යකෝ අපි දැනුත් ඉන්නේ පේරා... හෙහ්... දැන් බලාගෙන ගියාම අපිට වඩා මේකේ ඉන්න එවුන්ද කොහෙද මේවා කියන්නේ.. අර වැඩට ඉන්න ගෑණු දකින දවල්හීනද කොහෙද... ඉස්සර වුනාද කියලනම් මම දන්නේ නෑ, (ඒකාලෙත් එහෙම වුනේ නෑ කියලා අපේ වැඩිහිටි පරම්පරාව උත්තර දෙයි අනිවා!) මානසික පොරවල් ඉන්නවා තමා, වැඩිය ඕනේ නෑ මේ එළකිරි එකෙත් ඉන්නෙ අම්බානක්, ඒ වුනාට පේරා වලට නිකම් මඩ ගහන එවුන් ගැන හිතද්දිනම් තරහා නෙවෙයි යන්නේ, අනුකම්පා හිතෙනවා...


