන නිගමයට බසින්න එපා කියලයි මට කියන්න තියෙන්නේ
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113

    ආ.... කුකුළ ඇවිල්ලා........:D:D

    අවි ආයුධ බිමින් තියල පාවහන් ගලෝල හිමීට ලිඳට බැහැපන්:rofl::rofl:

    ඇයි බන් ලිදට බහින්නේ....උබ A /L pass උනා කියලද ? :P:P:P:P
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,051
    113
    පිළි-ඇඳි-දොළ
    මුලින්ම උබට සුබ පතනවා.......උබ මාව ලිදට බස්සනේ මම කොහොම එකෙක්ද කියල දැන් නැතුව බන්......උබට සතුටු නම් මම බහින්නම්....හැබැයි කොල්ලෝ උබ වගේ ගොබ්බයෙක් පේරා එන්නැති එක හොදයි...ඒ ගැන හිතලා තව පාරක් ලිදට බහින්නම්....අනේ උඩගු ගොබ්බය.....තවම චු කොල්ලෙක්නේ මේකා ....මෝරා අල නිසා හොදයි....

    el jabuk#10 :rofl::rofl:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    e mokekda:oo:

    kingswood college එකෙත් නෙමේ නේද?

    මු sure එකටම ට්‍රිනිට් ගොබ්බයෙක් වෙන්න ඕනි.....නැත්නම් මු ගලහ හංදියට campus එක කියන් නැහැනේ
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Pera kiyala sira karanna epa ban. Peradenye junction eke night eke inna daya akka nam naki gon bande ekka ekata inna hostal wala pera student lath innawane . [hamoma newe]
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,051
    113
    පිළි-ඇඳි-දොළ
    මම නම් පේරා තියා මොකකටවත් ගිහිල්ලා නෑ. අපිට ඉතින් 'පින' සහ 'මොලේ' නෑ ඕවාට යන්න.
    හැබැයි මාත් එක්ක පිස්සු නටපු ඔක්කොම ගියා කැම්පස්. මම පාරේ :(
    තමන් ඉගෙනගන්න තැනට මොන හරි කිව්වහම කෙනෙකුට මල පනිනවා තමයි.හැමෝටම තමන්ගේ තැන තමයි උතුම්. ඇතුලේ තියෙන තත්වය පිටින් බලලා කියන්න බෑ වගේ. නැතුව ඇත්තටම එතන ඒ දේ වෙනවා කියලා කියන්න බෑ.
    එක එක විශ්ව විද්‍යාලයේ සංස්කෘතීන් වෙනස්. ඒකට අනුගත වෙන්න බැරි අය එතනින් කොන් වෙනවා. උප සංස්කෘතීන් කියන ඒවා නැතිකරන්නත් බෑ.
    කෙනෙක් ලියපු දෙයක් බලලාම හරියට කරුණු කාරනා නොදැන නිගමයට බසින්න එපා කියලයි මට කියන්න තියෙන්නේ

    anthimata degree eka nemei wadagath masika adayama.;) eakata oya koi degree kaarayath danagahanawa. degree eken rassawal kaloth maseta laksha 100k withara yanna puluwan eth degree mukuth nathi ewun giya than gana dannawane. ;) eth hamoma nemei.
    ;) degree eka nemei one salli hamba karanna puluwan molayak ban. degree ada amu mi harakanuth gannawa. penaawane me lesbian we*iyo
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    lol eekata kawruth jabuk wenne mona amaruwatada. ube mewwa tika chus gaala gihin jabuk. apita mona pera da neh :( :P

    ko thaama ube degree eka kiwwe naane:oo:

    [COLOR="DarkRed"
    තෝ වගේ ගොබ්බයෙකුට මම මොකටද මගේ bio data දෙන්නේ [/COLOR]

    මේ හුජ්ජ කොල්ලෝ දැන් මම ලිදේ paninnada?
     
    Last edited:

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,051
    113
    පිළි-ඇඳි-දොළ
    kingswood college එකෙත් නෙමේ නේද?

