මම නම් පේරා තියා මොකකටවත් ගිහිල්ලා නෑ. අපිට ඉතින් 'පින' සහ 'මොලේ' නෑ ඕවාට යන්න.
හැබැයි මාත් එක්ක පිස්සු නටපු ඔක්කොම ගියා කැම්පස්. මම පාරේ
තමන් ඉගෙනගන්න තැනට මොන හරි කිව්වහම කෙනෙකුට මල පනිනවා තමයි.හැමෝටම තමන්ගේ තැන තමයි උතුම්. ඇතුලේ තියෙන තත්වය පිටින් බලලා කියන්න බෑ වගේ. නැතුව ඇත්තටම එතන ඒ දේ වෙනවා කියලා කියන්න බෑ.
එක එක විශ්ව විද්‍යාලයේ සංස්කෘතීන් වෙනස්. ඒකට අනුගත වෙන්න බැරි අය එතනින් කොන් වෙනවා. උප සංස්කෘතීන් කියන ඒවා නැතිකරන්නත් බෑ.
කෙනෙක් ලියපු දෙයක් බලලාම හරියට කරුණු කාරනා නොදැන නිගමයට බසින්න එපා කියලයි මට කියන්න තියෙන්නේ

eakata oya koi degree kaarayath danagahanawa. degree eken rassawal kaloth maseta laksha 100k withara yanna puluwan eth degree mukuth nathi ewun giya than gana dannawane. 

. මේ ත්‍රෙඩ් එකේ කියල තියන බැල්ලියොයි දේශපාලනේයි හින්ද තමා පේරදෙනිය කොළඹ මොරටුවට වඩා දෙගුණයක් බැහැල තියන්නෙ.
අනික මෙහෙ රැගුත් නෑනෙ පොඩ්ඩක්වත්...
ඔහෙ එන්න ආසාවෙන් තමා විබාගෙ කොලේ කොහෙද ඉතින් ගණං පේපරේ වෙනස් කරල තිබ්බ නිසා අධිමානසික වුණාද කොහෙද එවෙලෙ