    මු sure එකටම ට්‍රිනිට් ගොබ්බයෙක් වෙන්න ඕනි.....නැත්නම් මු ගලහ හංදියට campus එක කියන් නැහැනේ

    api kolaba ban. katubdde
    gama witharai nuwara
    galaha handiya lagi gihin thiyennema hath ata parai.:oo:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    api kolaba ban. katubdde
    gama witharai nuwara
    galaha handiya lagi gihin thiyennema hath ata parai.:oo:

    මොන හුයන්නක්ද බන් කියන්නේ....එහෙනම් කටුබැද්දට වෙලා කොන්ක්‍රීට් කණු අතරේ හිටු....ලොකුවට පිළිගනී.....ඔක්කොම එකට තම පුතේ මනින්නේ....උබ හිත සනසගෙන පලයන් මෝරා
     
    jolySira

    Well-known member
  • Mar 16, 2013
    1,311
    462
    83
    පේරා එක්ක නයි වයිරයක් නෑ හරි ආසාවෙන් හිටියෙ ඒකට එන්න. ඒත් මේ ත්‍රෙඩ් එක දැක්කම එපා වුණා. මේ ජාතිය බලු කෙල්ලො හින්ද ඕව අස්සෙ රිංගන්න ඕනෙ නැහැනෙ:no::no:. වැඩිම ගාණක් එන්නෙ පේරාදෙණියෙ නේන්නම් බන් වැඩිය පුටු තියන එකටනෙ වැඩිම ගාණක් ගන්නෙ.:rofl:
    මම කැම්පස් ගියෙ නෑ යන්න තමා හදන්නෙ.merit pass තියනව මට ලංකාවෙ ඕන කැම්පස් එකක medicine ඇර ඕන course එකකට යන්න පුළුවන් කලේ maths හින්ද.
    කෙල්ලො හොයාගන ගණිකාවො ඉන්න තැන් වලට යනවට වඩා හොඳයි ගෙදරින් කියන දේ අහල ඇවිදන් යන දුර තියන මොරටුවට යනව. රටේ 1 :P:P:P
    අපිට වැඩක් නෑ ඔය මහලොකු දෙගුණයක් බාල කැම්පස්:lol::lol:

    අපරාදෙ අර දුවපු එකා එක්ක පට්ට ආතල් එකක් ගන්න හිටියෙ ඌ බයේ දිව්වනෙ ඉතින්...:( ආයි එන එකක් නෑ:(:(.......

    ඔව් බං මොනා කරන්නද කට්ටිය බ්ලොග් වලයි එලකිරියෙයි දාපු පේරාදෙණියෙ photos බැලුවහම පපුව හෝස් ගාල දාල යනව.:oo::oo: මොනා කරන්නද ඉතින් හොඳම එකට යන්න ලකුණු ඕනෑවට වඩාත් තියෙද්දි පේරෙ ගිහින් අපිට වඩා අඩු results ගත්ත මොරටු degree ගත්ත එවුන් අතින් චා වෙන්නත් බෑනෙ:baffled:. මේ ත්‍රෙඩ් එකේ කියල තියන බැල්ලියොයි දේශපාලනේයි හින්ද තමා පේරදෙනිය කොළඹ මොරටුවට වඩා දෙගුණයක් බැහැල තියන්නෙ.:( ගේ ලග තියන හොඳ එකට යන්නැතුව දුර තියන අඩු එකට ගිහින් කෙළවගත්තම ගෙදරිනුත් චාටර් විඳිනවට වඩා හොඳයි මේකටම යනව.:dull: අනික මෙහෙ රැගුත් නෑනෙ පොඩ්ඩක්වත්...
    බිල්ඩින් ගොඩ තමයි ඉතින් මොනා කරන්නද?. හිත ගිය තැන මාලිගාව කිව්වලු:rofl:. savoy MC liberty gallface තියනවනෙ:rofl::rofl:
    අන්තිමට ඩිග්‍රිය විතරයි. උඹ කොළඹින් ඔහෙ ඇවිල්ල අන්තිමට උඹත් එක්ක කොළඹ ඩිග්‍රි කාරයෙක් උඹ තරඟ කල ජොබ් එක හූ කිකිය ගන්නකොට තේරෙයි.

    අපිත් පොතක් අතින් ඇල්ලුවෙ නෑ ආතල් එකේ තමා බං හිටියෙ. ඒත් පට්ට ආතල් ගන්න ගියේ නෑ. අමුම අමු කාලකන්නි කියල ගුරුවරු සීල් ගහපු සෙට් එකේ එකෙක් ඉස්කෝලෙන් යනව පට්ට rank එකක් එක්ක. එහෙම එවුනුත් ඉන්නව

    එළ කොල්ලෙක්නේ!! හිතුවට වඩා හොදයි උබ. මට හිතුනා චූටි එකෙක් වෙන්න ඇති කියලා... මම කරන ඩිග්‍රිය ලන්කාවේ වෙන එක කැම්පස් එකකවත් නෑ මල්ලි. පේරා විතරයි තියෙන්නේ.. මම කොහොමත් රට යන්න බලන් මචන් කරන්නේ, ඒ නිසා තරගෙකුත් නෑ අවුලකුත් නෑ..

    අනික උබ කොහොමත් මොරටු පලයන්. පේරාවලට වඩා කැම්පස් එකක් අතින් මොරටු වැඩක්නම් නෑ කොල්ලො උබ ඔලුවෙන් හිටන් කිව්වත්, මගේ හොදම බොක්කවල් ඔක්කොම ඉන්නෙ මොරටු. මම පේරා ආවේ මගේ අනාගත ප්ලෑනක් + ආතල් එක අරගන්න.. කොහෙ හිටියත් මොනවා කරත් ඉගෙන ගන්න එක උපරිමෙන් කරපන්, එච්චරයි. අනික මල්ලී උබ ඔහොම කතාකරන්න එපා පේරා ගැන, පේරා නෙවෙයි ලන්කාවේ එක කැම්පස් එකක් ගැනවත් ඔහොම කියන්න එපා බන්. උබට කැම්පස් ගියාම තේරෙයි ඒක. මොන කොක්කක් තිබ්බත් අපි එලියට අවාම කැම්පස් කොල්ලෝ විදිහට එකම සමාජයක් බන්. ඒ හයිය නැති කරන්න එපා... මොකද ඕන ගේමකට ඉන්නේ මේ හැමෝමයි. අපිට මොනවාහරි නැතිවුනොත් නැතිවෙන්නේ එකටමයි, ලැබුනොත් ලැබෙන්නෙත් එකටමයි.. අපේ කැම්පස් එකක නම කැතවුනොත් කැතවෙන්නේ ඔක්කොගෙම නම.

    උබත් කවදාහරි වරෙන් පේරා.. අවාම තේරෙයි මචන් මම කිව්ව දේ.. උබලගේ බැච් ට්‍රිප් එකක් එනවා මම හිතන්නේ හන්තානේ, එතකොට බලපන්කෝ...
    හොදට ඉගෙනගනින්, ආතලුත් ගනින් කොලුවෝ... මොකද ආපහු ඕවා ගන්න වෙන්නෙ නෑ මචන්. උබේ සින්නෝ ගොඩක් නිවාඩු දුන්න ගමන් ඇවිල්ලා අපි එක්ක පේරා ඉන්නව මචන්, උන්ම උබලා ඇතුලට ගියාම කියයි පේරා ගැන...

    අන්තිමට කියන්න තියෙන්නේ උඩ බලන් කෙළ ගහන්න එපා මල්ලි... මොකද ඒ කෙළ පාර වදින්නේ සමස්ථ ශිෂ්‍ය ව්‍යාපාරයටමයි... උබට ඕවා තේරෙයි ඇතුලට ආවාම.. ඉස්කෝලේ වගේ නෙවෙයි බන් මේ ජීවිතේ.. මොරටුවේ ඉගෙන ගනින්, හැබැයි නියම කැම්පස් ජීවිතේ ගැන උබේ පේරා ඉන්න කශ්ටියගෙන් දැනගනින්... ජය වේවා!!!
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,051
    113
    පිළි-ඇඳි-දොළ
    [COLOR="DarkRed"
    තෝ වගේ ගොබ්බයෙකුට මම මොකටද මගේ bio data දෙන්නේ [/COLOR]

    මේ හුජ්ජ කොල්ලෝ දැන් මම ලිදේ paninnada?

    lol mama thoge nama ahuwe na. kiyanna barinam nika hitahan higana degree thiyan dagalannathuwa.
    mula post wage pora talk dadaa anik unwa chaa karanna yannepa hodama eke hodama ekata yannathuwa :P
    ape ekek awoth math diwwa:rofl:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ගොබ්බයො එහෙනම් මම යන්නම් ලිදේ පන්නින්න උබ චු කරලා නිදාගන්නින් (කටුබැද්ද තියෙන්නේ මොරටුවේ හොදේ කොළබ නෙමේ)
    මොනවා උනත් උබේ අනාගතේට සුභ පතනවා ....
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    anthimata degree eka nemei wadagath masika adayama.;) eakata oya koi degree kaarayath danagahanawa. degree eken rassawal kaloth maseta laksha 100k withara yanna puluwan eth degree mukuth nathi ewun giya than gana dannawane. ;) eth hamoma nemei.
    ;) degree eka nemei one salli hamba karanna puluwan molayak ban. degree ada amu mi harakanuth gannawa. penaawane me lesbian we*iyo
    --------That is true machan. Monthly fair reasonable income is required.
     
    jolySira

    Well-known member
  • Mar 16, 2013
    1,311
    462
    83
    මම නම් පේරා තියා මොකකටවත් ගිහිල්ලා නෑ. අපිට ඉතින් 'පින' සහ 'මොලේ' නෑ ඕවාට යන්න.
    හැබැයි මාත් එක්ක පිස්සු නටපු ඔක්කොම ගියා කැම්පස්. මම පාරේ :(
    තමන් ඉගෙනගන්න තැනට මොන හරි කිව්වහම කෙනෙකුට මල පනිනවා තමයි.හැමෝටම තමන්ගේ තැන තමයි උතුම්. ඇතුලේ තියෙන තත්වය පිටින් බලලා කියන්න බෑ වගේ. නැතුව ඇත්තටම එතන ඒ දේ වෙනවා කියලා කියන්න බෑ.
    එක එක විශ්ව විද්‍යාලයේ සංස්කෘතීන් වෙනස්. ඒකට අනුගත වෙන්න බැරි අය එතනින් කොන් වෙනවා. උප සංස්කෘතීන් කියන ඒවා නැතිකරන්නත් බෑ.
    කෙනෙක් ලියපු දෙයක් බලලාම හරියට කරුණු කාරනා නොදැන නිගමයට බසින්න එපා කියලයි මට කියන්න තියෙන්නේ

    :yes::yes:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,051
    113
    පිළි-ඇඳි-දොළ
    එළ කොල්ලෙක්නේ!! හිතුවට වඩා හොදයි උබ. මට හිතුනා චූටි එකෙක් වෙන්න ඇති කියලා... මම කරන ඩිග්‍රිය ලන්කාවේ වෙන එක කැම්පස් එකකවත් නෑ මල්ලි. පේරා විතරයි තියෙන්නේ.. මම කොහොමත් රට යන්න බලන් මචන් කරන්නේ, ඒ නිසා තරගෙකුත් නෑ අවුලකුත් නෑ..

    අනික උබ කොහොමත් මොරටු පලයන්. පේරාවලට වඩා කැම්පස් එකක් අතින් මොරටු වැඩක්නම් නෑ කොල්ලො උබ ඔලුවෙන් හිටන් කිව්වත්, මගේ හොදම බොක්කවල් ඔක්කොම ඉන්නෙ මොරටු. මම පේරා ආවේ මගේ අනාගත ප්ලෑනක් + ආතල් එක අරගන්න.. කොහෙ හිටියත් මොනවා කරත් ඉගෙන ගන්න එක උපරිමෙන් කරපන්, එච්චරයි. අනික මල්ලී උබ ඔහොම කතාකරන්න එපා පේරා ගැන, පේරා නෙවෙයි ලන්කාවේ එක කැම්පස් එකක් ගැනවත් ඔහොම කියන්න එපා බන්. උබට කැම්පස් ගියාම තේරෙයි ඒක. මොන කොක්කක් තිබ්බත් අපි එලියට අවාම කැම්පස් කොල්ලෝ විදිහට එකම සමාජයක් බන්. ඒ හයිය නැති කරන්න එපා... මොකද ඕන ගේමකට ඉන්නේ මේ හැමෝමයි. අපිට මොනවාහරි නැතිවුනොත් නැතිවෙන්නේ එකටමයි, ලැබුනොත් ලැබෙන්නෙත් එකටමයි.. අපේ කැම්පස් එකක නම කැතවුනොත් කැතවෙන්නේ ඔක්කොගෙම නම.

    උබත් කවදාහරි වරෙන් පේරා.. අවාම තේරෙයි මචන් මම කිව්ව දේ.. උබලගේ බැච් ට්‍රිප් එකක් එනවා මම හිතන්නේ හන්තානේ, එතකොට බලපන්කෝ...
    හොදට ඉගෙනගනින්, ආතලුත් ගනින් කොලුවෝ... මොකද ආපහු ඕවා ගන්න වෙන්නෙ නෑ මචන්. උබේ සින්නෝ ගොඩක් නිවාඩු දුන්න ගමන් ඇවිල්ලා අපි එක්ක පේරා ඉන්නව මචන්, උන්ම උබලා ඇතුලට ගියාම කියයි පේරා ගැන...

    අන්තිමට කියන්න තියෙන්නේ උඩ බලන් කෙළ ගහන්න එපා මල්ලි... මොකද ඒ කෙළ පාර වදින්නේ සමස්ථ ශිෂ්‍ය ව්‍යාපාරයටමයි... උබට ඕවා තේරෙයි ඇතුලට ආවාම.. ඉස්කෝලේ වගේ නෙවෙයි බන් මේ ජීවිතේ.. මොරටුවේ ඉගෙන ගනින්, හැබැයි නියම කැම්පස් ජීවිතේ ගැන උබේ පේරා ඉන්න කශ්ටියගෙන් දැනගනින්... ජය වේවා!!!

    ඔළුව නෙමෙයි බන් අහපු නිසා කිව්වෙ. රට යනවනම් පේරදෙනියෙ එක ගත්තත් කමක් නෑ. මං මෙහෙ ඉන්න හින්ද මේ ඩිග්‍රිය තමා. අනේ මන්ද. ඔව් ඉතින් පේරෙ ලයිෆ් එක නැති වෙන එකට දුකයි තමා.:(:( බැනගන බැනගන ගියේ ආසම යුනි එක බලු කරන වැඩක් දැකපු නිසා:angry: ඔහෙ එන්න ආසාවෙන් තමා විබාගෙ කොලේ කොහෙද ඉතින් ගණං පේපරේ වෙනස් කරල තිබ්බ නිසා අධිමානසික වුණාද කොහෙද එවෙලෙ:rofl::rofl:. නැත්තන් පේරෙ තමා:(. අනික තනියෙන් වැඩ කරගන්න ජීවිතේ හුරුත් නෑ අපිට.:baffled: ආවොත් ලොල් වෙයි:dull:
    සින්නො කියන්නෙ මොක්කුද:oo:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,051
    113
    පිළි-ඇඳි-දොළ
    ගොබ්බයො එහෙනම් මම යන්නම් ලිදේ පන්නින්න උබ චු කරලා නිදාගන්නින් (කටුබැද්ද තියෙන්නේ මොරටුවේ හොදේ කොළබ නෙමේ)
    මොනවා උනත් උබේ අනාගතේට සුභ පතනවා ....

    සිසුවා ඩිග්‍රිය කියල ලිඳට පලකො:oo:
    එතකොට මොරටුව තියන්නෙ ගම්පහද බොල:rofl:
    තැන්කූ...:D:D උඹේ ළිං ඩිග්‍රියෙනුත් හොඳට හම්බ කරහන්:rofl::cool:
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Mona universty giyath wire maru karaganna epa. A kiwwe LIFE eka kiyana ekata mul thana [first place] denna. For example -------University apu davase idala mulu night ekema wage notes , books bala la study karapu kenek hitiya. First year hodhata kalu pata ta thibuna konde , second year eka venakota naki kenekkge wage sudu pata venna patan gattha. Man night ekema study karana eka nathara kale naha. Nidha gattheth study karana chair ekemai bed sheet eka porowagena. Night eke nidha gatthe podi time ekak . Vadi time ekak padam karapu eka . First year second year third year final year exams pass une batch eke high marks ganna aya smagin. Americawata yanna Dr rate ekata chance ekakuth labuna. Americawedi Seetha kalaya ava. Man ge sem amaruwa peenas amaruwa wadivela Miniha mala. [dead]. Meyata varadune Life ekata wada Degree ekata thana denna giya nisa.